4 අපේ බ්ලොග් එකේ සියලූම links වෙන window එකකින් විවෘත කරමු

කෂ්ටියට කොහොමද ඉතින්........අද කියන්නේ අපේ බ්ලොග් එකේ සියලූම Link වෙන වින්ඩෝ එකකින් විවෘත කර ගන්න හැටි......මේ ගැන මගෙන් බ්ලොග් ලියන්නෙකුත් අහලා තිබුනා........මේ වගේ Code වෙනත් බ්ලොග් අඩවි වල පලවුනද මම දන්න විදියට නම් මේ ක්‍රමේ වෙනත් අඩවියක පල වෙලා නෑ.........

හරි එහෙමනම් පහල මම කියලා තියෙන විදියට මේ වැඩේ කරන්න.......හෝව් හෝව් මුලින්ම DEMO එකක් බලන්න.........

මුලින්ම බ්ලොග් එකට log වෙලා පහල විදාන අනුව ක්‍රියා කරන්න.........

Dashboard-------> Layout-------> Edit HTML ගිහින් Expand Widget Templates කියන තැනට tic එක දාන්න.......දැන් CTRL+F යතුරු දෙක එක පාර ඔබන්න........එතකොට Search bar එකක් පහලින් ඒවි...........

 එතන පහල තියෙන Code එක හොයාගන්න
<head>

දැන් <head> එක ඉවර වෙන තැනට පහල කෝඩ් එක copy-past කරන්න...........

<base target='_blank'/> 

කොහොමද වැඩේ........මොනා හරි අවුලක් ආවොත් කොමෙන්ට් එකක් දාල යන්න.........
එහෙනම් අපි කැපුනා..........
ඊලග පෝස්ට් එකත් අරන් ඉක්මනට ආයි එන්නම්.......
ඔබට ජය!!!!!!!!!!!!!



4 comments:

යූත්මැක්ස් said...

පට්ට ආතල් මචං. ගොඩක් ස්තූතියි ඔත්තුවට. ඔන්න මමත් දැම්මා.

අදුරෙන් එලියට said...

එල මචෝ.......කොමෙන්ට් එකට ස්තුතියි.........

Udara said...

Ela. math meka hoya hoya hitiye..

අදුරෙන් එලියට said...

@Udara
කමෙන්ට් එකට ස්තූතියි සහෝ :b

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More