12 ආදායම වැඩි කර ගන්නා ආකාරය 2

ඔන්න අද කියල දෙන්න යන්නෙ ඉස්සෙල්ල post එකේ දෙවෙනි කොටස............ඉස්සෙල්ල post එක කට්ටියම කියවන්න ඇති කියල හිතනවා........කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් ඒ post එක කියවල ඉන්න.....නැත්නම් අද post එක සමහර විට තේරෙන එකක් නෑ........මොක උනත් සම්පූර්නයෙන් දැන ගන්න එක ඇගට ගුනයිනේ........

අද අපි කතාකරන්න යන්නේ referralල ප්‍රමානය වැඩි කරගන්න විදියයි,,,,,,rent එකට referralල ගන්න විදියයි...........
රෙෆරල්ල ප්‍රමානය වැඩි කරගන්නා ආකාරය

මේක කරන්න ලේසිම ක්‍රමේ තමා facebook එක වගේ සමාජජාල වෙබ් අඩවි......හැබැයි facebook එකේදී onbux link කරන්න පුලුවන් උනාට neobux වගේ ඒවනම් බෑ.........ඒකට කරන්න තියෙන්නේ facebook එකේ ඉන්න යාලුවන්ගේ email address වලට email යවන එක...........මේකෙන් රෙෆරල්ල ප්‍රමානය වැඩි කරගන්න පුලුවන්.........හොදින් මතක තියාගන්න ඕනේ තමන්ගේ link එක යවන කොට user name එක hide කරල යවන්න..........තමන් දන්න යාලුවන්ට hide කරන්නෙ නැතුව email යැව්වට නොදන්න අයටනම් username hide කරලම email එක යවන්න.........මොකද username එක දැනගත්තම අපි කව්ද කියල ඒගොල්ලන්ට හොයාගන්න පුලුවන්...........ප්‍රශ්නේ තියෙන්නේ සමහර අය තමන්ගේ නමින්ම user name එක හදාගන්න එක.......ඉතින් නොදන්න අයට තමන්ගේ නම දීල ලෙඩ දාගන්න ඕනේ නෑනේ.......
තව ක්‍රමයක් තමා තමන්ගෙම කියල බ්ලොග් සයිට් එකක් හරි වෙබ් සයිට් එකක් හරි හදල තමන්ගේ link එක අනෙක් අයට දෙන එක.........මේක හොදම ක්‍රමයක් උනත් කම්මැලි උනොත්නම් වැඩේ හරියන්නෙ නෑ.............මොකද කිව්වොත් සයිට් එක update කරන තරමට තමා කට්ටිය එන්නේ..........හොද  sindicatar  ටිකක අපේ බ්ලොග් එක register කරන්නත් ඕනේ..........මේවගේ සයිට් ටිකක් මම පස්සෙ post එකකින් දෙන්නම්................

රෙෆරල්ල rent එකට අරගන්නා ආකාරය

මේක කරන්න එච්චර අමාරු නෑ.......මේක කරන ආකාරය මම neobux වල රූපත් එක්ක කියල දෙන්නම්........අනෙක් සයිට් වලත් මේ විදියම තමයි.........

මුලින්ම web site එකට යන්න.......දැන් account කියන තැන තියෙන rental balance එක ඉස්සරහ තියෙන + ලකුන ක්ලික් කරන්න.........පහල රූපෙ බලන්න.........

එතන තියෙන  Main Balance කියන එක තෝරල අවශ්‍ය ගාන ඊතල මගින් හදා ගන්න...........ඊට පස්සේ transfer from your main balance කියන button එක click කරන්න........පහල රූපේ බලන්න.........

දැන් අපි රෙෆරල්ලට දෙන්න ඕනේ ගාන හදාගෙන ඉවරයි.......දැන් කරන්න තියෙන්නේ රෙෆරල්ල ගන්න එක..........ඒක මෙහෙම කරන්න...........මුලින්ම referrals button එක ක්ලික් කරන්න............


දැන් ඔය කට්ටිය mail balance එකෙන් අඩු කරපු ගානට හරියන්න referral pack එකක් ගන්න පුලුවන්...........මේ referral pack එක දවස් 30ක් අපිට ලැබෙනවා.........referral කෙනෙක්ගේ click එකකට අපිට $0.005ක් ලැබෙනවා............අපි රෙෆරල්ලා 3න් දෙනෙක්ගෙ පැක් එකක් ගත්තොත් වියදම් වෙන්නෙ $0.75......ආදායම දල වශයෙන් $1.5ක් විතර වෙනවා.........මේ ටික කරල බලන්න............ආදායම වැඩි වෙනව විතරක් නෙමෙයි කම්මැලි නැතුව වැඩේ කරගෙන යන්නත් පුලුවන්.........

එහෙනම් අදට අපි ගියා අලුත් post එකකින් ආයි එන්නම්.........

තවම onbux register උනේ නැද්ද........ දැන්ම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න>>>>>>>>>>>>>>


තවම neobux register උනේ නැද්ද........ දැන්ම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න>>>>>>>>>>>>>>


තවම cashium register උනේ නැද්ද........ දැන්ම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න>>>>>>>>>>>>>>






12 comments:

TL LANKA said...

hoda post ekak.new post ekak ikmanin danna

අදුරෙන් එලියට said...

@TL LANKA WEB
thx.....ikmanata hoda post ekak danna tri karanava......

Anonymous said...

Standard member කෙනෙකුට Rent එකට ගන්න පුලුවන් උපරිම Reffrrals ල ගානක් තියනවද?

අදුරෙන් එලියට said...

@Anonymous
ඔව් තියෙනවා.......ඒක තීරනය වෙන්නේ සයිට් එක මත.......onbux වල නම් 80ක් ගන්න පුලුවන්......

ruwan said...

දිනක ආදායමද? $1.5

ruwan said...

ලා දෙසරයකට දාන්න බෑ නේද? මම දෙපාරකට දාන්න ගිහින් ෆුල් මේන් බැලන්ස් එක එකට දාගත්තා දැන් එකේ මුදල් ආයෙත් මේන් බැලන්ස් එකට දාන්න ක්‍රමයක් තියෙනවද? එහෙමත් නැත් නම් එම මුදලින් ගන්න පුලුවන්ද?

අදුරෙන් එලියට said...

@ruwan
නෑ නෑ සහෝ මාසෙටම තමයි.......අපි වියදම් කරන ගාන දෙගුන කරන්න පුලුවන් කියලයි මම කියලා තියෙන්නේ........

අදුරෙන් එලියට said...

@ruwan
මට අහල තියෙන ප්‍රශ්නයනම් එච්චර තේරෙන්නේ නෑ.......මට තේරෙන විදියට උත්තරයක් දෙන්නම්........

අපිට rental balance එකේ තියෙන මුදල නැවර main balance එකට දාන්නනම් බෑ.......ඒත් ඒ rental balance එකේ තියෙන ගානට හරියන්න අපිට රෙන්ට් එකට රෙෆරල්ලා ගන්න පුලුවන්......

හැබැයි neobux වල රෙන්ට් එකට රෙෆරල්ලා ගන්න එක ටිකක් පාඩුයි කියලා තමයි මට හිතෙන්නේ.....ඒත් onbux නම් උපරිමයි......

ruwan said...

මේ යුනි කෝඩ් එකේ ප්‍රස්නයක් ඉස්සෙල්ල කමෙන්ට් එකේ ලා කියන තැනට referls ලා කියලා එන්න ඕන. ඒක නෙවෙයි ඔන් බක්ක්ස් එකේ දෙවන වතාවටත් රෙෆෙරල්ලා පෙර ගත්ත විදිහටම ගන්න ගියාම මේ වගේ කේස් එකක් දාලා තියෙනවා..
මං ඉතින් ඕව කියවන්න්න ඉන්ගරීසි දන්නවයැ,

ruwan said...

පැහැදිලි නැති කේස් එක යුනිකෝඩ් කේස් එකක් ඉස්සෙල්ල කමෙන්ට් එකේ අර (ලා) කියන තැනට (referralලා) කියල එන්න ඕනි ඒක නෙවෙයි මේකේ පෙර ක්‍රමයට රෙෆෙරල්ල ගන්න ගියාම මේකෙ තියෙන්නේ වෙන ක්‍රමයක් ඉස් සෙල්ල්ලා නම් කෙලින්ම රෙෆෙරල්ලා ගන්න පුලුවන්නේ මේක වෙන කේස් එකක් ගිහින් මේ පින්තුරෙ ඇති කේස්eka
http://imageupload.org/dm-412904200229.png

අදුරෙන් එලියට said...

@ruwan
කිසි අවුලක් නෑනේ මචෝ......ප්‍රශ්නේ ඔයා පිට පිට රෙෆරල්ලා රෙන්ට් එකට ගන්න ගිය එක.......හුගාක් bux site වල අපි රෙන්ට් එකට රෙෆරල් පැක් එකක් ගත්තම ආයි රෙන්ට් එකට රෙෆරල්ලා ගන්න පුලුවන් දින 7ක් ගියාම.......

ඔයා එවපු image එකේ තියෙන විදියටනම් ඔයා උත්සහ කරලා තියෙන්නේ 20 වෙනිදා......ඒ කියන්නේ ඔයාට ආයි රෙන්ට් එකට රෙෆරල්ලා ගන්න පුලුවන් 27 වෙනිදා.........

Anonymous said...

niyamai ayya...digatama karagena yanna..neobux wala AutoPay ganai AutoRenew ganai post 1k danna puluwanda:b

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More