14 Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු

මම ඉතින් මේ දවස් වල දිගටම ටොරන්ට් ගැනනේ ලියන්නේ........ඉතින් අදත් ඒ ගැනම තමයි ලියන්නේ........අද කියන්න හදන්නේ ටොරන්ට් ෆයිල් ඩව්න්ලෝඩ් වෙන වේගය වැඩි කරගන්න ආකාරය.........

ටොරන්ට් වලින් ඩව්න්ලෝඩ් කරනකොට වේගය ප්‍රදානම වශයෙන් රදා පවතින්නේ අපි ඩව්න්ලෝඩ් කරන ෆයිල් එක ඇති පරිඝනක හෙවත් Seed පරිඝනක මතයි........හැබැයි Seed කොච්චර තිබ්බත් වැඩක් නෑ ඒ ගොල්ලන් Leeching කරල නම්.........Leeching කිරීම යනු එම ගොනුව ඩව්න්ලෝඩ් කිරීමෙන් අනතුරුව ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගයෙන් ඉවත් වීමයි...........එහෙම කරාම ඉතින් ටොරන්ට් එක තියෙන පරිඝනක ගාන අඩු වෙන නිසා ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙන වේගේ අඩු වෙනවා...........අපිත් මේ ගොනුව ඩව්න්ලෝඩ් කරගත්තේ තව කවුරුන් හෝ ඒ ගොනුව ලබා දුන් නිසා කියල හිතල Leeching කිරීම කරන්න එපා.........ඒක මෙම වටිනා ක්‍රමයේ පැවැත්මට ඉතාමත්ම වටිනවා........

ඔය Leeching කරන අය නොදන්න කාරනය තමයි අපේ IP මාර්ගයෙන් අපි ඩව්න්ලෝඩ් කර ප්‍රමානය සහ අප්ලෝඩ් කර ප්‍රමානය අනුව අපිට Ratio එකක් ලබා දීම.........එම Ratio එකේ තියෙන වටිනාකම තමයි අපේ අප්ලෝඩ් කිරීමේ ප්‍රමානය අනුව ඊලගට අපි ලබා ගන්නා ටොරන්ට් එකේ වේගය තීරනය වීම.......ඒ කියන්නේ අප්ලෝඩ් Ratio එක 01ට ආසන්න වූ විට ඊලගට අපි ඩව්න්ලෝඩ් කරන ටොරන්ට් එකට හොද වේගයක් ලබා දෙනවා........හැබැයි අපි Leeching කරොත් අපි බාන ටොරන්ට් වල වේගය එන්න එන්නම අඩු වෙනවා...........අපේ දැනට තියෙන Ratio එක බලා ගන්න ටොරන්ට් ක්ලයන්ට් එක විවෘත කරගෙන මේ විදාන වලට යොමු වෙන්න..........

Help -----> Show statistics 

ඊලගට තියෙන තවත් ක්‍රමයක් තමයි ට්‍රැකර්ස් මගින් වේගය වැඩි කර ගැනීම.............අපි ඩව්න්ලෝඩ් කරන ගොනුවට අදාල සියලුම ට්‍රැකර්ස් ටික පහසුවෙන් හොයා ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා........ඒ ක්‍රමේ තමයි අපිට අවශ්‍ය කරන ටොරන්ට් එක තෝරා ගැනීමෙන් පසුව පැමිනෙන පිටුවෙහි (thepiratebay,,,,,,kickasstorrents.com තෝරන්න එන පිටුව ගැනයි කියන්නේ :ඩි) යටට වන්න "µTorrent compatible list here" කියල එකක් ඇති..........


ඒක ක්ලික් කරාම නව පිටුවක් විවෘත වී අදාල ටොරන්ට් එකට අදාල සියලූම ට්‍රැකර්ස් බලා ගන්න පුලුවන්.............ඊට පස්සේ කරන්න තියෙන්නේ එම ට්‍රැකර්ස් ඔක්කෝම ටික කොපි කරගෙන ටොරන්ට් ක්ලයන්ට් එකේ ට්‍රැකර්ස් කියන Tab එකට යන්න............දැන් Add Tracker වලින් ගිහින් මේ ට්‍රැකර්ස් ඔක්කොම ටික පේස්ට් කරල දාන්න............


දැන් බලන්න ඩව්න්ලෝඩ් වේගේ වැඩි වෙන හැටි..............

ඔය ගොල්ලන් දැනට ඩව්න්ලෝඩ් කරමින් ඉන්න ගොනුවක ට්‍රැකර්ස් හොයන්න ඕන උනොත් General Tab එකේ තියෙන Hash මගින් හොයා ගන්න පුලුවන්............Hash එක කොපි කරගෙන ටොරන්ට් සර්ච් එකේ සර්ච් කරාම එම ගොනුවට අදාල පිටුව විවෘත වෙනවා..........ඉතිරි ටික ඉස්සෙල්ල වගේම තමයි කරන්න තියෙන්නේ..........

තව වේගේ වැඩි කරගන්න පුලුවන් ක්‍රම කීපයක් දන්නවා.........ඔය ගොල්ලනුත් දන්න ඒව තියෙනවම් මෙතන කමෙන්ට් එකක් දාල යන්න.............මම දන්න ටික හෙමින් සැරේ කිය්ල දෙන්නම්.............

එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!!!!!!

14 comments:

Unknown said...

thank you. i got to know about HASH from your blog. good job...

අදුරෙන් එලියට said...

@Kappa
මේ ලිපි වලින් මොනවා හරි දෙයක් දැන ගන්නවනම් ඉතින් බොහොම සතුටුයි......කමෙන්ට් එකක් දාල ගියාට බොහොම ස්තූතියි......

rajapaksha said...

oh thnx for informations

nipz said...

ayyo math sareyak leech kera, dan nathi nisa...... nw i knw thanx kolla.....

අදුරෙන් එලියට said...

@nipz
කොහොම හරි දැන් දන්නවනේ......අපි දැන් ඉදන් එහෙම නොකර ඉමු :b

Anonymous said...

settings හැදීමෙනුත් පුලුවන් :t

අදුරෙන් එලියට said...

@Anonymous
ඔව් එහෙමත් කරන්න පුලුවන්.......ඒත් එහෙම කරාම වෙන දෙයක් ටොරන්ට් එක බෑවෙන අවස්තාවේ කරගන්න බැරිවෙනවා :d

M.Kandasami said...

machan oya ge lipi harima vatina wa.godak pin.mama use karaney Utorrent 3.0 eka.ekay General kiyala tab Akak Naha ney.Hash copy past karala karana vidiya thawa tick ak Pahdili karanna Puluwan da ?

අදුරෙන් එලියට said...

@Dulan Fernando
මෙහෙමයි අපි ඩව්න්ලෝඩ් කරපු ටික utorrent වල උඩ කොටසේ තියෙනව නේද???????ඊට පහලින් මම මෙතන දාල තියෙන පින්තූරේ වගේ Genaral,,Trackers,,peers,,pieces,,etc කියන ටැබ් ඇති.........

utorrent විවෘත කරල පහල කොටසේ බලන්න........

අදුරෙන් එලියට said...

@Damith
එල එල.වෙල්කම් කිව්ව :d

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More