0 neobux වලින් මම දෙවෙනි වතාවටත් සල්ලි ගත්තා

කොහොමද ඉතින් කස්ටියට.........අද මම අලුත් සයිට් එකක් ගැන කියන්න හිතන් හිටියේ.........ඒත් අද neobux වලින් දෙවෙනි වතාවට cash out කල නිසා ඒ ගැන කියන්න ඕනේ කියලා හිතුවා............ඔය ගොල්ලන්ට මම neobux වල cash out කරපු එකක් දැම්මෙම නෑනේ..........ඔන්න එහෙනම් බලාගන්නකෝ...........
දැක්ක නේද? මේ සයිට් වල බය නැතුව රෙජිස්ටර් වෙන්න............මොකද මම මේවයින් සල්ලි අරන් තියෙන හින්ද බය වෙන්න ඕනේ නෑ.............තව දෙයක් මේ සයිට් එකෙනුත් සල්ලි ගෙවන්න දවස් ගනන් මාස ගනන් යන්නේ නෑ........onbux වගේම තප්පරෙන් සල්ලි ලැබෙනවා...........neobux ගැන මම ලියපු ලිපිය කියවන්න ඕනේ නම් මෙතනින් යන්න..............එහෙම ඕනේ නැති අයට පහල තියෙන බැනර් එක ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න පුලුවන්..........


ඔය වගේම මම හදුන්වා දීපු අනෙක් සයිට් දෙක තමා onbux සහ cashuim කියන්නේ...........ඒ සයිට් දෙකෙනුත් ඔය ගොල්ලන්ට සල්ලි හොයාන්න පුලුවන්.............ඒ සයිට් දෙකට ගිහින් රෙජිස්ටර් වෙන්න ඕනේ අය පහල තියෙන බැනර් මත ක්ලික් කරන්න............



 මේ සයිට් 3න්ම දැන් මම සල්ලි අරන් තියෙනවා.........මම අනිත් සයිට් එක ගැන හෙට කියන්නම්..............

එහෙනම් අදට අපි ගියා...........
ඔබට ජය!!!!!!!!!!!!!!!!!!!

0 comments:

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More