8 neobux වලින් පහසුවෙන් මුදල් සොයමු........

ඔන්න අද කියන්න යන්නෙ තවත් ads click කරල උපයන්න පුලුවන් සයිට් එකක් ගැන....මේ සයිට් එක තමා neobux කියන්නෙ......මේකත් onbux වගේම sure site එකක්........මොකද කිව්වොත් මෙකෙනුත් මම සල්ලි අරගෙන තියෙනවා........
             

ඔන්න එහෙමනම් වැඩේට බහිමු.....මුලින්ම ඔය උඩ තියෙන බැනර් එක ඔබල සයිට් එකට යන්නකො.....ඊට පස්සෙ තියෙන්න මම කලින් ලිපියෙ කිව්ව වගේ register වෙන එක තමා.......රෙජිස්ටර් උනාට පස්සෙ ads click කරන්න තමා තියෙන්නේ.........

ඔය පහල තියෙන රූපෙ බලන්න....


 දැන් ඔකෙන් ලොග් වෙන්න......ඊට පස්සෙ view advertisement click කරන්න.........එතකොට පහල රූපෙ විදියට පෙනෙයි..........


ඔකේ තියෙන add එකින් එක click කරන්න.......

මුලින්ම ඔය add එකක් උඩ කරන්න......ඊටපස්සෙ රතු පාට බොලයක් පෙන්නයි........ඒක උඩ කරාම add එක load වෙයි.......තප්පර 30ක් විතර ඒක බලන්න තියෙන්නේ.......ඊට පස්සෙ හරි ලකුනක් ඒවි.....එතකොට ඒ add එක අයින් කරල අනික් add එක ඉස්සෙල්ල කිව්ව විදියරම click කරන්න.......ඔය විදියට මේකෙ දෙන ඔක්කොම add ටික click කරන්න තමා තියෙන්නේ......

මේකෙ සාමාන්යයෙන් නම්,, එක add එකකට $0.01 ක් ගෙවනවා........$2න් payout එක දෙනවා.......

මම ඔය කට්ටියට දෙන්නෙ මම සල්ලි ගත්තු සයිට් විතරයි........ඒක හින්ද දැනටනම් මේකෙන් සල්ලි ගෙවන එක අනිවාර්යයෙන්ම වෙන බව මට සහතික වෙන්න පුලුවන්.....(අනාගතයේ මොනව වෙයිද කියන්න මට බැනෙ....) :P

එහෙනම් ඊලග post එකෙන් හමු වෙමු.....  /bye
මතක ඇතුව comment එකක් දාල යන්න......

8 comments:

Roshan said...

මේකට Speed Internet Conection එකක් තියෙන්න ඕනද?
EDGE Signal වලින් මේක කරන්න බැරිද?
Register වෙන Computer එකෙන්මද Add Click කරන්න ඕන?
වෙන Computer එකකිනුත් අදාල Account එකට Log වෙලා කරන්න පුලුවන් ද?

Roshan said...

මෙහෙම එකක් දෙන්නෙ ඇයි? මම Add Click කරාම මෙහෙම එනව.

Another user using your IP address already
viewed this advertisement in the last 24 hours...

අදුරෙන් එලියට said...

මේකට Speed Internet Connection එකක් අවශ්ශ්‍ය වෙන්නේ නෑ....හැබැයි Speed එක අඩු උනාම add එක load වෙන්න වැඩිපුර වෙලාවක් යනවා.....phone එකකින් log වෙන්න පුලුවන්ද කියල හරියටම දන්නෙ නෑ.මම දන්න විදියටනම් phone වලින් log වෙන්න බෑ..

Register වෙන computer එකෙන්ම add click කරන්න ඕන කියල දෙයක් නෑ....ඕන එකකින් log වෙන්න පුලුවන්.......

අදුරෙන් එලියට said...

@Roshan
ඔයා internet යන්නෙ මොන connection එක කින්ද කියල කියන්න පුලුවන්ද?????

සාමාන්‍යයෙන් ලංකාවෙ පාවිච්චි වෙනනේ dynamics ip.....අපි ඉන්ටර්නෙට් එකෙන් අයින් උනාම අපිට තිබ්බ් ip එක වෙන කෙනෙක්ට යනවා....ඔයාට ලැබුනෙ වෙන කෙනෙක් neobux වලින් add click කරපු ip එකක් නම් ඔහොම වෙනවා....මොඩම් එක off කරල ආයි internet log වෙලාබලන්න......හුගාක් දුරට ගැටලුව මග හැරෙයි......

Unknown said...

validation code එක මට එන් නහ්. මොනවඩ කරන්නෙ?
mnmfarhan@gmail.com mail එකක් දාපන් මචන් plz....

අදුරෙන් එලියට said...

හරියටම email එක දුන්න කියල විශ්වාසද?????හරියට email එක දුන්නේ නැත්නම් validation code එක එන්නේ නෑ.....ආයිමත් tri කරලා බලන්න......

ඔන්න email එකකුත් දැම්මා......

Anonymous said...

IP address eka marukarahama harida?

(**Another user using your IP address already
viewed this advertisement in the last 24 hours...**)

අදුරෙන් එලියට said...

@Anonymous
ඔව් එහෙම කරාම හරි.......මොඩම් එක අන්ප්ලග් කරල නැවත ප්ලග් කරන්න.........

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More