Showing posts with label blogs. Show all posts
Showing posts with label blogs. Show all posts

4 අපේ බ්ලොග් එකේ සියලූම links වෙන window එකකින් විවෘත කරමු

කෂ්ටියට කොහොමද ඉතින්........අද කියන්නේ අපේ බ්ලොග් එකේ සියලූම Link වෙන වින්ඩෝ එකකින් විවෘත කර ගන්න හැටි......මේ ගැන මගෙන් බ්ලොග් ලියන්නෙකුත් අහලා තිබුනා........මේ වගේ Code වෙනත් බ්ලොග් අඩවි වල පලවුනද මම දන්න විදියට නම් මේ ක්‍රමේ වෙනත් අඩවියක පල වෙලා නෑ.........

හරි එහෙමනම් පහල මම කියලා තියෙන විදියට මේ වැඩේ කරන්න.......හෝව් හෝව් මුලින්ම DEMO එකක් බලන්න.........

මුලින්ම බ්ලොග් එකට log වෙලා පහල විදාන අනුව ක්‍රියා කරන්න.........

Dashboard-------> Layout-------> Edit HTML ගිහින් Expand Widget Templates කියන තැනට tic එක දාන්න.......දැන් CTRL+F යතුරු දෙක එක පාර ඔබන්න........එතකොට Search bar එකක් පහලින් ඒවි...........

 එතන පහල තියෙන Code එක හොයාගන්න
<head>

දැන් <head> එක ඉවර වෙන තැනට පහල කෝඩ් එක copy-past කරන්න...........

<base target='_blank'/> 

කොහොමද වැඩේ........මොනා හරි අවුලක් ආවොත් කොමෙන්ට් එකක් දාල යන්න.........
එහෙනම් අපි කැපුනා..........
ඊලග පෝස්ට් එකත් අරන් ඉක්මනට ආයි එන්නම්.......
ඔබට ජය!!!!!!!!!!!!!



7 bloger වලින් බ්ලොග් අඩවියක් සාදා ගන්නා අයුරු

කොහොමද කට්ටියට.....අද මම කියල දෙන්න බලාපොරොත්තු වෙනදේ බ්ලොග් ලියන අයට නම් එච්චර අවශ්‍ය වෙන එකක් නෑ කියල හිතනවා......මොකද අද කියල දෙන්න යන්නේ blogger වලින් බ්ලොග් එකක් හදා ගන්න හැටි.....දිගටම internet money ගැන ලිව්ව නිසා අද ටිකක් වෙනස් පෝස්ට් එකක් දාන්න හිතුනා.......මේ ලිපිය ලියන්නේ කලින් ලිපියෙ වෙච්ච පොරොන්දුවක් ඉශ්ට කරන්න.......මම කිව්වනේ බ්ලොග් වලට හොද ට්‍රෑෆික් එකක් ගන්න පුලුවන් සයිට් ටිකක් කියල දෙන්නම් කියලා.......ට්‍රෑෆික් එකක් ගන්න කලින් බ්ලොග් එකක් හදාගන්න ඕනේ නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ........

හරි එහෙමනම් වැඩේ පටන් ගනිමු.....blogger වලින් බ්ලොග් එකක් ලියන්න හිතන් ඉන්නවනම් මුලින්ම g mail account එකක් හදාගන්න අවශ්‍ය වෙනවා..........ඒකට මෙතනින් ගිහින් sing up කියන එක ක්ලික් කරලා තමන්ගේ විස්තර දීල g mail account එකක් හදාගන්න......
 දැන් කරන්න තියෙන්නේ අපි හදාගත්තු g mail account එකෙන් blogger account එකක් හදාගෙන බ්ලොග් ලියන්න පටන්ගන්න එක නේ........ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි......මම කියල දෙන විදියට වැඩේ කරන්න........ එතකොට හරි...........
මුලින්ම මෙතනින් ගිහින් create a blog click කරන්න........එතකොට පහල රූපේ වගේ වින්ඩෝවක් දකින්නට ලැබෙයි...........
 එතනදී අහන දේවල් පුරවලා continue button  එක ක්ලික් කරන්න........


ඊට පස්සෙ එන වින්ඩෝවෙන් අපේ බ්ලොග් එකට නමක් දෙන්න පුලුවන්.............මේකට හොද නමක් දෙන්න (නැගල යන නමක් දෙන්න)............මෙහිදී අහන domain name එකටත් හොද domain නමක් දෙන්න.......ඒක කාටත් ලේසියෙන් මතක තියෙන විදියට දෙන්න..........නැවතත් continue button එක ක්ලික් කරන්න...........එවිට අවසාන පියවර වශයෙන් තමන්ට කැමති template එකක් තෝරලා දීල බ්ලොග් ලියන්න පටන් ගන්න..........

ඔබට ජය!!!!!!!
අදට අපි ගියා.......නොතේරෙන දෙයක් තියෙනවනම් කොමෙන්ටුවක් දාල යන්න.........

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More