2 සුභම සුභ නව වසරක් වේවා!!!!!!!!!!!!

හෙටින් ලබන්නාවූ නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නාවු වාසනාවන්ත නව වසරක් වේවා!!!!!!!!!!!! 

පොඩි සිංදුවකුත් හොයා ගත්තා......


ඔබ සැමට ජය!!!!!!!!!!!!

0 Google chrome extension ටිකක්

කොහොමද ඉතින් කෂ්ටියට......අද ගෙනාවේ Google Chrome පාවිච්චි කරන අයට Extensions ටිකක්.......සාමන්‍යයෙන් බ්‍රව්සර් එකකට තියෙන්නම ඕනේ Extensions තමයි අපි හදුන්වා දෙන්නේ.........එහනම් මේ ටික හොදද බලන්නකෝ........


Webpage Sreenshot Extension

මේකෙන් වෙන්නේ අපෙට ඕන වෙබ් පිටුවක පින්තූරයක් ගන්න පුලුවන් එක........වටිනාකම තියෙනේ මේකෙන් පින්තූරයක අවශ්‍ය කොටස පමනක් වුවත් තෝරන්න පුලුවන්........මේක බ්ලොග් ලියන අයටනම් ඕනම වෙන Extension එකක්නේ.........එහෙනම් Install කරගෙනම බලන්නකෝ.........

Download here

Xmarks Extension 

මේකෙන් වෙන්නේ අපේ බුක්මාක් ටික මතක තියාගෙන ඉන්න එක........මේගැන මම ඉස්සෙල්ල පෝස්ට් එකෙත් කිව්වනේ..........මේක Install කරගෙන Account එකක් හදාගන්න ඕනේ.........ඊට පස්සේ Synchronize කරාම හරි..............එහෙනම් Install කරගනම බලන්නකෝ...........

  
තව එව්ව පස්සේ දෙන්නම්කෝ..........

එහනම් අපි වාශ්ප උනා..........
ඊලග ලිපියෙන් ආයි එන්නම්කෝ...........
ඔබට ජය!!!!!!!!!!!!!!!

2 ගිනි නරියා ටිකක් හීලෑ කරමු

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආව මොකක් හරි කොටල යන්ට කියල.......මොකක් හරි කිව්වට ඉතින් ටිකක් වටිනා කියන දෙයක් කියන්න ඕනේ නිසා Firefox add-ones ටිකක්ම දෙන්න හිතුවා........මෙව්ව ඉතින් වටිනා කියන එව්ව......වැඩි කතා ඕනේ නෑ.......ඔය පහල තියෙන එව්ව පොඩ්ඩක් බැලුවනම්........

Xmarks addon
මේකෙන් වෙන්නේ අපේ bookmark ටික මතක තියාගන්න එක........හදිස්සියෙවත් Browser එක අලුතින් දාන්න ඕන උනොත් තිබ්බ bookmarks එහෙම ඉවරයිනේ......මේකෙන් එහෙම වෙන්නේ නෑ......මුලින්ම මේක ස්තාපිත කරගෙන ගිනුමක් හදා ගන්න......ඊටපස්සේ තියෙන බුක්මාක් ටික synchronize කරන්න.......එහෙමනම් ඉතින් Install කරගෙනම බලන්නකෝ........


screenshot pimp addon

මේක පොඩි ටූල්බාර් එකක්......මේකෙන් අපිට මොකක් හරි පිටුවක Screen-shot ගන්න පුලුවන් කම තියෙනවා......තව යුටියුබ් එකේ වීඩියෝස් බාන්න එකකුත් තියෙනවා........තව මුනුපොතට යන්න ශෝට්කට් එකක් එහෙමත් තියෙනව නොවැ......එහෙමනම් Install කරගෙනම බලන්නකෝ.......


තව එව්ව තියෙනවා.....හෙමිහිට දෙන්නම් කෝ..........

මතක තියාගන්න ඕනවට වැඩිය Add-ones  පුරවගන්න එපා........එතකොට බ්‍රව්සර් එක ස්ලෝ වෙනවා...........අවශ්‍ය එව්ව විතරක් දාගන්න..........

එහෙනම් අපි කැපුනා...........
ඊලග ලිපියෙන් එන්න බැරියැ.........
ඔබට ජය!!!!!!!!!!!!

2 fun virus කිහිපයක්

කොහොමද යාලුවනේ........අද කියල දෙන්න යන්නේ Notepad එකේ ට්‍රික් ටිකක්......මම කලින් කියල දුන්නනේ කුඩා computer virus එකක් තනමු කියල එකක්......ඒක කියෙව්වෙ නැත්නම් ගිහින් කියවලා එන්නකෝ.....මුලින්ම කියල දෙන්න යන්නේ ඒ වැඩේට ලේසි ක්‍රමයක්.......

මේක කරන්න ඕනේ මේ විදියටයි.......මුලින්ම Notepad එකට ගිහින් පහල විදියට ටයිප් කරන්නකෝ........ටයිප් කරන්න අමාරුනම් කොපි පේස්ට් එකක් දාගන්න........
@echo off
lots of boxes
start boxes
දැන් ඔය ෆයිල් එක සේව් කරන්න ඕනේ........සේව් කරද්දී boxes.bat කියල save name එකට දෙන්න.........

හරියට වැඩේ කලානම් නොනවත්වා CMD වින්ඩෝව විවෘත වෙනවා.......ඕක නවත්වන්න නම් Ctrl එකත් එක්ක C ගහන්න......එතකොට වින්ඩෝ විවෘත වීම නතර වෙනවා........

ඊලගට කියල දෙන්න යන්නෙත් පොඩි ෆන් වයිරස් එකක් හදන හැටිම තමයි.........මේකෙදි වෙන්නේ අපේ Cdrom එක නොනවත්වා ඇරෙන එක..........

ඔය පහල තියෙන කෝඩ් එක නෝට්පෑඩ් එකට කොපි පේස්ට් කරලා .vbs ෆයිල් එකක් විදියට සේව්කරන්න........උදාහරනයක් විදියට cdrom open.vbs කියල වගේ..........


Do
Set A = CreateObject("WMPlayer.OCX.7")
Set colcdroms = A.cdromCollection
if colcdroms.count>=1 then
for i=0 to colCdRoms.count - 1
colcdroms.item(i).eject
next'cdrom
End if
loop

මේක නවත්වන්න ඕන උනාම Task Manager එකට යන්න........එතන wscript කියල එකක් Run වෙනව පෙනෙයි.........ඒක End process කරන්න.........එතකොට හරි...........(Task Manager එකට යන්න Ctrl, Alt, delete එකවර තද කරන්න..........)

මෙව්ව කියල දෙන්නේ අනෙක් අයට කරදරයක් කරන්න නෙමෙයි.........දැනගෙන ඉන්න එක හොද නිසා..........

එහෙනම් අපි කැපුනා.........
ඊලග පෝස්ට් එකෙන් එන්නම්............
ඔබට ජය!!!!!!!!!!!!!!!


10 නොපෙනෙන folders හදමු

අද කියල දෙන්න යන්නේත් පොඩි ට්‍රික් එකක්ම තමයි........නමක් නැති Folders හදන්න තමයි කියල දෙන්න යන්නේ......ඕනෙමනම් Folder එකේ නම මකලා දාන්න පුලුවන්ද කියල බලල ඉන්නකෝ.......ආ වැඩේ එච්චර අමාරු නෑ........පහසුවෙන් කරගන්න පුලුවන්........



ඕනේ අය පහල තියෙන විදියට වැඩේ කරගන්නකෝ...........

මුලින්ම Desktop එකට ගිහින් පහල විදාන අනුව ක්‍රියා කරන්න........
Write click -----> New -----> Folder

දැන් එක Rename කරන්න ඕනේ......ඒකට කරන්න තියෙන්න Alt එකත් එක්ක 0160 ගහන්න........දැන් මොකද උනේ.......වැඩේ හරිනේ..........

ඕක දැන් හැන්ගුවොතින් ආයි හොයන්න ලේසි නෑ.......හන්ගන්න ඕනේ නම් පහල විදාන අනුව ක්‍රියාකරන්න.......

Write click folder -----> Properties -----> Customize tab -----> Change icon

දැන් ඔතනට ගිහින් බලන කොට හිස් ඉඩ පමනක්  ඇති ස්තාන දැකිය හැක.......එවැන්නක් තෝරා දී OK කර නැවතත් Apply,,,,OK විදාන වලට යොමු වන්න.........
දැන් අර Iconඑකත් නොපෙනේ............වැඩේ කොහොමද.......හැබැයි මේවට කමෙන්ට් දාන්න ඕනේ:D

එහෙනම් අපි කැපුනා...........
ඊලග ලිපියෙන් ආයි එන්නම්............
ඔබට ජය!!!!!!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More