කොහොමද ඉතින් කෂ්ටියට........අද කියන්නේ අන්තර්ජාලෙන් ආරක්ශාවෙන්න පුලුවන් එක ක්රමයක් ගැනයි......ඇත්තටම කිව්වොත් මේක ලින්ක් එකක් ක්ලික් කරන්න කලින් ඒ ලින්ක් එක කොහොම එකක්ද කියල බලාගන්න පුලුවන් ක්රමයක්........ඒ කිව්වේ ලින්ක් එකෙන් විවෘත වන වින්ඩෝවේ වයිරස් තියෙනවද නැද්ද කියල හොයා ගන්න පුලුවන් ක්රමයක් ගැන කියන්නයි මේ හදන්නේ........
මේකේ නම තමයි WOT කියන්නේ........මේක මම Firefox වලයි Google Chrome වලයි පාවිච්චි කරල තියෙනවා.......සමහරවිට අනෙක් බ්රව්සර් වලත් වැඩ කරනවා ඇති.......මුලින්ම Install කරගෙන ඉන්නකෝ.........ඒකට පහල සබැදි භාවිතා කරන්න..........
Google chrome සදහා
ඕක Install කරගත්තම පහල පින්තූර වල විදියට ලින්ක්ස් වලින් ආරක්ෂා විය හැක..........
ඕක Install කරගත්තම පහල පින්තූර වල විදියට ලින්ක්ස් වලින් ආරක්ෂා විය හැක..........
මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල කොළ පැහැති රවුමක් ඇත..........එනම් මේ ලින්ක් එකෙන් ගිය විට අපිට වයිරස හමුනොවේ........
මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල තැඹිලි පැහැති රවුමක් දක්නට ලැබේ........එනම් මේ ලින්ක් එක තුලින් ගියවිට වයිරස හමුවිය හැක..........
මෙහි නිල් පාටින් පාට කර ඇති කොටස හොදින් බලන්න........ඒ තුල රතු පැහැති රවුමක් ඇත.........එනම් ඒ තුලින් ගිය විට අනිවාර්යයෙන්ම වයිරස හමුවේ..........
ඊට අමතරව නිල් පාට පෙදෙස තුල ඇති රවුම ලගට මව්ස් පොයින්ටර් එක ගෙන ගිය විට එහි විශ්වාසත්වය බලා ගත හැක.............
මොනව හරි අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න..........
එහෙනම් අපි කැපුනා.........
ඔබට ජය!!!!!!!!!!!!
6 comments:
watina lipiyak.sthuthiyi.
@Anonymous
කමෙන්ට් එකට ස්තූතියි........
niyamai macho eth downlod karanna mage welayanawa ???????????
thnks >>>>>>>>>>
mama try karala thawa comment 1k dannamkoo
jayawewa
@සංජය
වෙලායන්න නම් විදියක් නෑ.....මොකද 721Kb තියෙන්නේ......ආයි පාරක් ට්රයි කරන්න.......හරි ගියේ නැත්නම් කියන්නකෝ......
ජයවේවා!!!!!!
Kasper Sky key file tikak hoya ganda kramayak kiyannako? THANX!
@Ramitha
ඔයා මෙතනින් ගිහින් මේ වැඩේ කරගන්න පුලුවන්ද කියල ට්රයි කරන්නකෝ.........
http://hackrish.blogspot.com/2011/01/kaspersky.html
Post a Comment