2 Fan page එක යාලුවෝ සියල්ලන්ටම Suggest කරන්න පුලුවන් ක්‍රම ටිකක්

කොහොමද යාලුවනේ.......අද මම ආවේ තවත් මැක්සා වැඩක් අරගෙන.......මේ ලිපියේ විශේෂ වැදගත් කමක් තියෙන්නේ මූනුපොතේ Fan page එකක් තියෙන අයටයි.......අද කියන්න යන්නේ අපි පාවිච්චි කරන ඕනෑම වෙබ් බ්‍රව්සරයකින් අපේ Fan page එක යාලුවො සියල්ලන්ටම එකපාර Invitations යවන්න පුලුවන් විදියක් ගැනයි.......විදියක් කිව්වට විදි 3ක්.......යාලුවෝ 1000ක් විතර ඉන්නවනම් ඉතින් මේ ක්‍රමේ වටිනාකම කියලා වැඩක් නෑ......හැබැයි මේ ක්‍රම ටික කියලා දුන්නම අපේ Fan page එකත් යාලුවන්ට suggest කරන්න අමතක කරන්න එපා හොදේ :D.......
Google Chrome සදහා

Google Chrome පාවිච්චි කරන අය මුලින්ම මෙතනින් ගිහින් මේ සදහා අවශ්‍ය් වන Extension එක Install කරන් ඉන්න.......දැන් suggest කරන්න ඕනේ Fan page එකට ගිහින් Suggest to friends කියන එක ක්ලික් කරන්න.......ඊට පස්සේ පහල රූපේ තියෙන විදියට Toggle all කියන එක ක්ලික් කරන්න........
 දැක්කද Magic එක.......ඊට පස්සේ Send invitations කියන එක ක්ලික් කරන්න.......

Firefox සදහා

Firefox පාවිච්චි කරන අය මුලින්ම මෙතනින් ගිහින් මේ සදහා අවශ්‍ය් වන add-on එක Install කරගන්න........ඊට පස්සේ මේ File එකත් Install කරන් ඉන්නකෝ..........ඊට පස්සේ ඉස්සෙල්ලා වගේම කරන්න ඕනේ Fan page එකට ගිහින් Suggest to friends කියන එක ක්ලික් කරන්න.........ඊට පස්සේ පහල රූපේ තියෙන විදියට ඉන්න යාලුවො ටික කීයද කියලා දීලා Click Them කියන එක ක්ලික් කරන්න.........
කොහොමද වැඩේ.......ඊට පස්සේ Send invitations කියන එක ක්ලික් කරන්න..........

ඕනම Browser එකක් සදහා

ඕනම Browser එකකින් මේ වැඩේ කරන්න පුලුවන් ක්‍රමයකුත් තියෙනවා........ඒකට කරන්න තියෙන්නේ Fan page එකට ගිහින් Suggest to friends කියන එක ක්ලික් කරන්න...........ඊට පස්සේ Address bar එකේ තියෙන Link එක මකලා දාලා මම පහල දීලා තියෙන Code එක Address bar එකේ Copy,Past කරන්න...........ඊට පස්සේ Enter ඔබන්න.......

javascript:elms=document.getElementById('friends').getElementsByTagName('li');for(var fid in elms){if(typeof elms[fid] === 'object'){fs.click(elms[fid]);}}
කොහොමද වැඩේ........ඊට පස්සේ Send invitations කියන එක ක්ලික් කරන්න...........

දැන් තමයි වටිනම ටික තියෙන්නේ...........වැඩ ටික තේරුනාද බලන්නත් එක්ක මෙතනින් ගිහින් Suggest කරලා බලන්නකෝ.............

එහෙනම් අපි අදට ගියා.........
ඊලග පෝස්ට් එකත් අරන් සටාස්ගාල එන්නම්.........
ඔබට ජය!!!!!!!!!!!

2 comments:

Unknown said...

සහොදරයා සමහ විට නොදන්නවාද දන්නේ නෑ ඔය ජාවා කොඩ් දැන් වැඩ කරන්නේ නෑ නොවෑ ඔය කියලා තියෙන ප්ලගින්, Extension පාවිච්චි කරාට ඔක්කොම අයට රික්වෙස්ට් යන්නේ නෑ යන්නේ උපරිම 25යි :D

[ අත්දැකීමෙන් කියන්නේ | ඔය දාලා තියෙන ප්ල්ගින් වලින් ඒ වෙලේ පෙන්නනවා ඔක්කොම අය සිලෙක්ට් වෙලා කියලා බට් යන්නේ මුල් 25දෙනාට විතරයි]

අදුරෙන් එලියට said...

@Dar[K]
මචෝ මම මේක හොදට චෙක් කරලා දුන්නේ........එළකිරි වගේ වැඩ කරනවා.......
ඔයා කියන විදියට ඔක්කොම සිලෙක්ට් වෙලා පෙන්නුවට මුල් 25ස් දෙනාට විතරයිනම් රික්වෙස්ට් යන්නේ අපි නැවත පේජ් එකට ගියාම රික්වෙස්ට් නොයපු අය පෙන්වන්න ඕනේ......නමුත් මෙ 3න්ම එහෙම පෙන්නන්නේ නෑ.......

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More