අද බ්ලොග් එකට ආවම තමයි දැක්කේ කට්ටිය ප්‍රශ්න ගොඩක් අහල තිබ්බ......ඒවට උත්තර දැම්ම......ඒත් ඉතින් ගොඩක් පරක්කුයි......අද මේ පැත්තේ ආවෙත් ඔය ගොල්ලන්ට වටිනා කියන වෙබ් අඩවි ටිකක් කියල යන්න.....කලිනුත් එහෙම වෙබ් අඩවි ටිකක් දුන්නනේ....ඒක බලපු නැති අය ඒකත් බලල එන්න........ඔන්න කලින් එකේ දෙවෙනි කොටස මෙතැන් සිට.......
සොෆ්ට්වෙයාර් නොමිලේ ලබා ගැනීමට.....
නොමිලේ ඊබුක් හොයාගන්න ඕනේ අයට.....
ඉස්සරහට ඇසෙම්බලින් ගැන මුල ඉදන් දාන්න කියල හිතන් ඉන්නව......පුලුවන් වෙලාවක ඒවත් දාන්නම්කෝ.......
එහෙනම් අපි කැපුනා......
ඔබට ජය!!!!!!!
RSS Feed
Twitter
5:32 PM
අදුරෙන් එලියට




