35 onbux වලින් 3න් වෙනි වතාවටත් සල්ලී ගත්තා

කොහොමද ඉතින් කස්ටියට......අද මේ පැත්තේ එන්න හිතුනේ මම ආයිමත් onbux වලින් cash out කල නිසා ඒ ගැන අපේ යාලුවන්ට කියන්න හිතන්......

මේ සයිට් එකනම් නියමයි......පටගාල සල්ලි ගන්න පුලුවන්......ඒ ගැන ඉතින් හුග දෙනෙක්ට කියන්න ඕනේ නෑ......දැන් අපේ යාලුවෝ ගොඩ දෙනෙක් අපි හදුන්වලා දීපු සයිට් වලින් මුදල් අරන් තියෙනවා.....ඒ ගැන අපිට ඇවිත් තියෙන ඊමේල් ලිපිවලින් හොදින්ම තේරුම් යනවා.......ඒක අපිට ලොකු සතුටක්......
තවම internet money හොයන්නේ නැති,,,,ඒ ගැන අවබෝදයක් නැති,,,,ඕනෑම අයකුට මේ බ්ලොග් එකේ ලිපි ටික මුල සිට කියවලා වැඩේට බහින්න කියලා ආරාධනා කරනවා.....ඔබට නොතේරෙන දෙයක් තිබේනම් ඒ ගැන කොමෙන්ට් එකක් දමා යන්න......

කට්ටිය අපෙන් අලුතෙන් සයිට් කීපයකුත් ඉල්ලලා තිබ්බ.......එව්නාට අපි සල්ලි අරගන්නේ නැතුව කිසිම සයිට් එකක් ඔබට හදුන්වා දීමට අකමැත්තෙමු......මොකද අපි සල්ලි ගන්නේ නැතුව ඒ සයිට් එක ගැන විශ්වාසයකින් ඔබට කීමට නොහැකි නිසා.......

හරි එහෙමනම් මම අද cash out කල payment prof එක ඔය පහල තියෙන්නේ......ඒකෙන් මේ සයිට් එක ගැන ඔබට අවබොධයක් ලබා ගැනීමට හැකි වෙයි........
මම onbux වලින් දැනට 3න් වතාවක් සල්ලි අරන් තියෙනවා.......ඒ නිසා මේ සයිට් එක ගැන කිසිම සැකයක් තියා ගන්න එපා......මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා දවස් කීපයක් ads ක්ලික් කලොත් ඔබටම මේ සයිට් එකේ වටිනාකම් තේරුම් ගැනීමට හැකිවෙයි.......

රෙජිස්ටර් වෙන්න දන්නේ නැති අය ඉන්නවනම් මෙතනින් ගිහින් onbux  ගැන ලියපු ලිපිය කියවන්න.........නැත්නම් පහල තියෙන බැනර් එක ක්ලික් කරලා කෙලින්ම සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න...........


මම හදුන්වා දීපු අනිත් සයිට් දෙකෙත් රෙජිස්ටර් වෙලා ඔබේ ආදායම් තත්වය වැඩකරගන්න............ඒකට පහල තියෙන බැනර් මත ක්ලික් කරන්න..............


එහෙනම් අපිගියා...........
ඊලග ලිපියෙන් හමුවෙමු........
ඔබට ජය!!!!!!!!!!!!!!!

35 comments:

DJ said...

නියමයි.අපිට payment prof දෙනකොට තමයි විශ්වාසයක් එන්නේ.

Shanil Sampath Dissanayake said...

antharjaya rawatilikarayo godak inna me kale sadharana akarayakata antharjalayen mudal upayanna danuwath karana me wedasatahana agaya karanawa.

Google adsense eka genath wisthara tikak danna.
eken hoda ganak hoyanna puluwan.

mamath pitigala thama, amugoda.
http://www.dutunudutu.com karanne man.
masekata $450k hoyanawa adsense eken.

Jaya wewa.!
contact me if u need dutunudutu@gmail.com

http://www.dutunudutu.com/WebPortal/contact-us

regards.!

අඳුරෙන් එළියට said...

@DJ
ඒකනේ මම payment prof දෙන්නේ.....කොමෙන්ට් එකට ස්තුතියි......

අඳුරෙන් එළියට said...

@Shanil Sampath Dissanayake
Google ad sense ගැන මම ලිව්වේ නැත්තේ සිංහලෙන් ලියන බ්ලොග් වලට කොහොමත් ඒකෙන් වැඩක් නැති නිසා......අනික ඉංග්‍රිසියෙන් ලිව්වත් ලංකාවේ අපිට Google adsense ගන්න ටිකක් කට්ට කන්න වෙනවනේ.......

ඔයාගේ comment එකටනම් බොහොම ස්තුතියි......email එකත් දුන්න හින්දා ඔයාගෙන් හුගදෙනෙක්ට උදව්ගන්න පුලුවන් වෙයි......

අඳුරෙන් එළියට said...

@ජීවිතය ලස්සනයි
ඒකනේ කියන්නේ......අපි දෙන සයිට් එහෙම තමයි.....

ruwan my blog said...

ස්තුතියි! :t ස්තුතියි! :b මචෝ බෝම ස්තුතියි! :d මම alertpay වලට money යැව්වා ආවා! ඔයා කියාපු විදිහට paid click , onbux දෙකෙන්ම මම සල්ලි ගත්තා.:t :t :t

අඳුරෙන් එළියට said...

@ruwan my blog
:l :l :l :l :lඑළ එල අනික් සයිට් වලිනුත් අනිව ගෙවනවා.......රෙග් වෙලා බලන්නකෝ :e :e :e :e :e

saman said...

Mamath onBux eken salli aran thiyanawa.Account 1 upgrade karapu kenek innawada adahas bedaa ganna.Upgrade karata passe gewanne nethi weida danne ne.Buxto eken den gewanne ne wage

අඳුරෙන් එළියට said...

@saman
මමනම් තාම අප්ග්‍රේඩ් කරල නෑ......PTC සයිට් හෙට නවතින්න
උනත් පුලුවන්.......ඔයා අප්ග්‍රේඩ් කරනවනම් ඉස්සේල්ල රෙන්ට් රෙෆරල්ලා 250ක් වත් අරන් ඉන්න.....එතකොට අපි දාපු ගාන මාසෙකින් විතර ආයි ගන්න පුලුවන්........දැනටනම් ඔන්බක්ස් එකේ රෙන්ට් කරන එක ලොකු වාසියක්.....ඉදිරියේදි ඕන දෙයක් වෙන්න පුලුවන්නේ :r

එහෙම දෙයක් කරන කොට කොහොමත් පොඩි අවධානමක් ගන්න වෙනවා......හැබැයි අප්ග්‍රේඩ් කරොත් ලොකු ලාබයක් ලබන්න පුලුවන්.....

NEC@SL said...

@අඳුරෙන් එළියට uba ref kiyada inna,
@saman makai machn mama hodatama karane onbux akanm gold gatoth ubata dawasata ana earn aka dable wanawa :t

අඳුරෙන් එළියට said...

@NEC@SL
රෙෆරල්ල නම් පුරවල ඉන්නවා.......ඒත් ඉතින් ක්ලික් කරන එකක්යැ :r
ඒත් දැන්නම් කොහොමවත්ම Onbux අප්ග්‍රේඩ් කරන්න එපා.......මොකද දැන් තියෙන තත්වේ අනුව කොයි වෙලාවෙ නවතීද කියන්න බෑ.......

NEC@SL said...

@අඳුරෙන් එළියට purola kiyana bane ban .standard nam 500 gold 2000 Ultimate nam 4000 kiyaka da inna ?

NEC@SL said...

@අඳුරෙන් එළියට ai ban uba nitarama maka nawati kiyane?
apitath kiyapanko. mokada apith makata salli dala tiyanawa.......
hatuwak kiyapanko nawati kiyana :f

tawa parasnayk uba dr lagan vitarada kranae?

අඳුරෙන් එළියට said...

@NEC@SL
මචන් මම කිව්වේ ඩිරෙක්ට් එව්න් ගැන 45ක් ඉන්නවා.....ඒත් උන් එකෙක්වත් හරියට ක්ලික් කරන්නේ නෑ.......රෙන්ට් එව්න් 140ක් හිටියා......දැන් නම් 25යි ඉන්නේ......මොකද මම රෙන්ට් කරන්න ගියේ නෑ......හේතුව දිගින් දිගටම විශාල වශයෙන් මට පාඩු උනා.......

ඉස්සරනම් ඔන්බක්ස් වල ඕනම අවස්තාවක මුදලක් ලබා ගැනීමේදී එම මුදල එවේලේම ගිනුමට බැර උනා.....නමුත් මේ වෙනකොට එහෙම වෙන්නේ නෑ......ඒකට දවස් 10ක කාලයක් යනවා........ඒ විතරක් නෙමෙයි ඉස්සර රෙන්ට් රෙෆරල්ලගෙන් මාර විදියට ලාබ ගන්න පුලුවන්.........ඒත් දැන් හුග දෙනෙක්ට එහෙම ලාබ ගන්න බෑ.......තව හේතු නම් ඕන තරම් තියෙනවා........ඔන්බක්ස් වල ලොකු කඩා වැටීමක් පේනවා........ඒකයි නවතී කියල හිතන්නේ.........

NEC@SL said...

@අඳුරෙන් එළියට dawas 10akanam mama paligannawa. ath mage dr inna 7i wadakarnna 2ki. rent nam 450 k innawa mama eye tawa 30k araganna ada 50tath gawaa. anamanda ban . mama nam kare mulinnma $100k dala eta passe out kara 130k atakota paduwak nana. mama nam kiyana rent karapan nathnam wadak na.maganm tama full ratio aka 2.5 wage tiyanawa.

NEC@SL said...

@all me software aka onbux aka wadagath wi earn aka cl karanna
@අඳුරෙන් එළියට
puluwanm makata post akak liyala danna

අඳුරෙන් එළියට said...

@NEC@SL
මමත් රෙන්ට් කරන එක දිගටම කරනවා.........ඒත් ඉස්සර වගේ නම් නෑ......මට මාර විදියට පාඩුයි........ඇවරෙජ් එක 1.5-1.7 වගේ තමයි හැමදාම........මම ගිනුම අප්ග්‍රේඩ් කරපු කෙනෙක් නෙමෙයි නිසා වියදම් කරන ගානවත් ගන්න අමාරු වෙලා තියෙනවා.......මම ඉස්සේල්ල කිව්ව වගේ කියන්න තියෙන්නේ ඔයා නම් හරිම වාසනාවන්තයි කියල තමයි.......

අඳුරෙන් එළියට said...

@NEC@SL
මචන් මොකක්ද මේ සොෆ්ට්වෙයා කතාවක් දාල තියෙන්නේ.......ටිකක් පැහැදිලි මදි වගේ.......

පෝස්ට් එකක් දාන්න ඕනේ මොකටද??ඔන්බක්ස් කඩා වැටීම ගැනද??

තව දෙයක් අවවාදයක් විදියට කියන්නම් $100ක් වගේ මුදලක් PTC සයිට් එකකට දාන එක අවදානමක්.......හරි ගියොත් ගොඩ......නැත්නම් ඉතින් :r ....ඔයාටනම් අවුලක් වෙලා නෑ.......හැබැයි එච්චර ගානක් එකපාරට දන්න එපා......මම මේදේ කරගෙන යන්නේ මේකෙන් ලැබෙන ගානෙන්මයි.....ඒ නිසා ලාබ ලබන්නත් කල් යනවා :r

NEC@SL said...

@අඳුරෙන් එළියට
mama kiyanawata 2.0 una rec karala balanko makada mam me wage giya ahama karala. matanam kisima paduwak na anika ubata dr lath inawane. mkai machan mage witarak name mage yaluwagath ahama karanawa mage yaluwak inawa gold gatta akakuth . machan puluwannm me software akata post akak liyala dapan
@all
manna software aka
http://www.fileserve.com/file/hjAVbbW

NEC@SL said...

@අඳුරෙන් එළියට
pay out aka ahama seen akak na mama $30 gatte lagadi aka ahmama awa mki seen aka

"Actually 62% of the payments are Instant and 38% are manually reviewed and accepted."

අඳුරෙන් එළියට said...

@NEC@SL
ඔයා ඔය සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරල තියෙන නිසා ඔය ගැන ටිකක් කිව්වොත් හොදයි නේද?????මොකක්ද ඕකෙන් කරන්න පුලුවන්.......

payout වලදි නම් white list කියල සීන් එකක් තියෙනවනේ......

NEC@SL said...

@අඳුරෙන් එළියට
white list kiyana mokada tikak pahadili karana.
oya software akn puluwan onbux akan ana earn aka cal karana a kiyana manth akata week akata year akata wage

අඳුරෙන් එළියට said...

@NEC@SL
White list ගැන පහල තියෙන ලින්ක් එකන් බලන්න......

http://www.onbux.com/forum/topic?frmid=1&tpcid=56082

NEC@SL said...

@අඳුරෙන් එළියට ane manda ban habai mama me monday 11$ gatta akath a walawama awa

අඳුරෙන් එළියට said...

@NEC@SL
ඕක මටත් ලගදී උනා.....මම හිතන්නේ පොඩි ගානක් ගන්න කොට Instant දෙනව ඇති.......මේ ක්‍රමේ ගැනනම් කිසිම සදහනක් Onbux වල නෑ.....අනේ මන්දා......හැම එකක්ම ඉස්සර වගේම දුන්න නම් ඉවරයිනේ........

NEC@SL said...

@අඳුරෙන් එළියට maka danna apa me ube skyep inawada? mawa add karaganin
skyep nec20002

අඳුරෙන් එළියට said...

@NEC@SL
ඕකේ.මම ඇඩ් කරගන්නම්......

randika said...

machan mata meeka thaama aluth deyak.kemati ekek innawanam.mata mula idala esey kiyala deepan

Anonymous said...

machn matath me internet eken salli hoyana wade therenne na..hoyana widiyak dana gaththath paypal eken lankawata genna ganna bari nisa salli genna ganna hari kramayak danne na..mula indan kiyala denawanam watinawa..

Allincome bux said...

බ්ලොගර් එකේ අපි දාන ගැජට් මෙහෙම දකුණු අත පැත්තට ගන්නෙ කොහොමද ?

sumedha kalinga said...

richptc walin sirawatama money denawada

prasanka vidanage said...

Macho mamath me site ekata kamathi.wisthara new log wenna wisthara tikak danaganne kohomada.

prasanka vidanage said...

Macho mamath me site ekata kamathi.wisthara new log wenna wisthara tikak danaganne kohomada.

ලුචින කලුආරච්චි said...

@prasanka vidanage

දැන් ඔය එක සයිට් එකක්වත් විශ්වාසවන්ත නැ.මේ පොස්ට් එක දාල දැන් හෙන කලක් නේ :b

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More