කොහොමද කෂ්ටියට.....අද මම ඔය ගොල්ලන්ට තවත් පොඩි සොෆ්ට්වෙයාර් එකක් දෙන්නයි හදන්නේ........මම හුගාක් පොඩි සොෆ්ට්වෙයාර්ස් දෙන්නේ හුග දෙනෙක් නෙට් එකට එන්නේ Dial-up connection වලින් හරි Download කිරීමට සීමා තියෙන කනෙක්ශන් එකකින් හරිනේ.......ඉතින් හැමෝටම මේ සොෆ්ට්වෙයාර්ස් පහසුවෙන් බාගන්න ඕන නිසා තමයි මේ වගේ පොඩි සොෆ්ට්වෙයාර්ස් දෙන්නේ.........
හරි හරි මේ සොෆ්ට් වෙයාර් එක තමයි Snapshot කියන්නේ........මේකෙන් එච්චර වැඩක් නම් කරන්න බෑ.......හැබැයි ඉතින් පරිඝනකය ඇතුලෙදී අපිට ඕන කරන ඕනම තැනක පින්තූරයක් ගන්න මේකෙන් ඉඩ සලසනවා........සම්පූර්න පිටුවක පින්තූරයක් ගන්න පුලුවන් වගේම කැමති කොටසක විතරක් උනත් පින්තූරයක් ගන්න පුලුවන්........මේ ගැනනම් මම වැඩිය විස්තර කියන්න යන්නේ නෑ........මොකද මේක ඉතාමත්ම සරල මෘදුකාන්ගයක්.........
එහෙනම් බාගන්න ඕනේ අය පහල ඉමේජ් එක උඩ කොටන්න...........මේ සොෆ්ට්වෙයාර් එක 2.1MB වෙනවා..........
එහෙනම් තවත් පෝස්ට් එකකින් එන්නම්..............
ඔබට ජය!!!!!!!!!!!!
4 comments:
මෙකනමි එළ මමත් හොයහොයා හිටියේ ස්තුතියි
@ජයන්ත
කමෙන්ට් එකක් දාල ගියාට බොහොම ස්තූතියි.........
wow නියමයි යාලුවා...i'm happy....
@Anonymous
කමෙන්ට් එකට තැන්ක්ස්.....
Post a Comment