69 පහසුවෙන් සිංහලෙන් ටයිප් කරමු

කොහොමද ඉතින් යාලුවනේ........සෑහෙන්න කාලෙකින් තමයි මේ පැත්තේ එන්න උනේ..........අද මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ සිංහලෙන් ටයිප් කරන ක්‍රමටික ගැන.........හැමවෙලේම අපේ යාලුවො අහනව කොහොමද සිංහලෙන් ටයිප් කරන්නේ කියල........ඉතින් මම හිතුව මම දන්න ඔක්කොම ක්‍රම ටික ලියන්න.......මේ ක්‍රම වලින් පහසු ක්‍රමයක් තෝරගන්න...........මෙතන ලියල තියෙන ක්‍රමවලට වඩා දෙයක් දන්නවනම් මතක ඇතුව ඒ ගැන කියන්න අමතක කරන්න එපා.............


ඔක්කෝන්ටම කලින් මෙතනින් ගිහින් සිංහල අරගෙන ඉන්නකෝ........ඊට පස්සේ ඕක පරිඝනකයට ස්තාපනය කරගන්න.............ඔයගොල්ලන්ගේ මෙහෙයුම් පද්දතිය අනුව තෝරාගන්න..........

විජේසේකර යතුරුපුවරුව භාවිතයෙන් සිංහල ටයිප් කිරීම.

පලවෙනිම ක්‍රමේ තමයි අපි කලින් ලබාගත්ත මෘදුකාන්ගයෙන් ටයිප් කරන එක.........ඒකට ටාස්ක් බාර් එකේ තියෙන EN කියන අකුර උඩ ක්ලික් කරල SI බවට පරිවර්තනය කරගන්න.........ඊට පස්සේ තියෙන්නේ ටයිප් කරන්න තමයි..........මෙහෙම ටයිප් කරන්න ඉගෙන ගන්න එක ඉතාමත්ම වටිනවා........ඒත් මේක ටිකක් අපහසු වෙන්නේ මෙකෙන් සින්ග්ලිශ් ආකාරයට ටයිප් කරන්න බැරිවිමයි..........

Singlish මෘදුකාන්ගයෙන් සිංහල ටයිප් කිරීම.

දෙවැනි ක්‍රමේ විදියට මම තෝරාගත්තේ Singlish කියන මෘදුකාන්ගය.........මෙම මෘදුකාන්ගය විවෘත කරගත්තම පහත රූපේ ආකාරයට දිස්වෙයි........ඊට පස්සේ ඒ රූපේ තියෙන විදියටම ඔයගොල්ලන්ට සිංහලෙන් ගහන්න ඕනේ මොකද්ද කියන එක සින්ග්ලිශ් විදියට ගහන්නයි තියෙන්නේ..........

උදාහරනයක් විදියට අම්මා කියල ටයිප් කරන්න ඕනේ කියල හිතමුකෝ.........ඒක ගහන්න ඕනේ amma කියන අකුරු...........ඊට පස්සේ සිංහලෙන් වැදිච්ච ටික කොපි කරගෙන අවශ්‍ය ස්තානයට පේස්ට් කරගන්න පුලුවන්.........මෙම මෘදුකාන්ගය මෙතනින් බාගන්න...........

Google Transliteration මගින් සිංහල ටයිප් කිරීම.

මේ ක්‍රමෙත් පහසු ක්‍රමයක්........මේක මේ වෙබ්සයිට් එකට ගිහින් ටයිප් කරල කොපි පේස්ට් කරන්නත් පුලුවන්........එහෙම නැත්නම් එම මෘදුකාන්ගය භාවිතාකරල පහසුවෙන් ටයිප් කරන්නත් පුලුවන්..........මෘදුකාන්ගය මෙතනින් බාගන්න.........ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ටාස්ක්බාර් එකේ තියෙන EN අකුර උඩ ක්ලික් කරල SI බවට පරිවර්තනය කරන්න........එවිට මෙම මෘදුකාන්ගයට අයත් කොටස දැකගත හැක.......එය බවට පරිවර්තනය කර ටයිප් කරන්න...........මෙහි ඇති අමතර වාසියක් වෙන්නේ ටයිප් කරන අකුරු වලින් හැදෙන වෙනත් වචනද පෙන්වීමයි..........මෙය මගින් වර්ඩ්, නෝට් පෑඩ් වලද පහසුවෙන් ටයිප් කරන්න පුලුවන්...........

RSinglish මගින් සිංහලෙන් ටයිප් කිරීම.

මේක තමයි දැනට ප්‍රසිද්දම මෘදුකාන්ගය.........මෙම මෘදුකාන්ගය මෙතනින් බාගත කරගන්න........ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරුව Scroll Lock එක එඹීමේන් සිංහලෙන් ටයිප් කිරීම ඇරඹිය හැක...........මෙයත් සින්ග්ලිශ් ආකාරයෙන් ටයිප් කිරීමට හැකි නිසා සහ කොපි පේස්ට් කිරීමට අවශ්‍ය නොවන නිසා අමතර වාසියක්ද සැලසෙනවා.........ඊට අමතරව මෙමගින් වර්ඩ් වල උනත් එක එල්ලේ ටයිප් කර හැක.........

Addones මගින් සිංහල ටයිප් කරමු.

ඇඩොන් මගින් ටයිප් කිරීම තමයි මමත් භාවිතා කරන්නේ.........මේකත් සින්ග්ලිශ් ක්‍රමේට ටයිප් කරන ක්‍රමයක්.........ෆයර්ෆොස් පාවිච්චි කරන අයට සහ ක්‍රෝම් පාවිච්චි කරන අයන මේ සදහා අවශ්‍ය වන ඇඩෝන් ඉන්ස්ටෝල් කරගෙන පහසුවෙන්ම ටයිප් කර හැක..........මේකෙදි වෙන එකම පාඩුව තමයි අදාල වෙබ් බ්‍රව්සරේදී පමනක් සිංහල ටයිප් කර හැකිවීම..........අන්තර්ජාලයේදී ඉන්නකොට සිංහලෙන් ටයිප් කරන්න ඕන උනොත් කරන්න තියෙන හොදම ක්‍රමේ තමයි මෙම ඇඩෝන් ක්‍රමේ............
ෆයර්ෆොස් පාවිච්චි කරන අය මෙතනින් ගිහින් අදාල ගොනුව බාගත කරගෙන බ්‍රව්සරේට Drag & Drop කරන්න.........එවිට අදාල මෘදුකාන්ගය ඉන්ස්ටෝල් වේවි.........ඉන්පසුව බ්‍රව්සරය රීස්ටාර්ට් කිරීමේන් අනතුරුව ඇඩෝන් බාර් එකේ ඇති EN අකුර මත ක්ලික් කර සි බවට පරිවර්තනය කර සින්ග්ලිශ් ආකාරයට ටයිප් කර හැක............

ක්‍රෝමි පාවිච්චි කරන අය මෙතනින් ගිහින් එක ඉන්ස්ටෝල් කරගන්න.............


නොතේරෙන දෙයක් එහෙම තිබුනොත් අහන්න.........
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

69 comments:

Unknown said...

ගොඩක් ස්තුතියි. මමත් RSinglish ඒක බා ගත්තා.

අදුරෙන් එලියට said...

@Kappa
කමෙන්ට් එකක් දාල ගියාට ඔබටත් ගොඩක් ස්තූතියි :b

ruwa said...

මම RSinglish ගැන දැනගෙන හිටියෙනෑ....ස්තුතියි...විඩොස් වලින් ගිහින් බලන්න ඔනේ..

අදුරෙන් එලියට said...

@ruwa
rsinglish කියන්නේ රියල්ටයිම් සින්ග්ලිශ් :e
ලිනක්ස් වලිනුත් පුලුවන්........

www.ceylonlanka.info said...

මට අවශ්‍යම වෙලා තිබුන දෙයක් ගොඩක් ස්තුතියි

අදුරෙන් එලියට said...

@All in one
වෙල්කම් බ්‍රෝ.......

Anonymous said...

තැන්කූ වේවා

Anonymous said...

thanx macha........ :b

රත්ගමයා said...

qsfox එක rsinglish එක වගේ පරිඝනකයේ ඕනම තැනක ටයිප් කරන්න පුලුවන් වෙන්න හදාගත්තෝත් ඒක ගොඩක් වටිනවා..

Anonymous said...

:q

Anonymous said...

RSinglish is not available. Chrome add-on is unreachable. I am in a dead need of typing in Sinhala. Will try other methods. Thanks for help

දිනෙත් said...

ස්තූතියි. පින් සිදු වේවා

අදුරෙන් එලියට said...

@රත්ගමයා
ඕක තව කෙනෙක් අහල තිබ්බ....මට ඒක එහෙම හදාගන්න ක්‍රමයක් ලැබුනොත් අනිව බ්ලොගේ දාන්නම්කෝ :q

@Anonymous
කමෙන්ට් ටිකට ස්තූතියි :b

අදුරෙන් එලියට said...

@දිනෙත්
මේකෙන් ප්‍රයෝජනයක් උනානම් බොහොම සතුටුයි......

Anonymous said...

අනෙ ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද මට දැන් සින්හලෙන් ටයිප් කරන්න පුලුවන්.

Anonymous said...

thanks kolla. mama 2 - 3kma download karagaththa.
වැඩි වඩියෙන් ලැබිච්චාවෙ

Anonymous said...

තැන්කූ වේවා

Anonymous said...

එල එල එල එල

Anonymous said...

රියල් ටයිම් සින්ග්ලිශ් එක නවතගන්නෙ කොහොද?

Anonymous said...

thanks for helping us.good work keep it up.

අදුරෙන් එලියට said...

@Anonymous
Scroll Lock එක නැවත ප්‍රෙස් කරාම නැවත ඉංග්‍රීසියෙන් ටයිප් වෙන්න ගනී :b

අදුරෙන් එලියට said...

@Thiwanka,Anonymous
ඔබ සියලු දෙනාටම බොහොම ස්තූතියි....ඔබට ප්‍රයෝජනයක් උනා නම් මගේ උත්සාහය සාර්තක වෙලා කියල හිතන්න්න පුලුවන්.....

මලිඳු said...

මම දන්න හැටියට ගූගල් ටාන්ස්ලේට්ර් වලින් ඕනෑම තැනක සිංහලෙන් ලිවියහැකියි.
මම පාවිච්චි කරන්නේ ගූගල් ටාන්ස්ලේට්ර් නිසා...

Anonymous said...

Thanks i got it..

RUMESH ROX said...

ඒ බන් මරැ ආ වැඩෙ හොදා .....

අදුරෙන් එලියට said...

@මලිඳු
ඔව් ගූගල් ට්‍රාන්ස්ලේට් වලින් ඕනම තැනක ලියන්න පුලුවන්.....

අදුරෙන් එලියට said...

@RUMESH ROX,,Anonymous
කමෙන්ට් වලට ස්තූතියි.....

crazy boy said...

bro.....man singlish software eka Download karagena install.kala... eth e software eka run kalama akuru penne kotu widiyata...kohomada meeka man hada ganne?

අදුරෙන් එලියට said...

@Harsha Rajapaksha
ඔයා මුලින්ම සිංහල IME එක ගන්න....ඊට පස්සේ පෙනෙයි.....

මෙතනින් සිංහල ගන්න

Samila Jayasooriya said...

මෙක නං එල කිරි පෝස්ට් එකක් දන්නෙ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. තව එකක් ඉතුරු වෙලා තියනවා. හැබැයි ලියල තියන එවගෙ හැටියට ඒක ලියන්න ඕනෙ නෑ. Real Time Unicode Converter එක ගැන තමයි කියන්න බැරි උනා කිව්වේ. ඒත් Add-on එකයි rsinglish එකයි එක්ක බලපුහාම ඒක මොකටද කියල හිතෙනවා. ඒත් ඔය දෙකම බාගන්න බැරි වෙලාවට මේකත් හොඳයි. http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

අදුරෙන් එලියට said...

@සමිල විරෝචන ජයසූරිය
බොහොම ස්තූතියි මිත්‍රයා මේ ගැන කිව්වට.....මට මේක අමතක වෙලා......

Anonymous said...

ගොඩක් ස්තූතියි.

අසංක said...

http://lh6.ggpht.com/_u4rBCfM4eII/TLlbvFPoVYI/AAAAAAAAAJc/P352U_1NuzA/bloggertricksandtoolz.blogspot%20%283%29.gif එළ කිරි

Anonymous said...

:n:i:c:e

Anonymous said...

එල...:d

Anonymous said...

නියම පොස්ට් එක එල මචන්

Jagath said...

දෑනගෙන හිටියෙ නෑති ටිකකුත් මේකෙ තියෙනව.. එල එල :s

Anonymous said...

niyamay supiri.

අදුරෙන් එලියට said...

කමෙන්ට් කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තූතියි :e

chamara91dilshan said...

අම්බානකට thanks ! :t

Anonymous said...

watina post 1k.....ela...

Anonymous said...

නියමයි

Anonymous said...

meke singlish sftwre downld krna tyna link 1 click krama "This connection is untrusted" kyla indicate krla, link wenne na ne :q

අදුරෙන් එලියට said...

@Anonymous
සින්ග්ලිශ් සොෆ්ට් එකට වඩා හොදයි රියල්ටයිම් එක :d

jnuwan said...

අඩේ mac වලට තමා නැත්තේ

GamesUpdatesSL said...

ලන්කාවටම වටින සුපිරඉ කොල්ලෙක් නෙ බොලා

අදුරෙන් එලියට said...

@jnuwan
හ්ම්ම්ම්ම් මැක් වලට තමයි අවුල් :r

@pradeep
හේ හේ තැන්ක්ස් :t

Anonymous said...

බොහොම ඉස්තුති යාලුවේ මන් ගව කලින් තිබ්බ සිංහල ට්ය්පේ ,එත් එක්ව මේක තරම් සාර්ථක න ,ස්තුති ....:s

සුරවි සචින්ත දිසානායක said...

අපිට මේක කියා දුන්නට ගොඩක් ස්තූතියි!!!! :b

Uswatta Liyanage said...

firefox 9 ta weda karana add-ons1k hoyala denawada?

Buddhism said...

yansayath , binduwath type karana widiha mata kiyala denna.tks.

Anonymous said...

ela ela :s

අදුරෙන් එලියට said...

@budhism
ඔයාට ඕනේ මොන සොෆ්ට්වෙයාර් එකෙන් ං ටයිප් කරන හැටිද?
ඇඩෝන් වලින් නම් /n ආකාරයට......

අදුරෙන් එලියට said...

@Nimali
මෙතනින් ෆයර්ෆොක්ස් අලුත් සංස්කරනවලට වැඩ නොකරන ඇඩෝන් හදාගන්න ක්‍රමේ දැනගන්න.......

@Anonymous,සුරවි සචින්ත දිසානායක
සියලු දෙනාට ස්තූතියි :e

Anonymous said...

Loweth na lowi gahehth naha.... :S

රුවන් said...

මමත් ගොඩාක් හොයපු සොෆ්ට් කෑල්ලක් මේක ...
ඔයාලට ගොඩාක් පින්

Anonymous said...

link weda nethooooooooo

Dinesh said...

මම වැඩ කරන්නේ උබුන්ටු 11.10 වල, සිංහල කොටන්න කැල්ලක් හොය හොයා හිටියේ. බොහොම ස්තුතියි.

බට්ටා said...

මට හම්බවෙච්ච හොඳම සොෆ්ට්වෙයා එකක්.. ගොඩක් පිං මචං.. ඇත්තටම මේක කොහේවත් නැතුව ඇති කියල මම හිතාගෙන හිටිය, වටිනම එකක්..

හංසයා said...

තැන්කූ ම‍චන්...
ඔන්න මම කොහොම හරි දත කාලා ටයිප් ‍කොලේ වි‍ජේසේකරෙන් හෑ...

ranaga said...

real aaaaaaaaaaaaaaaaaaaa

Anonymous said...

:s

EMoney said...

මමත් මගේ පරිඝනකයට සිංහල දාගන්න ඉස්සර අන්තර්ජාලෙ පෙරල පෙරල හොයලා තමා, සිංහල සොයා ගත්තේ. මමත් කොපමණ කාර්යබහුලවුනත් සිංහල අයට අන්තර්ජාල මුදල් ලබාගන්නා අයුරු සිංහලෙන් කියා දෙන්න "EMoneyඅන්තර්ජාලයෙන් මුදල්" කියන බ්ලොග් එක පටන් ගත්තේ, ලංකාවෙ අයට සෙතක් කරන්න හිතාගෙන. අද අහම්ඹෙන් වගේ තමා මම මේ සයිට් එකට ආවෙ. ඔයත් මේ කරන්නේ ලොකු සේවයක්. ඉතින් යාළුවාට ජයෙන් ජයම අත්වේවා!!!

Anonymous said...

:s ela ela patta

Unknown said...

mama google input tools damma machine ekata. but eke type wenne sinhala font type wena layout ekata . singlish walin type kalama ena widiyata newei. meka hadaganne kohomada???

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More