7 Task Manager වඩා වැඩ කාරයෙක්

කොහොමද ඉතින්.....අද ආවේ අලුත් දෙයක් අරගෙන......ඒ කිව්වේ අද මම දෙන්න යන්නේ මැක්සා සොෆ්ට්වෙයාර් එකක්......වින්ඩෝස් පාවිච්චිකරන අය දන්නවනේ Task Manager එක ගැන........දන්නේ නැත්නම් Ctrl+Alt+Delete එක පාර තද කොරල බලන්නකෝ........ඕක තමයි Task Manager එක කියන්නේ........මම කියන්න යන්නේ Task Manager එක ගැන නම් නෙවෙයි.......අද කියන්නේ Task Manager එකට වඩා හොද වැඩකාරයෙක් ගැන........
.
මේකේ නම තමයි Process Explorer කියන්නේ........පරන Task Manager එකෙන් කරන්න පුලුවන් දේවල් වලට වඩා ගොඩාක් වැඩ මේකෙන් කරන්න පුලුවන්.......සරලව කිව්වොත් Task Manager වල සමහර වැඩසටහන් ක්‍රියාත්මක වන අයුරු දැක ගත නොහැකි වුවත් මෙම මෘදුකාන්ගය මගින් පරිඝනකය තුල දැනට ක්‍රියාත්මක වන සියලුම වැඩසටහන් බලාගත හැක........විශේෂයෙන් කියන්න ඕනේ අපේ පරිඝනකයට Virus ප්‍රහාරයක් එහෙම එල්ල උනොත් මේකේ වටිනාකම කියලා වැඩක් නෑ.......මොකද දැන් එන හුගාක් Virus මගින් අපේ Task Manager එක අක්‍රිය කර දමනවා.......ඒකට නියමම විසඳුමක් තමයි මේ මෘදුකාන්ගය.........

තව දෙයක් කියන්න ඕනේ මේ සොෆ්ට්වෙයාර් එක බාගත්තට පස්සේ අපිට කැමතිනම් Task Manager වෙනුවට මේක Replace කරන්න පුලුවන්......ඒක කරන්නේ මෘදුකාන්ගය විවෘත කරගෙන Option කියන Tab එක මත ක්ලික් කර ලැබෙන මෙනූවෙන් Replace Task Manager යන්න තෝරන්න.........

Process Explorer ගැන මම වැඩිය කියන්න ඕනේ නෑ.......මොකද ඒක Download කරාම ඕන කෙනෙක්ට ඒකේ වැඩ කරන්න තේරෙනවා..........ප්‍රශ්නයක් එහෙම ආවොත් Comment එකක් දාල යන්න පුලුවන්නේ...........ප්‍රශ්නයක් නාවත් Comment එකක් දාල යනවනම් තමයි හොද..........


එහනම් අදට අපි වාශ්ප වෙන්න තමයි හදන්නේ.........
ඊලග ලිපියෙන ආයි එන්නම්..........
ඔබට ජය!!!!!!!!!!!!




7 comments:

Admin of Rareshare said...

sha niyama software eka...thnX machan.... try ekak dala balanna one... :)

Gaminda said...

මේ Software එක පාවිච්චි කරල මහසෝනවනම් ලේසියෙන්ම පන්නන්න පුලුවන්.

ruwan said...

ලගකදී ඉදන් මේකෙ Task Manager කාරයා ඕපන් කළාට ඕපන් වෙන්නෑ ! හොද වෙලාවට ඔයා මේක අරන් ආවේ තෑන්ක්ස් වේවා!

අදුරෙන් එලියට said...

@sHaFeR + FiOnA
පාවිච්චි කරලා බලන්නකෝ.......

අදුරෙන් එලියට said...

@Gaminda
ඔව් ඔව් ඒක කරගන්න ලේසියෙන්ම පුලුවන්.......කොමෙන්ට් එකට බොහොම ස්තුතියි......

අදුරෙන් එලියට said...

@ruwan
මේක Task Manager වලට වඩා නියම සොෆ්ට්වෙයාර් එකක්......පාවිච්චි කරලා බලන්නකෝ.......

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More