6 ඔබේ phone එකේ තත්වය දැනගන්න 2

ඔන්න ඉතින් අද උදෙන්ම ලියන්න යන්නේ ඉස්සෙල්ලා ලියපු පෝස්ට් එකේ දෙවෙනි කොටස.........ඒ post එකටනම් ටිකක් ප්‍රතිචාර ලැබිලා තිබුනා.............ඒ post එකේදී නමක් නැති යාලුවෙක් (anonymous) අහලා තිබුනා එයාගේ පෝන් එකේ එන්නේ 03 කියලා.............ඕකට හේතුවක් තමා දැන් ලංකාවට ඔරිජිනල් nokia phones ගෙන්නන්නේ නැති එක...........දැන් ලංකාවට nokia phones එන්නේ ඉංදියාවෙනුයි,චීනෙනුයි................ඒ කියන්නේ දැන් ලංකාවට එන noka phones වලින් 10% ක් ඉංදියාවේ assemble කරපු ඒවා අනික් 90% චීනේ assemble කරපු ඒවා.........quality එක ගැන කතා කොරන්න මම දන්නේ නෑ........එත් ඉතින් qualityය මොක උනත් අපේ අයියලා phones නොගෙන ඉන්නවයැ :P................... ලංකාවෙ phones වල ගනන් අඩු කරන්නේ ඔහොම තමයි........
nokia phones වල serial number එකේ 7,8 ඉලක්කම් වලින් 04 එන්නේ chines nokia වල කියලා තමයි ආරන්චිය..........ඉන්දියන් එව්ව 03 කියලා.......හැබැයි මේ ගැන මම හරියටම දන්නේ නෑ.....මට යාලුවෙක් කියපු එකක් තමා ඔය...........
හරි එහෙනම් නොකියා පෝන්ස් ගැන කිව්වා ඇති නේ.......තව codes නම් තියෙනවා ඒවා පස්සේ වෙලාවක දාන්නම්කෝ..............අද කියන්න යන්නේ Sony Erickson phone එක ගැන..........
මම ඉස්සෙල්ලා ලිපියේ කිව්ව විදියටම phone එක ඔරිජිනල්ද නැද්ද කියලා බලාගන්න...........අද විශේෂයෙන්ම කියන්න හදන්නේ Sony Erickson බැටරිය ඔරිජිනල්ද කියලා හොයාගන්න හැටි................බැටරිය ඔරිජිනල්ද කියලා හොයන්න හුග දෙනෙක් දන්නේ නෑ...........

ඒක මේ විදියට කරන්න ඕනේ........මේ වැඩේට හොද ඇස් දෙකක් තියෙන්න ඕනේ........මුලින්ම පහල රූපෙ බලන්න..........
ඔතන රතුපාටට පාට කරලා තියෙන එව්වා හොදට බලන්න.................ඕක තමා ඔරිජිනල් Sony Erickson battery එකක තියෙන විදිය........දැන් පහල රූපේ බලන්න............එතනදී අර තිබ්බ එව්වම වෙනස් වෙන හැටි බලන්න............

වෙනස පේනවද???????ටිකක් අමාරුයි තමා වෙනස බලන්න..........ඒකනේ මම කලින්ම කිව්වේ හොද ඇස්දෙකක් තියෙන්න ඕනේ කියලා............

ඔන්න ඔය දේවල් තමා Sony Erickson ගැන කියන්න තියෙන්නේ.............ආයි නම් බැටරි ගන්න ගිහින් කඩකාරය කියන එව්ව ගන්න එපා හොදේ...........චෙක් කොරලම ගන්න...............

එහෙනම් අදට අපි යනවා........ඊලග පෝස්ට් එකෙන් හම්බ වෙමු........කියෙව්ව අය කොමෙන්ටුවක් දාලයන්න අමතක කරන්න එපා........

ඔබට ජය!!!!!!!!!!!!!!!!!!




6 comments:

බුවාරික්ස් said...

මගේ ෆෝන් බැටරි එකේ පලවෙනි රූපය තියෙන්නෙ original battery එකේ වගේ නෙමෙයි. ඒත් අනෙක් ඒවා නම් හරි. එහෙම වෙන්න හේතුව මොකක්ද?

අදුරෙන් එලියට said...

@Buvarix
හොදට රූපේ බලන්න........මල් පෙත්ත ගෑවිලාද තියෙන්නේ කියලා......අනික් එව්ව සමානනම් ඔරිජිනල් තමා......

M.Kandasami said...

moka da original Pintu ray ? Uda Eka da Yata Eka da ?
මොකක්ද ? original පින්තුරේ ? උඩ එක ද ?

අදුරෙන් එලියට said...

@Dulan Fernando
උඩින් තියෙන එක තමයි ඔරිජිනල් එක :e

Anonymous said...

Niyamai machan.. thank u... Nokia 4ns gana kiyala deepu blog 1tath godak thanks... ewa godak watinawa...

අදුරෙන් එලියට said...

@Anonymous
ස්තූතියි සහෝ :e

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More