4 Youtube videos බාන්න නියම භාන්ඩේ

කොහොමද ඉතින් යාලුවනේ.......අද මම තවත් පොඩි සොෆ්ට්වෙයාර් එකක් දෙන්නයි හදන්නේ.......මේ දවස් වල සොෆ්ට්වෙයාර් දුන්න වැඩිද මන්ද..........මේ සොෆ්ට් වෙයාර් එක තමයි You Tube downloder කියන්නේ..........
හරි You Tube එකේ සින්දු භාගන්න නම් ක්‍රම ගොඩක් තියෙනවනේ........Add-ones එහෙමත් තියෙනවනේ........මේ ක්‍රමේ තියෙන වටිනාකම් ගොඩාක් තියෙනවා.......ඒ තමයි අපිට පහසු විදියට වීඩියෝ භාගත කරල දෙනව විතරක් නෙමෙයි අවශ්‍ය ෆෝමැට් එකකට වීඩියෝ කන්වර්ට් කරල දෙනවා........කන්වර්ට් වෙනකොට හඩ පමනක් ලබා ගැනීමට උනත් හැකියාවක් තියෙනවා........ඒ විතරක් නෙමෙයි සින්දුව කන්වර්ට් වෙන්න ඕනේ කොලිටියත් සකසන්න පුලුවන්.......මම නම් මේකෙන් සෑහෙන්න ප්‍රයෝජන අරන් තියෙනවා..........

මේක You Tube Downloader කියල තිබ්බට මේකෙන් Metacafe වගේ ඒවගෙනුත් වීඩියෝ බාගත කරගැනීමේ හැකියාව තියෙනවා.......පහල් රූපේ තියෙන විදියට මේකෙන් වීඩියෝ ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්.........

Enter the URL of the you wont to download කියන තැනට වීඩියෝ එකේ URL එක දෙන්න.........ඊට පස්සෙ Download කියන එක ඔබන්න..........

කන්වර්ට් කරන හැටි පහල රූපේ පැහැදිලිව දක්වල තියෙනවා..........


මේ සොෆ්ට්වෙයාර් එක බාගන්න කැමති අය පහල ඉමේජ් එක උඩ කොටන්න.........


එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!

4 comments:

අනුරාධ රත්නවීර said...

ෆයර්ෆොක්ස් පාවිච්චි කරනවා නම් downloadhelper එකත් බලන්න.

Lassanakolla said...

nice gdk wadagath tnks

අදුරෙන් එලියට said...

@අනුරාධ රත්නවීර
ඔව් ඔව් මම ඔය වගේ ඇඩෝන් එකක් කලින් පෝස්ට් එකක දැම්මා 1 Click YouTube Download කියලා.......ඔයා දීල තියෙන එකත් වටින Extension එකක්.......

අදුරෙන් එලියට said...

@Lassanakolla
කමෙන්ට් එකක් දාල ගියාට බොහොම ස්තූතියි..........

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More