7 පහසුවෙන් PTC site click කරමු...මුදල් සොයමු!!!!!!

කොහොමද කෂ්ටියට.....එක පාර සයිට් 2කින් Cash out කරාම ඉතින් ඔය ගොල්ලන්ට කියන්න ඕනේ කියල හිතුනා.....මේ සයිට් 2ක තමයි Onbux,Neobux කියන්නේ.......මේ Cash out කරපු Payment prof 2කම පහල දාල තියෙනවා.........


ඒක කියන්න නෙමයි මේ ආවේ......මම මේ මුදල ගත්තේ දවස් 19කින්.......බලන්න දවස් 19කින් $20ක්........සයිට් 2කින් විතරයි.......කොහොමද වැඩේ.....සමහර අය කියයි ඕකත් ගානක්ද කියල.......මට වැඩි ආදායමක් ලබාගන්න ටිකක් කල් යන්නේ මම කිසිම මුදලක් මේ වනතුරු අතින් දමා නැති නිසාය.......මේ සියල්ල සිදු කලේ ඇඩ්ස් ක්ලික් කිරීමෙන් ලැබෙන ආදායමෙන්මය........මේගාන තව ටික කාලෙකින් $200ක් උනත් කල හැකි.......ඒක කරන්න ඕනේ අපිම තමයි.......කරන හැටිනම් මම කලින් ලිපි වලින් විස්තරාත්මකව කියල තියෙනවනේ.......

මම මේ ලිපිය දාන්නේ මිනිත්තු 5ක් දවසට වියදම් කරල $20ක් දවස් 19න් හොයල........නිකන් හිතන්න අපි Internet එකේ ඉන්න තරමට මිනිත්තු 5ක් කියන්නේ කොච්චර පොඩි වෙලාවක්ද??මම මූනු පොතේ ඉන්න වෙලාවට වෙන Tab එකක් Open කරගෙන තමයි මේ වැඩේ කරන්නේ........මට කොච්චර ලාභයක්ද ඒක.......මේක කිව්වේ ඔයගොල්ලන්ටත් ඕනේ නම් එහෙම දෙයක් කරන්න පුලුවන්........කරන හැටි ඉතා සරලව මම ලියල තියෙනවනේ.......නොතේරෙන ඕනම දෙයක් තියෙනවනම් අනිවාර්යයෙන්ම අහන්න........අපි ඔයගොල්ලන්ගේ ප්‍රශ්නවලට හැකි ඉක්මනින් පිලිතුරු සපයන්නම්..........

මේ සයිට් වල තාම රෙජිස්ටර් වෙලා නැති අය පහල බැනර් ක්ලික් කරමින් රෙජිස්ටර් වෙන්න.........මේ ගැන රෙජිස්ටර් වෙන්න නොදන්නා අය සහ වැඩි ආදායමක් නොලබන අය මෙතනින් ගිහින් කලින් ලිපි ටික කියවන්න (පහල සිට ඉහලට කියවන්න........)

මම ඔබට සයිට් 4ක් දැනට හදුන්වාදී තිබෙනවා.........ඒ සියලූම සයිට් මේ දක්කවා ගෙවීම් සිදු කරනවා...........එම නිසා ඒ සයිට් වල රෙජිස්ටර් වෙලා අමතර ආදායමක් ලබා ගන්න.........











එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!

7 comments:

අදුරෙන් එලියට said...

@ruwandhananjaya
කමෙන්ට් එකට ස්තූතියි යාලුවා.........

Roshan said...

එකම ADSL Line එකක (Router එකක් මගින් සම්බන්ධ කර ඇති) Computer 2 ක On bux/Neobux Account 2 ක් බාවිතා කරන්න පුළුවන්ද? (එක Computer එකකට එක Account එක බැගින්)
මෙහෙම කරොත් Account දෙකම Cancel කරයිද?

අදුරෙන් එලියට said...

@Roshan
එහෙම ගැටලුවක් නෑ........ඔයා පාවිච්චි කරන්නේ පරිඝනක දෙකක්නේ.........ඒක නිසා ගැටලුවක් නෑ.......

Anonymous said...

dan onbux eken salli gewanne nene. mama $25k cashout kala.kalinnam instant cashout kala.eth dan onbux eken salli gewanne ne.me gena apiwa denuwath karanna puluwanda? loku udawwak.
Thank you

අදුරෙන් එලියට said...

@Anonymous
මෙහෙමයි මචෝ ඔන් බක්ස් සල්ලි ගෙවන්නේ නෑ කියල මට කියන්න බෑ......ඒකට හේතුව ඔන් බක්ස් එකෙන් ටික දෙනෙකුට තවම සල්ලි ගෙවන එක......මේකෙන් ගොඩාක් ලාබ ලබපු අයටනම් දැන් ගෙවන්නේම නැති තරම්........

අනික දැන් ටික දවසක ඉදල මේ ගොල්ලන් සල්ලි ගෙවන්න වැඩ කරන දින 10ක් ගන්නවා.......ඒක නිසා ටික දවසක් ඉවසලා බලන්න........හැබැයි ගෙවනවමයි කියන්න අමාරුයි.........

අදුරෙන් එලියට said...

@ගිහාන්
දැන් නම් මේ සයිට් වල රෙජිස්ටර් වෙලා වැඩක් නෑ.....මේ සයිට් ඉස්සර ගොඩක් හොදට තිබුනට දැන් කඩා වැටිල ඉවරයි......මම ඔබගේ කමෙන්ට් එක පබ්ලිශ් නොකරේ ඔබේ දුරකතන අංකය එහි සදහන් කර ඇති බැවින්.......ඔබේ ඊමේල් ලිපිනය එව්වොත් මට පුලුවන් වෙයි දැනට හොද තත්වයේ තියෙන සයිට් ටිකක් එවන්න......ඒත් එව්වත් ටික දිනයකින් කඩා වැටෙන්න පුලුවන්........ඒ නිසයි මම දැන් PTC සයිට් ගැන නොලියන්නේ......

ඔබට හැකියාවෙන් මුදල් උපයන්න ෆොරෙක්ස් සහ ඔඩෙක්ස් මගින් පුලුවන්........

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More