0 cashium වලින් පහසුවෙන් මුදල් සොයමු..........

කොහොමද කට්ටියට......ටික දවසකට පස්සේ තමා බ්ලොග් එකක් ලියන්නේ........

අද අපි බලමු cashium වලින් සල්ලි හොයන හැටි..........කට්ටිය කැමති ඇතිනේ ඒකත් දැනගන්න..........ඉතින් ඔන්න අහගන්න.........



මුලින්ම ඔය උඩ තියෙන බැනර් එක කිලික් කරන්න කෝ...........ඊට පස්සේ ඉස්සල්ල කියපු post වල
වගේම register වෙන්න තමා තියෙන්නේ............

ඊට පස්සේ advertisement ඔබන්න..........තියෙන ads එකින් එක click කරන්න..........පහල රූපෙ බලන්න>>>>>>


ඊට පස්සේ තැඹිලි පාට කොටුව ඇදගෙන ගිහින් කොළ පාට කොටුව තියෙන තැනට දාන්න........පහල රූපෙ විදියට>>>>>>


ඔය වගේ ads ඔක්කොම click කරන්න........ඔක්කොම කරාම මේ වගේ පෙනෙයි>>>>>>>


cashium ගැන කියනවනම් ඉතින් ඒකේ එක add එකකට $0.008ක් වගේ ගානක් තමා ගෙවන්නේ........add 4ක් විතර සාමාන්‍යයෙන් දවසකට ලැබෙනවා..........වැඩේ එච්චර අමාරු නෑ.......payout එක දෙන්නේ $2න්.........

sure නැත්නම් කරල බලන්න........මොකද $2ක් හදාගන්න් වැඩි කාලයක් යන්නේ නැනේ..........හැබැයි මතක තියාගන්න ඕන කාරනාව තමා හැමදාම add click කරන්න අමතක කරන්න එපා...........එතකොට වැඩේ එපා වෙන්නේ නෑ........නැත්නම් ටික දවසක් යද්දි add click කරන එක එපා වෙනවා :(  .........තමන් තනියම කිලික් කරත් සාමාන්‍යයෙන් දවස් 50කින් පලවෙනි payout එක ගන්න පුලුවන්............ඊටපස්සේ යාලුවන්ට කියන්න පුලුවන්නේ..........අදට පෝස්ට් එක ඇති වගේ.........

තවම onbux වල register උනේ නැද්ද??????එහෙනම් මෙන්න ලින්ක් එක>>>>>>>>>>



තවම neobux වල register උනේ නැද්ද??????එහෙනම් මෙන්න ලින්ක් එක>>>>>>>>>>



ඊලග post එකෙන් හම්බ වෙමු....... /bye

0 comments:

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More