2 ads click කර මුදල් සෙවීමේදී සැලකිලිමත් වියයුතු කරුනු.........

ads click කර මුදල් සෙවීමේදී අප දැනගතයුතු කරුනු කීපයක් තියෙනව......

1 paypal ගිනුමක් හදාගන්න හැටි

අද කියන්නෙ paypal ගිනුමක් හදාගන්න හැටි...............

 මුලින්ම මෙතනින් ගිහින් register වෙන්න ඕනෙ......මේක registor වෙන්නෙත් alertpay වගේමතමා.........ඒ ලිපිය කියවන්න මෙතනින් යන්න........මෙකෙදි පොඩි අවුලක් නම් තියෙනව......මෙක ලංකාවෙ ඉඳන් හැදුවොත් නම් වැඩක් නෑ..........මොකද කිවවොත් අපිට මේකෙන් සල්ලි ගෙන්න ගන්න බෑ....එව්නාට අපි ඒකට ඳාන සල්ලි(ads clik) වලින් ebay  වලින් වගේ ගෙදරටම පොඩි පොඩි බඩු නම් ගෙන්න ගන්න පුලුවන්..............

12 alertpay ගිනුමකක් සාදාගන්නා අයුරු

ඔන්න මුලින්ම කියන්න ඔනෙ මේ මගේ පලවෙනි ලිපිය.....ගොඩාක් අඩු ලුහුඩුකම් ඈති.............අපි මුලඉදන් වැඩේ පටන්ගනිමු.......

 (මේව දන්න අය නම් ඔනතරම් ඈති.......මෙ නොදන්න අයට හොදේ.....)
                                      

0 අන්තර්ජාලයෙන් මුදල් සොයමු......

මම blog එක හැදුවෙ අද.............ඉතින් මම ඔය කට්ටියට internet money හොයන්න කියල දෙන්නම්.........අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න..........

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More