28 Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු 2

කොහොමද ඉතින් යාලුවනේ.........මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා........මේ ක්‍රිකට් නිසා :පි........ටොරන්ට් ගැන ලිපි පෙල ලියන්න ඕනේ නිසා අද ඒකට තවත් ලිපියක් දාන්න හිතුවා.........අද කියන්න යන්නේ Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු කියන ලිපියේ දෙවෙනි කොටස.........ඔයගොල්ලන් මේ ලිපිවලට කමෙන්ට්වත් දානවනම් ඉතින් ඉක්මනට ලිපි ටික දාන්න තිබුනා........



කලින් ලිපියේදි කිව්වදේ වලට අමතර දේවල් ටිකක් තමා මේ කියන්න හදන්නේ.........ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ ටොරන්ට් එකක් බාන කොට වේගේ ප්‍රදාන වශයෙන් ඉන්ටර්නෙට් එකේ වේගේ මත රදා පවතින බව..........ඒක මම නොකිව්වොත් මේව්ව වලින් ප්‍රයෝජනයක් ගන්න ඔබට අපහසු වෙයි..........

මේ ලිපියෙදී පොඩි සොෆ්ට්වෙයාර් එකක් මගින් ටොරන්ට් වේගවත් කරන හැටි ගැන ටිකක් කියල දෙන්නම්........මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි uTorrent SpeedUp Pro කියන්නේ..........මේක uTorrent කියල තිබ්බට Bit torrent පාවිච්චි කරන අයටත් ප්‍රයෝජන ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්.........මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන ඉන්න..........මේකේ Rar පාස්වර්ඩ් එකට adureneliyata කියල දෙන්න........

ඊට පස්සේ ඔබට අවශ්‍ය ටොරන්ට් ෆයිල් එක ඩව්න්ලෝඩ් වීමට දමා uTorrent SpeedUp Pro කියන් මෘදුකාන්ගය විවෘත කරගන්න............ඊට පස්සේ Accelerate කියන එක ක්ලික් කරල තියන්න.........


දැන් වේගේ වැඩි උනාද කියල බලන්න.........

තව ක්‍රම ටිකක් කෙටියෙන් කියන්නම්..........ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙනකොට ටොරන්ට් එක මත රයිට් ක්ලික් කරල Properties තෝරලා Maximum upload rate කියන එක 5ට වෙනස් කරන්න.........

නැවතත් ටොරන්ට් එක මත රයිට් ක්ලික් කරල Bandwidth Allocation කියන එක High කියල දෙන්න...........

මේ කියල දුන්නේ මම දන්න ටික.......ඔයගොල්ලන් මීට වඩා දෙයක් දන්නවනම් මෙතන කමෙන්ට් එකක් දාල අපිත් එක්ක ඒ දැනුම බෙදා ගන්න........

එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!!!

28 comments:

තාරක Dilsh@n said...

ඩවුන්ලෝඩ් කර ගත්තා. බලමුකෝ ටොරන්ට් එකක් බාන වෙලාවක දාල.
තැන්කූ :c

අදුරෙන් එලියට said...

@තාරක Dilsh@n
වේගේ වැඩි උනොත් අපිටත් කියන්න......කමෙන්ට් එකට ස්තූතියි මචෝ........

Thaakshanika Aupadoopa said...

come on,Ohoma yan.Mage subapathum.Try ekak deela balannam.http://lh5.ggpht.com/_u4rBCfM4eII/TLlbvHQDQWI/AAAAAAAAAJk/qq2-x7TIjTQ/bloggertricksandtoolz.blogspot%20(5).gif

අදුරෙන් එලියට said...

@Gayan,Thaakshanika Aupadoopa
කමෙන්ට් වලට බොහොම ස්තූතියි.....ඔයගොල්ලන් මේ බ්ලොග් එකත් එක්ක රැදිල ඉන්නකම් මට මේක හොදට කරගෙන යන්න පුලුවන් :b

Anonymous said...

thanks macho

අදුරෙන් එලියට said...

@Anonymous
වෙල්කම් බ්‍රෝ :b

Anonymous said...

Thx For Artical

අදුරෙන් එලියට said...

@Anonymous
කමෙන්ට් එකට ස්තූතියි යාලුවා :b

FU said...

මචන් uTorrent SpeedUp Pro එකේ ලින්ක් එක වැඩ කරන නෑනේ?? මොකද කරන්නේ??

අදුරෙන් එලියට said...

@FU
ඔන්න මචෝ මම ආයිමත් අප්ලෝඩ් කරා......දැන් වැඩ.....

M.Kandasami said...

supiri ah.hoda lipi pelak.tawa tawath mey wage lipiy liyaanna.thanx

අදුරෙන් එලියට said...

@Dulan Fernando
අනිවා........ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් උනානම් ගොඩක් සතුටුයි :b

සමනලයා said...

ela ela digatama liyanna

අදුරෙන් එලියට said...

@බුද්ධික සිරිවර්ධන
අනිවා......ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා......

pulina said...

watinawa machan :b

අදුරෙන් එලියට said...

@pulina
කමෙන්ට් එකට ස්තූතියි මිත්‍රයා......

Pasindu said...

siraa ban....niyamai....jaya sri

අදුරෙන් එලියට said...

@Pasindu
එල මචන්.....කමෙන්ට් එකට තැන්ක්ස් :e

Kithsiri said...

:t Adai mama me site ekata set une. niyamai. ohoma yan...

අදුරෙන් එලියට said...

@Kithsiri
එල සහෝ අපිත් එක්ක දිගටම රැදිල ඉන්නකෝ :d

Thilina said...

මමත් ගන්න ඕන, ඒත් දැන් මගෙ data ඉවරයි බන්.(මොකක්හරි වැඩක් කරන්න ගියාම මගෙ හරහට හිටින එක)Thanks මචන්...

naj said...

patta blog eka

අදුරෙන් එලියට said...

@Thilina
හේ හේ අරගෙන තියාගනින් :d

අදුරෙන් එලියට said...

@naj
බොහොම ස්තූතියි :d

Unknown said...

තවත් Torrent ස්පීඩ් කරගන්න පුළුවන් වැඩ එඉකක් දන්නා. ඔයාගේ බ්ලොග් එක ගොඩක් හොදයි.

Unknown said...

බ්ලොග් එක නම් ගොඩක් හොදයි තව ටොරෙන්ට් වැඩ ටිකක් දන්න.

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More