කලින් ලිපියේදි කිව්වදේ වලට අමතර දේවල් ටිකක් තමා මේ කියන්න හදන්නේ.........ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ ටොරන්ට් එකක් බාන කොට වේගේ ප්‍රදාන වශයෙන් ඉන්ටර්නෙට් එකේ වේගේ මත රදා පවතින බව..........ඒක මම නොකිව්වොත් මේව්ව වලින් ප්‍රයෝජනයක් ගන්න ඔබට අපහසු වෙයි..........
මේ ලිපියෙදී පොඩි සොෆ්ට්වෙයාර් එකක් මගින් ටොරන්ට් වේගවත් කරන හැටි ගැන ටිකක් කියල දෙන්නම්........මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි uTorrent SpeedUp Pro කියන්නේ..........මේක uTorrent කියල තිබ්බට Bit torrent පාවිච්චි කරන අයටත් ප්‍රයෝජන ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්.........මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක මෙතනින් ගිහින් ඩව්න්ලෝඩ් කරගෙන ඉන්න..........මේකේ Rar පාස්වර්ඩ් එකට adureneliyata කියල දෙන්න........
ඊට පස්සේ ඔබට අවශ්‍ය ටොරන්ට් ෆයිල් එක ඩව්න්ලෝඩ් වීමට දමා uTorrent SpeedUp Pro කියන් මෘදුකාන්ගය විවෘත කරගන්න............ඊට පස්සේ Accelerate කියන එක ක්ලික් කරල තියන්න.........
දැන් වේගේ වැඩි උනාද කියල බලන්න.........
තව ක්‍රම ටිකක් කෙටියෙන් කියන්නම්..........ටොරන්ට් එක ඩව්න්ලෝඩ් වෙනකොට ටොරන්ට් එක මත රයිට් ක්ලික් කරල Properties තෝරලා Maximum upload rate කියන එක 5ට වෙනස් කරන්න.........
නැවතත් ටොරන්ට් එක මත රයිට් ක්ලික් කරල Bandwidth Allocation කියන එක High කියල දෙන්න...........
මේ කියල දුන්නේ මම දන්න ටික.......ඔයගොල්ලන් මීට වඩා දෙයක් දන්නවනම් මෙතන කමෙන්ට් එකක් දාල අපිත් එක්ක ඒ දැනුම බෙදා ගන්න........
එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!!!
RSS Feed
Twitter
5:46 PM
අදුරෙන් එලියට


















