උදව් අවශ්‍යද

කොහොමද ඉතින් කට්ටියට........මම අද ඔයගොල්ලන්ට තැග්ගක් දෙන්න තමා මේ සූදානම් වෙන්නේ.........මේ අඩවිය කවදත් ඔබ සමග නිසා මෙයත් ඔබට අපෙන් සම්පූර්නයෙන්ම නොමිලේ........

කස්ටියට computer ගැන internet ගැන වගේ ප්‍රශ්න තියෙනවනම් අපිට කියන්න.......අපිට ඒ ගැන දැනුමක් ඇත්නම් අනිවාර්යයෙන්ම පිලිතුරු ලබා දෙන්නම්..........හැබැයි සමහර විට දවස් දෙක
තුනක් යන්න ඉඩ තියෙනවා.......මේ කාලේ computer කියන්නෙ නැතුවම බැරි දෙයක් නේ..computer වල ඇතිවෙන ගැටලු වලට පිලිතුරු හොයන එක මාර අමාරු වැඩක් නිසා තමයි අපි දන්න දෙයක් නම් ඔබට සිංහලින්ම කියා දෙන්නේ.......ඒකට කරන්න තියෙන්නෙ ඔය පහල තියෙන ෆොර්ම් එක පුරවලා එවන එක විතරයි......

foxyform.com

හරි එහෙමනම් අපි ගියා ඔබට ජය!!!!!!!!!!


Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More