4 මගේ onbux දෙවන payout එක.

ඔන්න අද මම ලැස්ති වෙන්නේ හුගාක් අය මගෙන් අහපු ප්‍රශ්නයකට පිලිතුරක් දෙන්නයි.........ඒ තමා onbux web site එක සල්ලි ගෙවනව කියල ඔප්පුකරන්න පුලුවන්ද කියන එක........ඒ විතරක් නෙමෙයි හුග දෙනෙක් කියන්නේ මේක නිකන් කාලය සහ මුදල් නාස්තිකරන වැඩක් කියලා (මුදල් කියල කිව්වේ internet සදහා යන මුදල්)..........ඉතින් ඒකට පිලිතුරු ඕනේ අය පහල රූපේ බලන්න........

0 cashium වලින් පහසුවෙන් මුදල් සොයමු..........

කොහොමද කට්ටියට......ටික දවසකට පස්සේ තමා බ්ලොග් එකක් ලියන්නේ........

අද අපි බලමු cashium වලින් සල්ලි හොයන හැටි..........කට්ටිය කැමති ඇතිනේ ඒකත් දැනගන්න..........ඉතින් ඔන්න අහගන්න.........



මුලින්ම ඔය උඩ තියෙන බැනර් එක කිලික් කරන්න කෝ...........ඊට පස්සේ ඉස්සල්ල කියපු post වල

3 විශේෂ දැනුවත් කිරීමක්.................

ඔන්න අද කියන්න යන්නෙ මගේ යාලුවෙක්ට උන වැඩක් ගැන........මුලින්ම කියන්න ඕනේ මේක යාලුවාගේ ඉල්ලීමට ලියන බව,,

මෙහෙමයි එයා මීට දවස් කීපයකට කලින් buxtobux කියල සයිට් එකක register වෙලා තියෙනවා........එයා register වෙනකොට ඒකෙ ඉදල තියෙන්නෙ 400ක් විතර කට්ටියක් තමා.........කිසිම මුදලකුත් ඒ වෙනකොට ගෙවල තිබිලත් නෑ........

8 neobux වලින් පහසුවෙන් මුදල් සොයමු........

ඔන්න අද කියන්න යන්නෙ තවත් ads click කරල උපයන්න පුලුවන් සයිට් එකක් ගැන....මේ සයිට් එක තමා neobux කියන්නෙ......මේකත් onbux වගේම sure site එකක්........මොකද කිව්වොත් මෙකෙනුත් මම සල්ලි අරගෙන තියෙනවා........
             

12 on bux වලින් පහසුවෙන් මුදල් සොයමු.....

ඔන්න ටික දවසකට පස්සෙ තමා ලියන්නේ.....පොඩි පොඩි වැඩ වගයක් තිබුනා......


දැන් මෙහෙම තමා වැඩේ කරන්න තියෙන්නෙ.....මුලින්ම ඔය කස්ටිය on bux එකේ registor වෙන්න ඕනේ....එකට කරන්න තියෙන්නෙ ඔය මන් උඩ දිල තියෙන baner එක ඔබන්නකො....ඊටපස්සෙ එන වින්ඩොවෙ registor කියන එක click කරන්න...පහල රූපෙ බලන්න........

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More