10 rent එකට රෙෆරල්ලා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

කොහොමද යාලුවනේ......අද මම කියන්න යන්නේ ads ක්ලික් කරන අපේ යාලුවන්ට වටින දේවල් ටිකක්......ඒ කිව්වේ rent එකට referralලා ගන්න කොට සැලකිලිමත් විය යුතු කරුනු ගැන.........

මෙහෙමයි මම onbux වලයි neobux වලයි rent එකට referralලා ඕන තරම් අරන් තියෙනවා.......එකේ හෙන වාසියක් තියෙනවා......මේ ක්‍රමේ onbux වලදි නම් මට කවදාවත්ම පාඩුවක් උනේ නෑ........ඒත් neobux වලදි නම් ටිකක් පාඩුයි වගේ තමයි පේන්නේ........මොකද මේකෙදි rent එකට ලැබෙන කට්ටියගෙන් ලේසියට ක්ලික් 50ක් සම්පූර්න වෙන්නේ නෑ........ඒ බව අපිට මුලදිම දැන ගන්න පුලුවන්නේ......ඒක කරන්නේ avg කියන එකෙන්.....avg කියන්නේ average කියන

63 ලංකාවේ ඉදන් පිටරට විදියට paypal account එකක් හදමු

කොහොමද ඉතින් කට්ටියට..........අද මම කියන්න යන්න ලංකාවේ ඉදන් පිටරට විදියට Paypal account එකක් හදන විදිය........මේක මම ලියන්න බලාපොරොත්තු උන මාතෘකාවක් නෙමෙයි...........අපේ කැලනිතිස්ස සහෝදරයා ඉල්ලල තිබුනු නිසා තමයි ලියන්න හිතුවේ..........

මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි........කරන්න තියෙන්නේ පොඩි දෙයක්............පහල ලියල තියෙන විදියට වැඩේ කරන්න............

6 desktop එකෙන් recycle bin එක delete කරමු

කොහොමද යාලුවනේ.........අද මම ඔය ගොල්ලන්ට කියල දෙන්න බලා පොරොත්තු වෙන්නේ Windows Trick එකක්............මේක මට ලියන්න ඕනේ කියලා හිතුනේ මූනුපොතේ යාලුවෙක් දාල තිබ්බ status එකක් දැකලා...............එයා අහලා තිබ්බ recycle bin එක කොහොමද desktop එකෙන් delete කරන්නේ කියලා..........ඒකට දීපු උත්තරේ ඔය ගොල්ලන්ටත් කියල දෙන්න හිතුවා..............

හරි මේක කරගන්න ඕනේ අය මම පහල දීල තියෙන විදියට වැඩෙ කරන්න............

මතක තියාගන්න ඕනේ කාරනාව තමයි මේකට registryය edit කරන්න ඕනේ.........ඒ නිසා මේක කරන්න කලින් System restore point එකක් දාන්න අමතක කරන්න එපා.................

Windows තියෙන පරිඝනකයක නම් System Restore Point එකක් දාන්න පහල විදාන අනුගමනය කරන්න පුලුවන් .............

Start --------> All programs --------> Accessories -------->  System tools --------> System restore --------> Create a restore poin --------> නමක් දීල Create ක්ලික් කරන්න.

System Restore Point එකක් හදා ගත්තට පස්සේ පහල විදියට අවශ්‍ය්ය විදාන ලබා දීමෙන් ඔබේ Desktop එකෙන් Recycle bin එක Delete  කරගත හැක..............

Start --------> Run --------> Type regedit and press enter

එවිට Registry editor වින්ඩෝව මතු වේ...........එහි පහල විදාන වලට යොමුවන්න................... 

HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\Desktop\NameSpace

දැන් එහි තිබෙන {645FF040-5081-101B-9F08-00AA002F954E} නැමති Folder එක Delete කරල දාන්න........... පහල රූපේ බලන්න................


දැන් රෙජිස්ට්‍රිය Close කරල Desktop එකට ඇවිත් Desktop එක Refresh කරලා බලන්න..........කොහොමද වැඩේ..............

ආයිමත් Recycle bin එක ගන්න ඕනේ නම් එම Folder එක නැවතත් ස්ථාපනය කරන්න......... 

එහෙනම් අපි ගියා.............
ඊලග පෝස්ට් එකෙන් හම්බ වෙමු...............
ඔබට ජය!!!!!!!!!!!!!!!!!! 

23 දවසින් cash out කරන්න සයිට් එකක් මෙන්න

අද පෝස්ට් එකෙන් අලුත් සයිට් එකක් හදුන්වාදෙන්න තමා හදන්නේ.....මේ ගැන මම ඉස්සෙල්ලා ලිපියෙනුත් කිව්වනේ.....

0 neobux වලින් මම දෙවෙනි වතාවටත් සල්ලි ගත්තා

කොහොමද ඉතින් කස්ටියට.........අද මම අලුත් සයිට් එකක් ගැන කියන්න හිතන් හිටියේ.........ඒත් අද neobux වලින් දෙවෙනි වතාවට cash out කල නිසා ඒ ගැන කියන්න ඕනේ කියලා හිතුවා............ඔය ගොල්ලන්ට මම neobux වල cash out කරපු එකක් දැම්මෙම නෑනේ..........ඔන්න එහෙනම් බලාගන්නකෝ...........

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More