මුලින්ම ads click කරවිට මුදල් ගෙවන අඩවි ගැන ඔබ සැලකිලිමත් වියයුතුයි....මොකද කිව්වොත් සල්ලි දෙනව කියන ගොඩාක් web site සල්ලි ගෙවන්නෙ නැති හින්ද.......සල්ලි ගෙවන අඩවි ගැන ලිපියක් මම පසුව ඵල කරන්නම්.......
ඊට පස්සෙ අපි දැන ගන්න ඕන අපේ refereesල ads click කරාම අපිට ගෙවන හැටි.......හුගාක් අය ඕක දන්නෙ නැතුව ඇති.......දන්නෙ නැතුව වැඩේ අල කරගන්නව:D ......අපි අද ලැබෙන ads ටික කරොත් හෙට refereesල click කරන ads වලට අපිට සල්ලි හම්බ වෙනව.....හුග දෙනෙක් කරන්නෙ site හොයාගෙන referee link එක යාලුවන්ට දිල යාලුවො click කරන එකට සල්ලි හම්බ වෙනකම් කට ඇරන් බලන් ඉන්න එක......හම්බවේයි කියල තමා බය..:(....සල්ලි ගෙවන අඩවි වලින් නම් ඒ විදියට සල්ලි ගෙවන්නෙ නෑ........කම්මැලි නැතුව තමන්ට ads click කරන්නම වෙනව.......ඔය ptc කාරයො අපේ අඩුපාඩු දන්න නිසා තමා ඔහොම වෙන්නෙ..........
අපි දවස් 30ක් එක දිගට ads click කරේ නැත්නම් අපේ ගිනුමේ ශේශය 0 කරනව.....එල නෙ......
2 comments:
referees ලගෙ ක්ලික් එකකට කීයක් හම්බුවෙනවද?
@Anonymous
referees එක ක්ලික් එකකට $0.005ක් ලැබෙනවා........
Post a Comment