4 මගේ onbux දෙවන payout එක.

ඔන්න අද මම ලැස්ති වෙන්නේ හුගාක් අය මගෙන් අහපු ප්‍රශ්නයකට පිලිතුරක් දෙන්නයි.........ඒ තමා onbux web site එක සල්ලි ගෙවනව කියල ඔප්පුකරන්න පුලුවන්ද කියන එක........ඒ විතරක් නෙමෙයි හුග දෙනෙක් කියන්නේ මේක නිකන් කාලය සහ මුදල් නාස්තිකරන වැඩක් කියලා (මුදල් කියල කිව්වේ internet සදහා යන මුදල්)..........ඉතින් ඒකට පිලිතුරු ඕනේ අය පහල රූපේ බලන්න........
දැන් පිලිගන්න පුලුවන්ද මේ සයිට් එක සල්ලි ගෙවනව කියලා..........මම කලින් ලියපු onbux ගැන ලිපිය කියවන්න ඕනෙ අය මෙතනින් යන්න.........පරක්කු නොවී register  වෙන්න..........වැඩේ සුවර්........register උනේ නැති කට්ටියට මෙන්න link එක>>>>>>>>>>>>



අදට එච්චරයි........ඊලග post එකෙන් හම්බ වෙමු...... /bye


4 comments:

GSM SRI LANKA said...

MALLI ME BUX WALIN NAM MATA MUDAL LABILA NA $-AKASI GANAN WENAKA SAMAHARA BUX WALA SALLI THIYANA.MAN $100 TA WADA ADD CLICK KARALA THIYANAWA BUX 10KA PAMANA SALLITH THIYANARA HAMA AKAKAM $ ASOO GANAN ANU GANAN THIYANAWA...M..H
ADATH A...WA LABILA NA...MAGE SITE EKE ADDSENSE WALINNAM MAN ME WENAKOTA $100 WADI CHECK 6 KUTH 200TA WADI 1 KUTH ARAN THIYANAWA..

අදුරෙන් එලියට said...

මම දීපු සයිට් ටිකෙන් නම් ගෙවනවා.....ඒක නම් ෂුවර්....මමත් සල්ලි අරන් තියෙනවා.
මෙ ටිකේ රෙජිස්ටර් වෙලා click කරලා බලන්න.

Anonymous said...

thx machan.......mevage site loku deyak....

අදුරෙන් එලියට said...

@Anonymous
ඒකනේ මචන් කියන්නේ........කමෙන්ට් එකට ස්තූතියි......

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More