7 මගේ පලවෙනි cashium payout එක

කොහොමද ඉතින් කට්ටියට........ටික දවසක් ගියා මේ පැත්තේ එන්න............අද මම දීපු සයිට් එකක් මගින් මට ලැබුනු payment prof එකක් දෙන්නයි යන්නේ..........මේක බලලවත් ads click කිරීම ගැන විශ්වාසයක් හදාගන්න.......මොකෝ ඉතින් කොච්චර කිව්වත් අපේ අය හිතන්නේ මේවා වැඩකට නැති දේවල් කියලනේ..........මේ සයිට් එක තමයි cashium කියන්නේ........හරි එහෙමනම් පහලින් තියෙන payment prof එක හොදට බලන්නකෝ...........

27 firefoxද පාවිච්චි කරන්නේ

කොහොමද කස්ටියට............අද දෙන්න යන්නේ firefox පාවිච්චි කරන අයට එලකිරි addons ටිකක්........මගේ වැඩ මෙච්චරකල් ලේසි කරගත්තේ මේවයින් තමා...........වැඩි කතා ඕනේ නෑනේ.........එහෙනම් ඇඩෝන් ටික දෙන්නම්.........
qsfos addon
මේක තමා එලම ඇඩෝන් එක.......මේකෙන් වෙන්නේ අපි ඉන්ගිරිසියෙන් type කරන කොට සින්හලෙන් වැදෙන එක.........ඒ කිව්වේ සින්ග්ලිශ් වලින් වැඩදාන්න පුලුවන්.........සින්ග්ලිශ් සොෆ්ට්වෙයාර් එක ගැන ඉතින් කවුරුත් දන්නවනේ.........උදාහරනයක් විදියට කිව්වොත් අපි හිතමු අපිට අම්මා කියලා type කරන්න ඕනේ කියලා මේ ඇඩෝන් amma කියලා ගහන්නයි තියෙන්නේ............download කරගෙනම බලන්න...........

Ad Block addon

මේකෙන් වෙන්නේ අපි යන සයිට් වල තියෙන ඇඩ්ස් ටික පෙන්නන්නේ නැතුව තියෙනවා...........එතකොට ඉතින් ඉන්ටර්නෙට් එකෙන් කැපෙන ගානත් අඩු වෙනවනේ.........

SinhalaTips addon
මේකෙන් වෙන්නේ ඕනම ඉන්ගිරීසි වචනයක් උඩට mouse pointer එක ගෙනිච්චම සිංහල තේරුම දෙනවා.........අපිටත් මේකට වචන එක් කරන්න පුලුවන්.......ඒක කරන්නේ වචනේ ගාවට ගියාම පොඩි කොළපාට කතිරයක් එනවා......ඒක ක්ලික් කරලා එන බොක්ස් එකේ සින්හල වචනේ type කරන්න පුලුවන්.........මේක දාගත්තම ඩික්ශනරි ඕනේ නෑ නොවැ...........


1 Click YouTube Download addon
මේකෙදි වෙන්නේ youtube videos download කරන්න පුලුවන් එකයි.........you tube කිව්වට .flv ආකාරයෙන් තියෙන ඕනම එකක් down load කරන්න පුලුවන්...........


තව ඇඩෝන් නම් ගොඩාක් තියෙනවා........හොද ඇඩෝන් ටික ටික දෙන්නම්...........එතකොටනේ එකේ අගයක් තියෙන්නේ.......එහෙනම් අදට අපිගියා.............නොතෙරෙන දෙයක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාල යන්න.........

ප.ලි :- දැන් qsfox ඇඩෝන් එක සහ Sinhala tips ඇඩෝන් එක වැඩ කරන්නේ නැති නිසා පහල තියෙන ගොනු වලින් ඒවා බාගත කරගන්න........මෙම ගොනු වැඩ කරනුයේ Firefox 3.6 සදහා පමනක් බැවින් ඔබ නව සංස්කරන භාවිතා කරයිනම් මෙතනින් ගිහින් මෙම ඇඩෝන් නව සංස්කරන වලට ගැලපෙන විදියට සකසා ගන්න........

qsfox මෙතනින් ගන්න.........

Sinhala tips මෙතනින් ගන්න.........Link


ඔබට ජය!!!!!!!!!!!!!

6 ඔබේ phone එකේ තත්වය දැනගන්න 2

ඔන්න ඉතින් අද උදෙන්ම ලියන්න යන්නේ ඉස්සෙල්ලා ලියපු පෝස්ට් එකේ දෙවෙනි කොටස.........ඒ post එකටනම් ටිකක් ප්‍රතිචාර ලැබිලා තිබුනා.............ඒ post එකේදී නමක් නැති යාලුවෙක් (anonymous) අහලා තිබුනා එයාගේ පෝන් එකේ එන්නේ 03 කියලා.............ඕකට හේතුවක් තමා දැන් ලංකාවට ඔරිජිනල් nokia phones ගෙන්නන්නේ නැති එක...........දැන් ලංකාවට nokia phones එන්නේ ඉංදියාවෙනුයි,චීනෙනුයි................ඒ කියන්නේ දැන් ලංකාවට එන noka phones වලින් 10% ක් ඉංදියාවේ assemble කරපු ඒවා අනික් 90% චීනේ assemble කරපු ඒවා.........quality එක ගැන කතා කොරන්න මම දන්නේ නෑ........එත් ඉතින් qualityය මොක උනත් අපේ අයියලා phones නොගෙන ඉන්නවයැ :P................... ලංකාවෙ phones වල ගනන් අඩු කරන්නේ ඔහොම තමයි........
nokia phones වල serial number එකේ 7,8 ඉලක්කම් වලින් 04 එන්නේ chines nokia වල කියලා තමයි ආරන්චිය..........ඉන්දියන් එව්ව 03 කියලා.......හැබැයි මේ ගැන මම හරියටම දන්නේ නෑ.....මට යාලුවෙක් කියපු එකක් තමා ඔය...........
හරි එහෙනම් නොකියා පෝන්ස් ගැන කිව්වා ඇති නේ.......තව codes නම් තියෙනවා ඒවා පස්සේ වෙලාවක දාන්නම්කෝ..............අද කියන්න යන්නේ Sony Erickson phone එක ගැන..........
මම ඉස්සෙල්ලා ලිපියේ කිව්ව විදියටම phone එක ඔරිජිනල්ද නැද්ද කියලා බලාගන්න...........අද විශේෂයෙන්ම කියන්න හදන්නේ Sony Erickson බැටරිය ඔරිජිනල්ද කියලා හොයාගන්න හැටි................බැටරිය ඔරිජිනල්ද කියලා හොයන්න හුග දෙනෙක් දන්නේ නෑ...........

ඒක මේ විදියට කරන්න ඕනේ........මේ වැඩේට හොද ඇස් දෙකක් තියෙන්න ඕනේ........මුලින්ම පහල රූපෙ බලන්න..........
ඔතන රතුපාටට පාට කරලා තියෙන එව්වා හොදට බලන්න.................ඕක තමා ඔරිජිනල් Sony Erickson battery එකක තියෙන විදිය........දැන් පහල රූපේ බලන්න............එතනදී අර තිබ්බ එව්වම වෙනස් වෙන හැටි බලන්න............

වෙනස පේනවද???????ටිකක් අමාරුයි තමා වෙනස බලන්න..........ඒකනේ මම කලින්ම කිව්වේ හොද ඇස්දෙකක් තියෙන්න ඕනේ කියලා............

ඔන්න ඔය දේවල් තමා Sony Erickson ගැන කියන්න තියෙන්නේ.............ආයි නම් බැටරි ගන්න ගිහින් කඩකාරය කියන එව්ව ගන්න එපා හොදේ...........චෙක් කොරලම ගන්න...............

එහෙනම් අදට අපි යනවා........ඊලග පෝස්ට් එකෙන් හම්බ වෙමු........කියෙව්ව අය කොමෙන්ටුවක් දාලයන්න අමතක කරන්න එපා........

ඔබට ජය!!!!!!!!!!!!!!!!!!




20 ඔබේ phone එකේ තත්වය දැනගන්න 1

කොහොමද කට්ටියට.......ටික දවසක් ගියා මේ පැත්තේ එන්න....මම අසනීපෙන් හිටපු නිසයි එහෙම උනේ....තවම හොද නෑ.....නොදන්න දේ අසා දැනගන්න කියලා ලිව්ව ලිපියට කීප දෙනෙක් ප්‍රශ්න යොමුකරලා තිබුනා.....ඒවට පිලිතුරු දුන්නා.....ඒ අය comment එකකින් පිලිතුරු ලැබුනද කියලා කිව්වොත් නරකද?????
හරි අද මම කියන්න යන්නේ phones ගැන.....අලුතෙන් phone එකක් ගන්න හිතන් ඉන්න අයට මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතනවා.....phone එකක් දැනටමත් තියෙන අය තමන්ගේ phone එක original එකද්ද කියල බලාගන්නත් පුලුවන් වෙයි........

 මුලින්ම nokia phones ගැන කියන්නම්......nokia phonesනේ හුග දෙනෙක් පාවිච්චි කරන්නේ.......
ඔය ගොල්ලෝ nokia එකක් ගන්න බලා පොරොත්තු වෙනවනම් මේ දේවල් වැදගත් වෙයි......මුලින්ම කියන්න ඕනේ phone එකක් ගනිද්දී ඒකේ ලස්සන විතරක් බලන්න එපා......පහසුකම් විතරක් බලන්න එපා....ඕව තිබ්බට සමහර විට පාවිච්චියට නුසුදුසු phone එකක් වෙන්න පුලුවන්.....ඒ කිව්වේ පාවිච්චිය නිසා ශරීර සෞඛ්‍ය පිරිහෙන්න පුලුවන්....එක ගැන විස්තර පහල තියෙන code එක ගහලා බලාගන්න පුලුවන්........

*#92702689#

හරිද,ඕකේ උඩින්ම තියෙනවා serial number කියලා එකක්........ඒක අංක 15කින් තියෙන්නේ.......ඒකේ 7වෙනි අංකය සහ 8වෙනි අංකය දිහා බලන්න.......

XXXXXX78XXXXXXX

එතන තියෙන අංක දෙක මොකද්ද????අංකය අනුව හොදද නැද්ද කියලා පහල විදියට ඔයගොල්ලන්ම චෙක් කර ගන්නකෝ........

7 සහ 8 අංක දෙක 00 නම් බය වෙන්න දෙයක් නෑ......original company එකක හදපු එකක්........
7 සහ 8 අංක දෙක 01 හෝ 10 නම් Finland වල හදපු එකක්.......පාවිච්චි කරාට කිසි අවුලක් නෑ....
7 සහ 8 අංක දෙක 02 හෝ 20 නම් UAE වල හදපු එකක්.........quality එක බාලයි.......
7 සහ 8 අංක දෙක 08 හෝ 80 නම් German වල හදපු එකක්..........quality එක තරමක් හොදයි.......
7 සහ 8 අංක දෙක 13 හෝ 31  නම් Azerbaija වල හදපු එකක්.........quality එක අන්තිම නරකයි.......පාවිචිය තමන්ගෙ සෞඛ්‍යට පවා අහිතකරයි.........

හරිනේ phone එක originalද කියල බලා ගත්තද,,,,,,,phone එක හොදයි ද,,,,,මම ඔය code එක දුන්නේ වැඩ ඔක්කොම ටික කරගන්න පුලුවන් නිසා.......serial number එක විතරක් බලාගන්න නම් පහත code එක මගින් බලාගන්න පුලුවන්........

*#06#

ඊලගට කොරන්න තියෙන්නේ (ඉස්සෙල්ල දීපු code එකෙන්) ටික ටික පහලට යනකොට phone එක හැදුවේ කවද්ද,,,,,,phone එක කීවතාවක් රෙපයාර් කරල තියෙනවද,,,,,,,,phone එකෙන් කොච්චර වෙලාවක් කතා කරලා තියෙනවද කියලා බලාගන්න පුලුවන්............

ඊලගට කියලා දෙන්න යන්නේ nokia phone battery එක original ද කියලා හොයා ගන්න හැටි.........
ඒකට කරන්න තියෙන්නේ බැටරිය ගලවලා අරන් ඒකේ තියෙන ස්ටිකරේ පරීක්ශා කරන්න.........පහල රූපේ බලන්න........
දැන් කරන්න තියෙන්නේ ඔය ස්ටිකර් එක දිහා එක එල්ලයකින් බලන කොට phone එක on වෙද්දි එන අතට අත දෙන රූපෙ පේනවා........ඊට ටිකක් උඩින් ඔරිජිනල් නොකිය කියලා ගහල තියෙන ලාංචනයක් පේනවා........දැන් බැටරිය දකුනට බර කරන්න එතකොට එක තිතක් පෙනෙයි.........දැන් බැටරිය වමට බර කරන්න තිත් දෙකක් පෙනෙයි........දැන් බැටරිය උඩට බර කරන්න තිත් තුනක් පෙනෙයි.......දැන් බැටරිය යටට බර කරන්න (තමන්ගේ දෙසට බර කරන්න) තිත් හතරක් පේනවද බලන්න..........
ඔය ඔක්කොම ටික හරියට පේනවනම් බැටරිය ඔරිජිනල් බැටරියක් බව ස්තිර වේ.............

මේ ටික කරලා ඔය ගොල්ලන්ගේ පෝන් එක හොද තත්වයේ තියනවද කියල දැනගන්න...........

එහෙනම් අදට යන්නම්.......අපැහැදිලි යමක් තියෙනවනම් කොමෙන්ටුවකින් කියන්න..........
ඔබට ජය!!!!!!!!!!!!

තවම internet money හොයන්න පටන් ගත්තේ නැත්නම් පහල තියෙන ලින්ක් වලින් ගිහින් වැඩේ පටන් ගන්න>>>>>>>











1 නොදන්නා දේ අසා දැනගන්න

කොහොමද ඉතින් කට්ටියට........මම අද ඔයගොල්ලන්ට තැග්ගක් දෙන්න තමා මේ සූදානම් වෙන්නේ.........මේ අඩවිය කවදත් ඔබ සමග නිසා මෙයත් ඔබට අපෙන් සම්පූර්නයෙන්ම නොමිලේ........

කස්ටියට computer ගැන internet ගැන වගේ ප්‍රශ්න තියෙනවනම් අපිට කියන්න.......අපිට ඒ ගැන දැනුමක් ඇත්නම් අනිවාර්යයෙන්ම පිලිතුරු ලබා දෙන්නම්..........හැබැයි සමහර විට දවස් දෙක
තුනක් යන්න ඉඩ තියෙනවා.......මේ කාලේ computer කියන්නෙ නැතුවම බැරි දෙයක් නේ..computer වල ඇතිවෙන ගැටලු වලට පිලිතුරු හොයන එක මාර අමාරු වැඩක් නිසා තමයි අපි දන්න දෙයක් නම් ඔබට සිංහලින්ම කියා දෙන්නේ.......ඒකට කරන්න තියෙන්නෙ ඔය පහල තියෙන ෆොර්ම් එක පුරවලා එවන එක විතරයි......

foxyform.com

හරි එහෙමනම් අපි ගියා ඔබට ජය!!!!!!!!!!


Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More