10 rent එකට රෙෆරල්ලා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

කොහොමද යාලුවනේ......අද මම කියන්න යන්නේ ads ක්ලික් කරන අපේ යාලුවන්ට වටින දේවල් ටිකක්......ඒ කිව්වේ rent එකට referralලා ගන්න කොට සැලකිලිමත් විය යුතු කරුනු ගැන.........

මෙහෙමයි මම onbux වලයි neobux වලයි rent එකට referralලා ඕන තරම් අරන් තියෙනවා.......එකේ හෙන වාසියක් තියෙනවා......මේ ක්‍රමේ onbux වලදි නම් මට කවදාවත්ම පාඩුවක් උනේ නෑ........ඒත් neobux වලදි නම් ටිකක් පාඩුයි වගේ තමයි පේන්නේ........මොකද මේකෙදි rent එකට ලැබෙන කට්ටියගෙන් ලේසියට ක්ලික් 50ක් සම්පූර්න වෙන්නේ නෑ........ඒ බව අපිට මුලදිම දැන ගන්න පුලුවන්නේ......ඒක කරන්නේ avg කියන එකෙන්.....avg කියන්නේ average කියන
එකනේ.....දැන් තේරුනානේද?හරි avg එක 1.7ට අඩුනම් අපිට පාඩු වෙනවා........ඉතින් මම පාඩු කරගන්නේ මොකටද කියලා රෙෆරල්ලා ටික මාරුකරනවා.......ඒකටත් අපි ගානක් ගෙවන්න ඕනේ නේ......වැඩේ කියන්නේ අලුත් රෙෆරල්ල ටිකත් ක්ලික් කරන්නේ නෑ නොවැ.......මේක දැන් කීප වතාවක්ම උනා.........ඒක නිසා මට කියන්න තියෙන්නේ ads ක්ලික් කරන අයට rent එකට රෙෆරල්ල ගනිද්දී onbux වලින් ගත්තට නම් අවුලක් නෑ......මොකද ඒක හොදටම වාසියි.......ඒත් neobux වලින් rent එකට රෙෆරල්ල ගන්න කලින් ටිකක් හිතන්න වෙයි.........

මම මෙහෙම කිව්වට සමහර විට ඔයගොල්ලන්ට neobux වලිනුත් වාසි වෙලා තියෙන්න පුලුවන්.......මම කිව්වේ මට දැන් රෙෆරල්ල 15කින් විතර උන දේ තමයි........

මොනවා උනත් neobux එළම සයිට් එකක්........හේතුව ගොඩාක් අය දන්නව නේ.......සල්ලි හොයන්න කියාපු සයිට් එකක් තමයි neobux කියන්නේ.........ඒ ගැන ඔය ගොල්ලන්ටම තේරේවි මෙකේ රෙජිස්ටර් වෙලා ටික දවසක් ක්ලික් කරාම.............

මම තවම cashium වලින් නම් rent එකට රෙෆරල්ලා අරගෙන නෑ........ඒක මට හිතෙනවා පාඩුවෙයි කියලා........මොකද අපි එක පාරටම $3.10 වැය කරන්න ඕනේ නේ..........cashium වල rent එකට රෙෆරල්ල ගත්තු කෙනෙක් ඉන්නවනම් ඒ ගැන කොමෙන්ට් එකක් දාල යන්න........

මම ඔය කට්ටියට දැනට හදුන්වාදීපු ප්‍රදාන අඩවි ගැන තමයි මේ කිව්වේ.........මේවයින් සමහර අය මාසෙකට $100ක් විතර උපයනවා..........හැබැයි ඒ එක්කෙනෙක්වත් පටන් ගෙන දවසින් දෙකෙන් එහෙම උපයන්න ගත්තු අය නෙමෙයි........ටික කාලයක් දිගටම කරගෙනයනකොට මේවායේ තියෙන වාසිය ඔය කට්ටියටම බලාගන්න පුලුවන්..........

මම ඔයගොල්ලන්ට දැනට හදුන්වාදීපු සයිට් වල තාම රෙජිස්ටර් උනේ නැති අය පහල බැනර් ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න........




එහෙනම් යාලුවනේ අදට අපි යන්නම්.........
ආයි ඊලග පෝස්ට් එකෙන් හම්බ වෙමු..........
ඔබට ජය!!!!!!!!!!!!!

10 comments:

Anonymous said...

cashium සයිට් එක දැන් දවස් ගානක්ම හරියට ලෝඩ් වෙන්නේ නෑ නේද? එයාලගේ සර්වර් චේනජ් කරනවලු අපරාදේ ඩිරෙක්ට් රිෆරල්ල ටිකත් නැති වෙයි වගේ.

අදුරෙන් එලියට said...

@best-paid-to-click-ptc-sites
ඔව් මචෝ....මේ දවස් වල cashium සයිට් එකනම් දෙල් වෙලා තියෙනේ....මට මේ දවස් වල adslලුත් අවුල් නිසා ඒක හින්දා කියලා හිතුවේ.....සර්වර් චේනජ් කලොත්නම් අපරාදයක් වෙන්නේ......

Roshan said...

NeoBux වල Exposure Clicks වලින් කරන්නෙ මොකක්ද?
මේකෙන් සල්ලි ගෙවල ADD අරගෙන Click කරල මුදල් හොයන්න පුලුවන්ද? මේක ලාබද පාඩුද? පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද?
පුලුවන්නම් මේගැන Blog එකක් දාන්න.
Rented referrals ල ගෙන් හොදට Click කරන අ‍ය මාස 3 කට විතර extend කරල සතියකින් විතර Click නොකර ඇරියොත් ඔවුන් ගන්න ගියපු $0.62 ම අපරාදෙ වෙනවද?
Per click: $0.010 (standard view) · $0.015 (extended view)
මේකෙ extended view $0.015 කියන්නෙ අපි extend කරන අයගෙ Click එකකට ගෙවන ගානද?
Golden Membership එකක් ගත්තම දවසට Add කීයක් ලැබෙනවද?
Golden Membership එක ලබාගන්න මේ සුදුසුකම් සපුරන්න ඕනද?
* Have seen 50 advertisements
* Have rented referrals two times
* Registered at least 15 days ago

අදුරෙන් එලියට said...

@Roshan
ප්‍රශ්න ගොඩක් දාල වගේ......

Exposure Clicks කියන්නේ අපි neobux වල අපේ banner එකක් දැම්මොත් අවශ්‍ය් වන දෙයක්......

අපිට ඕනෑම වෙලාවක හොදට ක්ලික් කරන්නේ නැති රෙන්ට් එකට ගන්න රෙෆරල්ලා මාරු කරගැනීමට හැකියාවක් තියෙනවා.......

ඊලග ප්‍රශ්නයට පිලිතුරක් විදියට කියන්න පුලුවන් extended view කියන්නේ සාමන්යයෙන් neobux වල add එකක් තත්පර 30ක් පමන වෙන එකක්....නමුත් extended view එකේදී එකේ වෙලාව ඊට වැඩි වෙනවා......මේකෙන් එච්චර වාසියක් වෙන්නේ නෑ.......

Golden මෙම්බර් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවනම් ඔයාට වැඩිපුර Direct referral ඉන්න එක තමයි හොද එහෙම නැතුව මේකෙන් එච්චර වාසියක් වෙන්නේ නෑ......Golden Membership එකක් ගත්තම දවසට Add 10 හම්බ වෙනවා.....

EmoneyPTC said...

yaluwa rent referral gena post ekak danna... referral rent karata passe eyalawa newatha ganna heti saha wasi awasi.. gena poddak wistharakarawada?

අදුරෙන් එලියට said...

@EmoneyPTC
හරි හරි මම පෝස්ට් එකක් දාන්නම්.......මේ දවස් වල නම් onbux වලිනුත් රෙන්ට් රෙෆරල්ස්ල ගන්න එක ටිකක් පාඩුයි....

Anonymous said...

cashium කියන්නේ මොකද්ද ? ඒ site එකෙන් මුදල් ගෙවනවාද ? sure site එකක් නම් link එක දාන්නකෝ මට register වෙන්න

Admin said...

machan cash out karane kohomada

Unknown said...

මචන් මට කියන්න පුලුවන්ද neobux එකෙන් rent referal la ගන්න payza එකෙන් සල්ලි දන්න බෙරිද? මන් සල්ලි දන්න try කර සල්ලි යන්නෙ නෙ neobux ekata.

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More