7 මගේ පලවෙනි cashium payout එක

කොහොමද ඉතින් කට්ටියට........ටික දවසක් ගියා මේ පැත්තේ එන්න............අද මම දීපු සයිට් එකක් මගින් මට ලැබුනු payment prof එකක් දෙන්නයි යන්නේ..........මේක බලලවත් ads click කිරීම ගැන විශ්වාසයක් හදාගන්න.......මොකෝ ඉතින් කොච්චර කිව්වත් අපේ අය හිතන්නේ මේවා වැඩකට නැති දේවල් කියලනේ..........මේ සයිට් එක තමයි cashium කියන්නේ........හරි එහෙමනම් පහලින් තියෙන payment prof එක හොදට බලන්නකෝ...........
 හරි නේ..........මම දීල තියෙන සයිට් 3න්ම දැන් මම සල්ලි අරන් තියෙනවා.......ඒක නිසා මේ සයිට් වල බය නැතුව register වෙන්න............අපිට register වෙන්න ගානක් යනවනම්  බය උනත් කමක් නෑ............එහෙම මුකුත් ගානක් යන්නේ නෑනේ..........cashium වල register වෙන්න කැමති අය පහල තියෙන බැනර් එක ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න............

රෙජිස්ටර් වෙන හැටි මම කලින් ලිපියකින් කියලා දුන්නනේ............ඒක කියවන්න ඕනේ අය මෙතනින් යන්න.............

ඔය කට්ටියට මම සයිට් එකක් හදුන්වා දෙන්නේ හොදට හොයලබලල..........මම හදුන්වා දීපු සයිට් 3න්ම තවම සල්ලි ගෙවනවා..........ඒක ගැන මට සහතික වෙන්න පුලුවන්......... මම හදුන්වාදීපු අනික් සයිට් 2කේ රෙජිස්ටර් වෙන්න කැමති අය පහල තියෙන banner 2ක ක්ලික් කරල ගිහින් රෙජිස්ටර් වෙන්න...............


ගිහින් එන්නම්..........
ඔබට ජය!!!!!!!!!!!!!!

7 comments:

දසුන් said...

මේ සයිට් එකෙන් සල්ලි ඉල්ලල දවස් 5ක් ගියා තාම දුන්නේ නෑනේ. ඔයාට සල්ලි එන්න දවස් කීයක් ගියාද?

අදුරෙන් එලියට said...

@දසුන්
මේකෙන් සල්ලි දෙන්න දවස් 10ක් යනවා......බයවෙන්න එපා මේකෙන් සල්ලි දෙනවා.....

දසුන් said...

හා එහෙමද? එළ එළ.........

Anonymous said...

මේක හොඳ සයිට් එකක් මම දැනට ඩොලර් 10ක් විතර අරන් තියෙනවා.

Anonymous said...

මේක හොද සයිට් එකක් මම දැනට ඩොලර් 10ක් විතර අරගෙන තියෙනවා.

Dharshana said...

මේක හොද සයිට් එකක් මම දැනට ඩොලර් 10ක් විතර අරගෙන තියෙනවා.

අදුරෙන් එලියට said...

@Dharshana
ඔව් ඔව් මචෝ.....මේක හොද සයිට් එකක්.......

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More