7 bloger වලින් බ්ලොග් අඩවියක් සාදා ගන්නා අයුරු

කොහොමද කට්ටියට.....අද මම කියල දෙන්න බලාපොරොත්තු වෙනදේ බ්ලොග් ලියන අයට නම් එච්චර අවශ්‍ය වෙන එකක් නෑ කියල හිතනවා......මොකද අද කියල දෙන්න යන්නේ blogger වලින් බ්ලොග් එකක් හදා ගන්න හැටි.....දිගටම internet money ගැන ලිව්ව නිසා අද ටිකක් වෙනස් පෝස්ට් එකක් දාන්න හිතුනා.......මේ ලිපිය ලියන්නේ කලින් ලිපියෙ වෙච්ච පොරොන්දුවක් ඉශ්ට කරන්න.......මම කිව්වනේ බ්ලොග් වලට හොද ට්‍රෑෆික් එකක් ගන්න පුලුවන් සයිට් ටිකක් කියල දෙන්නම් කියලා.......ට්‍රෑෆික් එකක් ගන්න කලින් බ්ලොග් එකක් හදාගන්න ඕනේ නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ........

හරි එහෙමනම් වැඩේ පටන් ගනිමු.....blogger වලින් බ්ලොග් එකක් ලියන්න හිතන් ඉන්නවනම් මුලින්ම g mail account එකක් හදාගන්න අවශ්‍ය වෙනවා..........ඒකට මෙතනින් ගිහින් sing up කියන එක ක්ලික් කරලා තමන්ගේ විස්තර දීල g mail account එකක් හදාගන්න......
 දැන් කරන්න තියෙන්නේ අපි හදාගත්තු g mail account එකෙන් blogger account එකක් හදාගෙන බ්ලොග් ලියන්න පටන්ගන්න එක නේ........ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි......මම කියල දෙන විදියට වැඩේ කරන්න........ එතකොට හරි...........
මුලින්ම මෙතනින් ගිහින් create a blog click කරන්න........එතකොට පහල රූපේ වගේ වින්ඩෝවක් දකින්නට ලැබෙයි...........
 එතනදී අහන දේවල් පුරවලා continue button  එක ක්ලික් කරන්න........


ඊට පස්සෙ එන වින්ඩෝවෙන් අපේ බ්ලොග් එකට නමක් දෙන්න පුලුවන්.............මේකට හොද නමක් දෙන්න (නැගල යන නමක් දෙන්න)............මෙහිදී අහන domain name එකටත් හොද domain නමක් දෙන්න.......ඒක කාටත් ලේසියෙන් මතක තියෙන විදියට දෙන්න..........නැවතත් continue button එක ක්ලික් කරන්න...........එවිට අවසාන පියවර වශයෙන් තමන්ට කැමති template එකක් තෝරලා දීල බ්ලොග් ලියන්න පටන් ගන්න..........

ඔබට ජය!!!!!!!
අදට අපි ගියා.......නොතේරෙන දෙයක් තියෙනවනම් කොමෙන්ටුවක් දාල යන්න.........

12 ආදායම වැඩි කර ගන්නා ආකාරය 2

ඔන්න අද කියල දෙන්න යන්නෙ ඉස්සෙල්ල post එකේ දෙවෙනි කොටස............ඉස්සෙල්ල post එක කට්ටියම කියවන්න ඇති කියල හිතනවා........කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් ඒ post එක කියවල ඉන්න.....නැත්නම් අද post එක සමහර විට තේරෙන එකක් නෑ........මොක උනත් සම්පූර්නයෙන් දැන ගන්න එක ඇගට ගුනයිනේ........

අද අපි කතාකරන්න යන්නේ referralල ප්‍රමානය වැඩි කරගන්න විදියයි,,,,,,rent එකට referralල ගන්න විදියයි...........

7 ආදායම වැඩි කර ගන්නා ආකාරය 1

කොහොමද කට්ටියට......හුග කාලෙකින් තමා මේ පැත්තෙ එන්න උනේ......මේ දවස් වල මටත් පොඩි template පිස්සුවක් ගහලනේ......ඉතින් search පාරක් දාලා template එකක් හොයා ගත්තා (එකක් කිව්වට ගොඩක් ඒව හොයාගත්ත හොදේ )......හොද එකක් හොයාගන්න හිතුව තරම් ලේසි උනේ නෑ.......මේ template එක හොදයිද  කියල comment එකක් දාන්නකෝ...........

හරි එහෙනම්  අනන්මනන් කතා ඇති නොවැ. අපි වැඩට බහිමු......  අද කියන්න යන දේ දැනටමත් දන්න අයනම් ගොඩාක් ඇති......ඒත් නොදන්න අය ඊට වැඩියි නේ.........

4 මගේ onbux දෙවන payout එක.

ඔන්න අද මම ලැස්ති වෙන්නේ හුගාක් අය මගෙන් අහපු ප්‍රශ්නයකට පිලිතුරක් දෙන්නයි.........ඒ තමා onbux web site එක සල්ලි ගෙවනව කියල ඔප්පුකරන්න පුලුවන්ද කියන එක........ඒ විතරක් නෙමෙයි හුග දෙනෙක් කියන්නේ මේක නිකන් කාලය සහ මුදල් නාස්තිකරන වැඩක් කියලා (මුදල් කියල කිව්වේ internet සදහා යන මුදල්)..........ඉතින් ඒකට පිලිතුරු ඕනේ අය පහල රූපේ බලන්න........

0 cashium වලින් පහසුවෙන් මුදල් සොයමු..........

කොහොමද කට්ටියට......ටික දවසකට පස්සේ තමා බ්ලොග් එකක් ලියන්නේ........

අද අපි බලමු cashium වලින් සල්ලි හොයන හැටි..........කට්ටිය කැමති ඇතිනේ ඒකත් දැනගන්න..........ඉතින් ඔන්න අහගන්න.........



මුලින්ම ඔය උඩ තියෙන බැනර් එක කිලික් කරන්න කෝ...........ඊට පස්සේ ඉස්සල්ල කියපු post වල

3 විශේෂ දැනුවත් කිරීමක්.................

ඔන්න අද කියන්න යන්නෙ මගේ යාලුවෙක්ට උන වැඩක් ගැන........මුලින්ම කියන්න ඕනේ මේක යාලුවාගේ ඉල්ලීමට ලියන බව,,

මෙහෙමයි එයා මීට දවස් කීපයකට කලින් buxtobux කියල සයිට් එකක register වෙලා තියෙනවා........එයා register වෙනකොට ඒකෙ ඉදල තියෙන්නෙ 400ක් විතර කට්ටියක් තමා.........කිසිම මුදලකුත් ඒ වෙනකොට ගෙවල තිබිලත් නෑ........

8 neobux වලින් පහසුවෙන් මුදල් සොයමු........

ඔන්න අද කියන්න යන්නෙ තවත් ads click කරල උපයන්න පුලුවන් සයිට් එකක් ගැන....මේ සයිට් එක තමා neobux කියන්නෙ......මේකත් onbux වගේම sure site එකක්........මොකද කිව්වොත් මෙකෙනුත් මම සල්ලි අරගෙන තියෙනවා........
             

12 on bux වලින් පහසුවෙන් මුදල් සොයමු.....

ඔන්න ටික දවසකට පස්සෙ තමා ලියන්නේ.....පොඩි පොඩි වැඩ වගයක් තිබුනා......


දැන් මෙහෙම තමා වැඩේ කරන්න තියෙන්නෙ.....මුලින්ම ඔය කස්ටිය on bux එකේ registor වෙන්න ඕනේ....එකට කරන්න තියෙන්නෙ ඔය මන් උඩ දිල තියෙන baner එක ඔබන්නකො....ඊටපස්සෙ එන වින්ඩොවෙ registor කියන එක click කරන්න...පහල රූපෙ බලන්න........

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More