9 Neobux වලින් 3න් වෙනි වතාවටත් Cash out කලා

කොහොමද ඉතින් කෂ්ටියට.........අද මම තුන්වෙනි වතාවටත් Neobux වලින් Cash out කලා.......මේ පාර ටිකක් විතර පරක්කු උනේ Rent එකට රෙෆරල්ලා අරන් ඇනගත්ත නිසා........මම කලින් පෝස්ට් එකකත් කිව්වනේ Onbux වල රෙන්ට් එකට රෙෆරල්ලා ගත්තට Neobux වලනම් අවාසි වෙනවා කියලා........

4 අපේ බ්ලොග් එකේ සියලූම links වෙන window එකකින් විවෘත කරමු

කෂ්ටියට කොහොමද ඉතින්........අද කියන්නේ අපේ බ්ලොග් එකේ සියලූම Link වෙන වින්ඩෝ එකකින් විවෘත කර ගන්න හැටි......මේ ගැන මගෙන් බ්ලොග් ලියන්නෙකුත් අහලා තිබුනා........මේ වගේ Code වෙනත් බ්ලොග් අඩවි වල පලවුනද මම දන්න විදියට නම් මේ ක්‍රමේ වෙනත් අඩවියක පල වෙලා නෑ.........

හරි එහෙමනම් පහල මම කියලා තියෙන විදියට මේ වැඩේ කරන්න.......හෝව් හෝව් මුලින්ම DEMO එකක් බලන්න.........

මුලින්ම බ්ලොග් එකට log වෙලා පහල විදාන අනුව ක්‍රියා කරන්න.........

Dashboard-------> Layout-------> Edit HTML ගිහින් Expand Widget Templates කියන තැනට tic එක දාන්න.......දැන් CTRL+F යතුරු දෙක එක පාර ඔබන්න........එතකොට Search bar එකක් පහලින් ඒවි...........

 එතන පහල තියෙන Code එක හොයාගන්න
<head>

දැන් <head> එක ඉවර වෙන තැනට පහල කෝඩ් එක copy-past කරන්න...........

<base target='_blank'/> 

කොහොමද වැඩේ........මොනා හරි අවුලක් ආවොත් කොමෙන්ට් එකක් දාල යන්න.........
එහෙනම් අපි කැපුනා..........
ඊලග පෝස්ට් එකත් අරන් ඉක්මනට ආයි එන්නම්.......
ඔබට ජය!!!!!!!!!!!!!



2 Fan page එක යාලුවෝ සියල්ලන්ටම Suggest කරන්න පුලුවන් ක්‍රම ටිකක්

කොහොමද යාලුවනේ.......අද මම ආවේ තවත් මැක්සා වැඩක් අරගෙන.......මේ ලිපියේ විශේෂ වැදගත් කමක් තියෙන්නේ මූනුපොතේ Fan page එකක් තියෙන අයටයි.......අද කියන්න යන්නේ අපි පාවිච්චි කරන ඕනෑම වෙබ් බ්‍රව්සරයකින් අපේ Fan page එක යාලුවො සියල්ලන්ටම එකපාර Invitations යවන්න පුලුවන් විදියක් ගැනයි.......විදියක් කිව්වට විදි 3ක්.......යාලුවෝ 1000ක් විතර ඉන්නවනම් ඉතින් මේ ක්‍රමේ වටිනාකම කියලා වැඩක් නෑ......හැබැයි මේ ක්‍රම ටික කියලා දුන්නම අපේ Fan page එකත් යාලුවන්ට suggest කරන්න අමතක කරන්න එපා හොදේ :D.......
Google Chrome සදහා

Google Chrome පාවිච්චි කරන අය මුලින්ම මෙතනින් ගිහින් මේ සදහා අවශ්‍ය් වන Extension එක Install කරන් ඉන්න.......දැන් suggest කරන්න ඕනේ Fan page එකට ගිහින් Suggest to friends කියන එක ක්ලික් කරන්න.......ඊට පස්සේ පහල රූපේ තියෙන විදියට Toggle all කියන එක ක්ලික් කරන්න........
 දැක්කද Magic එක.......ඊට පස්සේ Send invitations කියන එක ක්ලික් කරන්න.......

Firefox සදහා

Firefox පාවිච්චි කරන අය මුලින්ම මෙතනින් ගිහින් මේ සදහා අවශ්‍ය් වන add-on එක Install කරගන්න........ඊට පස්සේ මේ File එකත් Install කරන් ඉන්නකෝ..........ඊට පස්සේ ඉස්සෙල්ලා වගේම කරන්න ඕනේ Fan page එකට ගිහින් Suggest to friends කියන එක ක්ලික් කරන්න.........ඊට පස්සේ පහල රූපේ තියෙන විදියට ඉන්න යාලුවො ටික කීයද කියලා දීලා Click Them කියන එක ක්ලික් කරන්න.........
කොහොමද වැඩේ.......ඊට පස්සේ Send invitations කියන එක ක්ලික් කරන්න..........

ඕනම Browser එකක් සදහා

ඕනම Browser එකකින් මේ වැඩේ කරන්න පුලුවන් ක්‍රමයකුත් තියෙනවා........ඒකට කරන්න තියෙන්නේ Fan page එකට ගිහින් Suggest to friends කියන එක ක්ලික් කරන්න...........ඊට පස්සේ Address bar එකේ තියෙන Link එක මකලා දාලා මම පහල දීලා තියෙන Code එක Address bar එකේ Copy,Past කරන්න...........ඊට පස්සේ Enter ඔබන්න.......

javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}
කොහොමද වැඩේ........ඊට පස්සේ Send invitations කියන එක ක්ලික් කරන්න...........

දැන් තමයි වටිනම ටික තියෙන්නේ...........වැඩ ටික තේරුනාද බලන්නත් එක්ක මෙතනින් ගිහින් Suggest කරලා බලන්නකෝ.............

එහෙනම් අපි අදට ගියා.........
ඊලග පෝස්ට් එකත් අරන් සටාස්ගාල එන්නම්.........
ඔබට ජය!!!!!!!!!!!

7 Task Manager වඩා වැඩ කාරයෙක්

කොහොමද ඉතින්.....අද ආවේ අලුත් දෙයක් අරගෙන......ඒ කිව්වේ අද මම දෙන්න යන්නේ මැක්සා සොෆ්ට්වෙයාර් එකක්......වින්ඩෝස් පාවිච්චිකරන අය දන්නවනේ Task Manager එක ගැන........දන්නේ නැත්නම් Ctrl+Alt+Delete එක පාර තද කොරල බලන්නකෝ........ඕක තමයි Task Manager එක කියන්නේ........මම කියන්න යන්නේ Task Manager එක ගැන නම් නෙවෙයි.......අද කියන්නේ Task Manager එකට වඩා හොද වැඩකාරයෙක් ගැන........
.
මේකේ නම තමයි Process Explorer කියන්නේ........පරන Task Manager එකෙන් කරන්න පුලුවන් දේවල් වලට වඩා ගොඩාක් වැඩ මේකෙන් කරන්න පුලුවන්.......සරලව කිව්වොත් Task Manager වල සමහර වැඩසටහන් ක්‍රියාත්මක වන අයුරු දැක ගත නොහැකි වුවත් මෙම මෘදුකාන්ගය මගින් පරිඝනකය තුල දැනට ක්‍රියාත්මක වන සියලුම වැඩසටහන් බලාගත හැක........විශේෂයෙන් කියන්න ඕනේ අපේ පරිඝනකයට Virus ප්‍රහාරයක් එහෙම එල්ල උනොත් මේකේ වටිනාකම කියලා වැඩක් නෑ.......මොකද දැන් එන හුගාක් Virus මගින් අපේ Task Manager එක අක්‍රිය කර දමනවා.......ඒකට නියමම විසඳුමක් තමයි මේ මෘදුකාන්ගය.........

තව දෙයක් කියන්න ඕනේ මේ සොෆ්ට්වෙයාර් එක බාගත්තට පස්සේ අපිට කැමතිනම් Task Manager වෙනුවට මේක Replace කරන්න පුලුවන්......ඒක කරන්නේ මෘදුකාන්ගය විවෘත කරගෙන Option කියන Tab එක මත ක්ලික් කර ලැබෙන මෙනූවෙන් Replace Task Manager යන්න තෝරන්න.........

Process Explorer ගැන මම වැඩිය කියන්න ඕනේ නෑ.......මොකද ඒක Download කරාම ඕන කෙනෙක්ට ඒකේ වැඩ කරන්න තේරෙනවා..........ප්‍රශ්නයක් එහෙම ආවොත් Comment එකක් දාල යන්න පුලුවන්නේ...........ප්‍රශ්නයක් නාවත් Comment එකක් දාල යනවනම් තමයි හොද..........


එහනම් අදට අපි වාශ්ප වෙන්න තමයි හදන්නේ.........
ඊලග ලිපියෙන ආයි එන්නම්..........
ඔබට ජය!!!!!!!!!!!!




1 google chormeද පාවිච්චි කරන්නේ

කොහොමද යාලුවනේ......ටික දවසකින් තමා මේ පැත්තේ එන්න උනේ.......මම ගොඩකාලයක් තිස්සේ දාන්න හිතන් හිටපු පෝස්ට් එකක් තමයි මේ දෙන්න යන්නේ.......මේ පෝස්ට් එක වැදගත් වෙන්නේ Google chrome browser එක පාවිච්චි කරන කට්ටියට තමා.......අද කියන්න යන්නේ Google chrome browser එක පාවිච්චි කරන අයට එළකිරි Extension ටිකක්.........මම කලින් පෝස්ට් එකක දුන්නනේ Firefox addon ටිකක්........ඒ ටිකේම Chrome Extension ටික තමයි මේ දෙන්න යන්නේ............

 
qsChrome Extension

මේක නියම එස්ටෙන්ශන් එකක්.......මේක මම දුන්න qsFOX addon එක වගේම තමයි........මේ Extension එක දාගත්තම අපිට සිංහලෙන් Type කරන එක සිම්පල්......ඒ කිව්වේ අපිට අම්මා කියලා ටයිප් කරන්න ඕනේ කියන්නකෝ......කරන්න තියෙන්නේ මේ Extension එකෙන් amma කියලා ගහන එක.......කොහොමද වැඩේ.......



AdBlock Extension

මේකෙන් වෙන්නේ අපි යන සයිට් වල තියෙන add ටික අයින් කරලා දෙන එක.....ඒක අපිට ලොකු වාසියක්.......එතකොට ඉක්මනට සයිට් එක ලෝඩ් වෙනවා විතරක් නෙමෙයි අපිට Internet වලට යන ගානත් අඩු වෙනවා.......



Google Translate Extension

මේකෙන් වෙන්නේ අපිට ඕන භාශාවක් වෙනත් භාශාවක් බවට පරිවර්තනය කරන එක.......සරලවම කිව්වොත් ජරමන් භාශාවෙන් තියෙන ලිපියක් අපිට ඉංග්‍රීසි භාශාවට හරවගන්න මේ Extension එක පාවිච්චි කරන්න පුලුවන්.......හැබැයි මේකෙන් තවම සිංහලට හරවන්න නම් දෙන්නේ නෑ.......



Google Dictionary (by Google) Extension

මේකෙන් වෙන්නේ අපි මොකක් හරි වචනයක් දෙවතාවක් ක්ලික් කර විට  එම වචනයේ විස්තරාත්මක තේරුමක් බලාගන්න පුලුවන් එකයි.......මෙහිදී අපට තේරුම් කරන භාශාව වෙනස් කර ගැනීමට හැකියාවක් තිබුනද එහි සිංහල භාශාව නොමැති වීම පොඩි අඩුපාඩුවක්..........


තව නම් ගොඩාක් Extension තියෙනවා.........ඒත් ඉතින් ඔක්කොම එක පෝස්ට් එකකින් දෙන්න බෑනේ.......ඒ හින්දා ටික ටික දෙන්නම්.........

එහෙනම් අදට අපි ගියා............
ඊලග පෝස්ට් එකෙන් හම්බ වෙමු..........
ඔබට ජය!!!!!!!!!!!!!




41 onbux වලින් 3න් වෙනි වතාවටත් සල්ලී ගත්තා

කොහොමද ඉතින් කස්ටියට......අද මේ පැත්තේ එන්න හිතුනේ මම ආයිමත් onbux වලින් cash out කල නිසා ඒ ගැන අපේ යාලුවන්ට කියන්න හිතන්......

මේ සයිට් එකනම් නියමයි......පටගාල සල්ලි ගන්න පුලුවන්......ඒ ගැන ඉතින් හුග දෙනෙක්ට කියන්න ඕනේ නෑ......දැන් අපේ යාලුවෝ ගොඩ දෙනෙක් අපි හදුන්වලා දීපු සයිට් වලින් මුදල් අරන් තියෙනවා.....ඒ ගැන අපිට ඇවිත් තියෙන ඊමේල් ලිපිවලින් හොදින්ම තේරුම් යනවා.......ඒක අපිට ලොකු සතුටක්......

10 rent එකට රෙෆරල්ලා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

කොහොමද යාලුවනේ......අද මම කියන්න යන්නේ ads ක්ලික් කරන අපේ යාලුවන්ට වටින දේවල් ටිකක්......ඒ කිව්වේ rent එකට referralලා ගන්න කොට සැලකිලිමත් විය යුතු කරුනු ගැන.........

මෙහෙමයි මම onbux වලයි neobux වලයි rent එකට referralලා ඕන තරම් අරන් තියෙනවා.......එකේ හෙන වාසියක් තියෙනවා......මේ ක්‍රමේ onbux වලදි නම් මට කවදාවත්ම පාඩුවක් උනේ නෑ........ඒත් neobux වලදි නම් ටිකක් පාඩුයි වගේ තමයි පේන්නේ........මොකද මේකෙදි rent එකට ලැබෙන කට්ටියගෙන් ලේසියට ක්ලික් 50ක් සම්පූර්න වෙන්නේ නෑ........ඒ බව අපිට මුලදිම දැන ගන්න පුලුවන්නේ......ඒක කරන්නේ avg කියන එකෙන්.....avg කියන්නේ average කියන

63 ලංකාවේ ඉදන් පිටරට විදියට paypal account එකක් හදමු

කොහොමද ඉතින් කට්ටියට..........අද මම කියන්න යන්න ලංකාවේ ඉදන් පිටරට විදියට Paypal account එකක් හදන විදිය........මේක මම ලියන්න බලාපොරොත්තු උන මාතෘකාවක් නෙමෙයි...........අපේ කැලනිතිස්ස සහෝදරයා ඉල්ලල තිබුනු නිසා තමයි ලියන්න හිතුවේ..........

මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි........කරන්න තියෙන්නේ පොඩි දෙයක්............පහල ලියල තියෙන විදියට වැඩේ කරන්න............

6 desktop එකෙන් recycle bin එක delete කරමු

කොහොමද යාලුවනේ.........අද මම ඔය ගොල්ලන්ට කියල දෙන්න බලා පොරොත්තු වෙන්නේ Windows Trick එකක්............මේක මට ලියන්න ඕනේ කියලා හිතුනේ මූනුපොතේ යාලුවෙක් දාල තිබ්බ status එකක් දැකලා...............එයා අහලා තිබ්බ recycle bin එක කොහොමද desktop එකෙන් delete කරන්නේ කියලා..........ඒකට දීපු උත්තරේ ඔය ගොල්ලන්ටත් කියල දෙන්න හිතුවා..............

හරි මේක කරගන්න ඕනේ අය මම පහල දීල තියෙන විදියට වැඩෙ කරන්න............

මතක තියාගන්න ඕනේ කාරනාව තමයි මේකට registryය edit කරන්න ඕනේ.........ඒ නිසා මේක කරන්න කලින් System restore point එකක් දාන්න අමතක කරන්න එපා.................

Windows තියෙන පරිඝනකයක නම් System Restore Point එකක් දාන්න පහල විදාන අනුගමනය කරන්න පුලුවන් .............

Start --------> All programs --------> Accessories -------->  System tools --------> System restore --------> Create a restore poin --------> නමක් දීල Create ක්ලික් කරන්න.

System Restore Point එකක් හදා ගත්තට පස්සේ පහල විදියට අවශ්‍ය්ය විදාන ලබා දීමෙන් ඔබේ Desktop එකෙන් Recycle bin එක Delete  කරගත හැක..............

Start --------> Run --------> Type regedit and press enter

එවිට Registry editor වින්ඩෝව මතු වේ...........එහි පහල විදාන වලට යොමුවන්න................... 

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\Desktop\NameSpace

දැන් එහි තිබෙන {645FF040-5081-101B-9F08-00AA002F954E} නැමති Folder එක Delete කරල දාන්න........... පහල රූපේ බලන්න................


දැන් රෙජිස්ට්‍රිය Close කරල Desktop එකට ඇවිත් Desktop එක Refresh කරලා බලන්න..........කොහොමද වැඩේ..............

ආයිමත් Recycle bin එක ගන්න ඕනේ නම් එම Folder එක නැවතත් ස්ථාපනය කරන්න......... 

එහෙනම් අපි ගියා.............
ඊලග පෝස්ට් එකෙන් හම්බ වෙමු...............
ඔබට ජය!!!!!!!!!!!!!!!!!! 

23 දවසින් cash out කරන්න සයිට් එකක් මෙන්න

අද පෝස්ට් එකෙන් අලුත් සයිට් එකක් හදුන්වාදෙන්න තමා හදන්නේ.....මේ ගැන මම ඉස්සෙල්ලා ලිපියෙනුත් කිව්වනේ.....

0 neobux වලින් මම දෙවෙනි වතාවටත් සල්ලි ගත්තා

කොහොමද ඉතින් කස්ටියට.........අද මම අලුත් සයිට් එකක් ගැන කියන්න හිතන් හිටියේ.........ඒත් අද neobux වලින් දෙවෙනි වතාවට cash out කල නිසා ඒ ගැන කියන්න ඕනේ කියලා හිතුවා............ඔය ගොල්ලන්ට මම neobux වල cash out කරපු එකක් දැම්මෙම නෑනේ..........ඔන්න එහෙනම් බලාගන්නකෝ...........

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More