3 විශේෂ දැනුවත් කිරීමක්.................

ඔන්න අද කියන්න යන්නෙ මගේ යාලුවෙක්ට උන වැඩක් ගැන........මුලින්ම කියන්න ඕනේ මේක යාලුවාගේ ඉල්ලීමට ලියන බව,,

මෙහෙමයි එයා මීට දවස් කීපයකට කලින් buxtobux කියල සයිට් එකක register වෙලා තියෙනවා........එයා register වෙනකොට ඒකෙ ඉදල තියෙන්නෙ 400ක් විතර කට්ටියක් තමා.........කිසිම මුදලකුත් ඒ වෙනකොට ගෙවල තිබිලත් නෑ........
මේකෙ register  වෙන්න විශේෂ හේතුවක් වෙලා තියෙන්නෙ මේකෙන් $10ක් එක add එකකට ගෙවන එක........payout එක $1000න් දෙනව කියල තමයි තිබිල තියෙන්නෙ..........ඉතින් වැඩේ ලේසි හින්ද ගිහින් register වෙලා ads click කරන්න පටන් අරගෙන...........දවසින් දවස දැනට pay කරල තියෙන ගාන වැඩි වෙන්න ගත්තලු..........එතකොට සැක හිතුනත් දවසකට ads 10ක් විතර හම්බ වෙන හින්ද දිගටම ads click කරලා..........

දවස් 10ක් විතර යනකොට $1000 සම්පූර්න වෙලා.........පටාස්ගාල payout එක ඉල්ලලා.......ඊට පස්සේ දවසෙ buxtobux  යනකොට පහල රූපෙ වගේ එකක් ඇවිල්ල......


බලන්නකෝ වැඩේ හැටි........

ඉතින් ඔය කස්ටියට කියන්න තියෙන්නෙ හැම සයිට් එකම ගෙවන්නෙ නෑ........ගෙවන සයිට් ටිකක් හොයාගන්න ඕනෙ ඒ නිසයි.........විශෙෂයෙන් ලොකුගනන් දෙනව කියන සයිට් නම් හුගාක් වෙලාවට ගෙවන්නෙ නෑ...........හැම site එකේම register වෙලා තමන්ගේ කාලය අපරාද කර ගන්න එපා.......register වෙන්න කලින් ඒ site එක ගැන හොයල බලන්න..........එහෙනම් අදට අපි ගියා......

/bye

3 comments:

whchaminda said...

බොහොම ඉස්තුති මේක ලියන කෙනාට . ඇත්තටම මටත් එකම වුන අවුරුද්දක් විතර click කර දැනට මම onbux ,neobux ,vcbux use කරනවා මෙවගේත් ප්‍රශ්න තියනවද pls උදව් කරන්න.

අදුරෙන් එලියට said...

@whchaminda
දැනට ඔබ භාවිතා කරන අඩවි වලිනුත් නියෝ බස් ඇරෙන්න අනෙක් අඩවි වලින් ගෙවීම් කරන්නේ නෑ මිත්‍රයා.........

Unknown said...

ProBux,ZapBux,FuseBux,Clixsense me sites ehema naha neh??

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More