10 Rent Referralsලගේ වැඩ ටිකක්

කොහොමද කෂ්ටියට.....මගෙන් යාලුවෙක් ඉල්ලල තිබ්බ රෙන්ට් රෙෆරල්ලගේ කාලය දික් කරනේ කොහොමද කියන එකයි,රෙන්ට් රෙෆරල්ල ඩිලීට් කරන්නේ කොහොමද කියන එකයි ලිපියකින් කියන්න කියල......

මේ වැඩේ හරි පහසුයි......හැබැයි මේක කියන්න කලින් දෙයක් කියන්න ඕනේ........මේ දවස් වල රෙන්ට් එකට කිසිම සයිට් එකකින් (මම හදුන්වා දුන්) රෙන්ට් එකට රෙෆරල්ල ගන්න යන්න එපා.........මොකද මේ දවස් වල Average එක හෙනටම බැහැල......මෙච්චර කාලයක් ඉතාමත්ම හොදින් තිබ්බ Onbux එකෙත් Average එක සෑහෙන්න බැහැල........ඒක නිසා මේ දවස් වල රෙන්ට් එකට රෙෆරල්ල ගත්තට ලාබ ලබන්න ටිකක් අමාරුයි........

එහෙනම් පහල තියෙන විදියට වැඩේ කරගන්න.........වැඩේ හරි සරලයි.....ඔය පහලින් දාල තියෙන පින්තූරේ පොඩ්ඩක් බලන්නකෝ........එතන මම රතු පාට කොටුවකින් මාක් කරල තියෙන්නේ (පින්තූරේ දකුනු පැත්තේ කෙලවර බලන්න) අපට අවශ්‍ය රෙෆරල්ව තෝරා ගැනීමට ටික් එක යෙදූ අවස්තාවක්.........
                             (පින්තූරේ හරි හැටි නොපෙනේ නම් පින්තූරය මත කොටන්න.....)
ඔබට අවශ්‍ය රෙෆරල්ව තෝරාගැනීමට මේ ආකාරයෙන් ටික් එක යොදන්න.......ඉන්පසු පිටුව පහලට වන්නට What do you want to do with the selected referrals? යනුවෙන් ස්තානයක් දක්නට ලැබේ........පහල රූපය බලන්න..........


එතනින් අවශ්‍ය කරන විදානය තෝරා දෙන්න..........

I want to recycle them -  
                              සිලෙක්ට් කරපු රෙෆරල්ල ඩිලීට් කර ඒ සදහා නව රෙෆරල් කෙනෙක් ගැනීමට මේ විදානය ක්‍රියා කරන්න (මෙහිදී එක රෙෆරල් කෙනෙක් අයින් කිරීම සදහා ඔබට $0.08ක මුදලක් වැයවේ..)

I want to pay to keep them for 30 more days -
                                                             සිලෙක්ට් කරපු රෙෆරල්ල තව දින 30ක් රදවා ගැනීමට මේ විදානය අනුගමනය කරන්න (මේ සදහා ඔබට $0.25ක මුදලක් වැය වේ..)
මේ ආකාරයටම අනෙක් විදාන පිලි පැදීමෙන් ඔබට තව දින 60,90,150,240 ආදී වශයෙන් රෙෆරල්ලගේ කාලය වැඩි කරගත හැකි අතර එසේ කරන විට ඒසදහා පිලිවෙලින් 10%,20%,25%,30% ආදී වශයෙන් වැය වන මුදලට වට්ටමක් ලබා දේ.........

එහෙනම් මේ සයිට් වල තාම රෙජිස්ටර් උනේ නැති අය පහල බැනර් මත ක්ලික් කරමින් රෙජිස්ටර් වෙන්න...........











එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!
 



10 comments:

Anonymous said...

ඔන් බක්ස් වල ඇවරේජ් පහත වැටීම නම් සෑහෙන කණගාටුදායක තත්වයක්.

අදුරෙන් එලියට said...

@toptenptc.tk
ඒකනම් සහතික ඇත්ත......මේ සයිට් එකට මොනා උනාද මන්ද.....සමහරවිට ඉක්මනින්ම Average එක හොද අතට හැරෙන්න පුලුවන්.......එහෙම ප්‍රාර්තනා කරමු :e :e

EmoneyPTC said...

onbux server eka me dawas wala aul wage mage pc eke lode wen ne hariyata....

අදුරෙන් එලියට said...

@EmoneyPTC
ඔව් ඔව් මේ දවස් Onbux වල සර්වර් එකේ අවුලක් තියෙනවා වගේ :r

Anonymous said...

onbux wedada mchoo.... eye indan mage weda nee.....
susanptc

අදුරෙන් එලියට said...

@susanptc
මටනම් වැඩ......හැබැයි සමහර දවස් වලට වැඩ නෑ........ඒක ඔන්බක්ස් වල අවුලක් නෙමෙයි අපි ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ගන්න ISPගේ අවුලක්.......

Unknown said...

@අඳුරෙන් එළියට

ow machn mama nam digatama wada kara. habai machan maganam avg aka 2.5 wada tiyanawa. kohamath avg aka 2.0 wada bassama recycle karama hari...................

අදුරෙන් එලියට said...

@NEC@SL
මේ වෙනකොටත් AVG එක 2.5ට වැඩිනම් ඔයා හරිම වාසනවන්තයි කියල තමයි කියන්න වෙන්නේ.........අපිටනම් දැන් AVG එක හෙනටම පහල බැහැලා.........

AVG එක 2.0ට වඩා අඩු උනාට රිසයිකල් කරන්න යන්න එපා........AVG එක 1.7ට අඩු උනොත් හෝ එක දිගට දවස් 5ක් විතර ක්ලික් නොකර හිටියොත් විතරක් රීසයිකල් කරන්න.......නැත්නම් ඔයාට නොදැනිම වෙන්නේ පාඩුවක්........

Unknown said...

@අඳුරෙන් එළියට tawa akak kiyana one ref 250 pannama 1ref kanak 0.26 wanawa

අදුරෙන් එලියට said...

@NEC@SL
ආ ඔව් ඒක ඇත්ත.........අපේ යාලුවෝ දැනුවත් කිරීම සම්බන්දව ඔබට ස්තූතියි..........

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More