කොහොමද ඉතින් යාලුවනේ.......මම හුග දවසකින් බ්ලොග් එක පැත්තේ ආවෙත් නැති නිසා ඇවිත් මොනා මොනා හරි ලියල දාන්න හිතුනා............
internet money ගැන කාලෙකින් ලිව්වෙම නැති නිසා ඒ ගැන ටිකක් ලියන්න ඕනේ කියලා හිතුනා...........දැනට ads click කරන අපේ යාලුවන්ටත් ඉතින් පොඩි පොඩි ප්‍රශ්න එහෙම තියෙනවනේ.........එහෙම එකක් තමා මේ කියන්න යන්නේ.........මේක මට ඇවිල්ලා තිබුන email එකක්........ඒකට උත්තරයක් මම දුන්න..........ඔයගොල්ලන්ටත් ඉතින් ඔය වගේ ප්‍රශ්න එන්න පුලුවන්නේ.........ආ මම කියවගෙන ආවට ප්‍රශ්නේ මොකද්ද කියලා කිව්වේ නෑනේ...........මේකයි වෙලා
තිබුනේ onbux එකෙන් සල්ලි දානකොට onbux එකෙන් කපන ගානට අමතරව alterpay එකෙනුත් සල්ලි කපලලු...........දැන් ඉතින් මොකැ කොරන්නේ........කපපුගානනම් ඉතින් ගන්නවා බොරු.........ඒත් ආයි එහෙම වෙන්න ඕනේ නෑ නොවැ.........
තිබුනේ onbux එකෙන් සල්ලි දානකොට onbux එකෙන් කපන ගානට අමතරව alterpay එකෙනුත් සල්ලි කපලලු...........දැන් ඉතින් මොකැ කොරන්නේ........කපපුගානනම් ඉතින් ගන්නවා බොරු.........ඒත් ආයි එහෙම වෙන්න ඕනේ නෑ නොවැ.........
මේකයි එයාට වෙලා තියෙන්නේ මම ලියපු විදියට නෙමෙයිනේ alterpay accoun එක හදල තියෙන්නේ...........මම පැහැදිලිව ලිව්වා alterpay account එක හදන කොට Personal Starter ආකාරයට හදන්න කියලා.........ඒක කියවන්න ඕනේ අය මෙතනින් යන්න කෝ..........දැන් මේක බලන් ඉන්න කට්ටියත් ටක්ගාල බලන්න alterpau account එකට ගිහින් පහල පින්තූරේ ඔය රතුපාටින් කොටු කරල තියෙන විදියටද තියෙන්නේ කියලා..........
නැද්ද එහෙනම් ඉතින් ඔය කට්ටියත් වැඩේ අල කරගෙන ඉවරයි............බය වෙන්න එපා. හැම ප්‍රශ්නයකටම විසදුමකුත් තියනවා කියනවනේ...........ඔන්න එහෙනම් විසදුම.............
profile ---------> upgrade account ----------> Personal Starter Unverified තැන පහලින් තියෙන upgrade now click කරන්න.
දැන් නම් වැඩේ හරි..........ඔය විදියට alterpay account එක හදන්නේ නැතුව ක්ලික් කරපු සල්ලි නම් transfer කරන්න එපා............ලොකු පාඩුවක් වෙන්නේ........මට කියපු කෙනාට නම් $2ට $0.25ක් කැපිලා..........අපරාදේනේ මහන්සියෙන් ඇඩ් ක්ලික් කරපුව...........
මේ ads click කරන එකට අලුත් අය,,,,,,,ads click කරන්න ආස අය,,,,,,,,, මම ලියපු විස්තර හොදට කියවලා වැඩේට බහින්න........මොකද අපි නොදැනුවත්වම අපේ සල්ලි කැපෙන්න පුලුවන්නේ.............මොනවා හරි අවුලක් තියෙනවනම් කොමෙන්ට් එකක් දාල යන්න............
පහල තියෙන ලින්ක් වලින් ලිපිය කියවන්න යන්න පුලුවන්>>>>>>
පහල තියෙන ලින්ක් වලින් ලිපිය කියවන්න යන්න පුලුවන්>>>>>>
cashium ගැන ලිව්ව ලිපියට
ආ කියන්න බැරි උනානේ දැන් අපිත් මූනුපොතේ ඉන්නව නොවැ.........කැමතිනම් මෙතනින් ගිහින් like පාරක් දාන්න.........fanpage ඒකේ තව විස්තර තියෙනවා........ගිහින් බලන්න...............
මේ ලිපියෙන් ඔබ කුමක් හෝ දැනගත්තේ නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා............
එහෙනම් අදට අපි ගියා...........
ඔබට ජය!!!!!!!!!!!!!!!!!!!!
ආ කියන්න බැරි උනානේ දැන් අපිත් මූනුපොතේ ඉන්නව නොවැ.........කැමතිනම් මෙතනින් ගිහින් like පාරක් දාන්න.........fanpage ඒකේ තව විස්තර තියෙනවා........ගිහින් බලන්න...............
මේ ලිපියෙන් ඔබ කුමක් හෝ දැනගත්තේ නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා............
එහෙනම් අදට අපි ගියා...........
ඔබට ජය!!!!!!!!!!!!!!!!!!!!
19 comments:
මම ඔයාගේ බ්ලොග් එක දැක්කේ අද....මම ඒ අනුව කරන add click site කරන site වල reg වුනා.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.අපි ඒ site වල ඩොලර් 2ක් ගත්තම payput එකක් Alertpay හරි paypal වලට හරි trasnsfer කලාම ඒක ගෙදරට ගෙන්නගන්නේ කොහොමද?ඒකට කොච්චර කාලයක් යනවද?මට ඒ ගැන පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද?
බොහොම ස්තූතියි මේක ගැන දැනුවත් තලාට.මමත් දාල තිබුනෙ වෙන එකක්.
@Thusitha Sampath
ඒක මෙහෙමයි....අපිට paypal එකෙන් නම් ගෙදරට සල්ලි ගෙන්න ගන්න බෑ.....ඒත් alterpay එකෙන් නම් ගෙදරට සල්ලි ගෙන්න ගන්න පුලුවන්......ඒකට ලේසිම ක්‍රමේ තමා cheque එකකින් සල්ලි ගෙන්න ගන්න එක.....මේකට $20ක් පිරෙන්න ඕනේ......ගෙදරට එවනවට $4ක් අය කරගන්නවා.......
@Roshan
ඒකනේ කියන්නේ.....දැන් ඉතින් හදාගන්න පුලුවන්නේ.....
"Personal Starter Unverified (Become verified)" kiyala thibunata money withdraw karanna puluwanda ? "Become verified" kiyana eka prashnayak neweidha ? cheque eka maaru karaganna hodha bank eka mokakda ? oya cheques maaru karagaththa widhiha apita kiayanna. thanx..........
Personal Starter Unverified කියන තැන පහලින් කියලා upgrade now එකක් නෑ ඉස්සරහයින් (Become verified) කියල එකක් නම් තියෙනවා
@Anonymous
ඒකේ අවුලක් නෑ......අපිට සල්ලි Alterpay වලට යවන්න පුලුවන්.....
cheque එකක් මාරු කරන්න හොද බැංකුවක් කියලා නෑ......මම දන්න විදියට ඕනෑම බැංකුවක පිටරටින් එන cheque මාරු කරනවා....මම පාවිච්චි කරන්නේ සම්පත් බැංකුව.......
@ruwan my blog
ඔයා Alterpay account එක හදාගෙන තියෙන්නේ Personal Starter Unverified කියලා නම් ඒකේ වෙනස් කරන්න කියලා දෙයක් නෑ.....ඔයා හරියට Alterpay account එක හදලා තියෙනවා......
කවුරුහරි දන්නවානම් කියන්න paypal verify ක්රනේ නැතිව සල්ලි දාන්න පුලුවන්ද
@wgcherath
paypal verify කරන්නේ නැතුවනම් සල්ලි දාන්න බෑ........පහල ලින්ක් එකෙන් තව විස්තර බලා ගන්න.......
http://internetmonys.blogspot.com/2010/11/paypal-account.html
alert pay eke account id eka kiyanne email address ekada?
@Anonymous
එකව්න්ට් එකට ලොග් උනාමද id එක අහන්නේ.......
ප්‍රශ්නේ එච්චර පැහැදිලි නෑ
obe kalin lipi link open wenne naha.........
@Anonymou
දැන් පරන ලිපි බලන්න පුලුවන්......ඒත් දැන් මේ සයිට් වලින් වැඩක් නෑ.....ඒ නිසා මේවයි රෙජිස්ටර් වෙලා වැඩක් නෑ......
mage account eka personal starter widiyata update kranna beha. mama mage account eka kalin update karala thiyanawa.please give me a answer
@pasan
ඔයා පරිඝනකය රීස්ටාර්ට් කරල නැවත ට්‍රයි කරල බලන්න.....
Apita vasi AlertPay Account ekada Nathnam, PayPal ekada, AlertPay eka LANKAVE vidiyata haduvata Prashnayak nadda...?
@Anonymous
ඒකනිසා පේපැල් වලින් අපිට වෙන්නේ දැනටනම් පාඩුවක්.....ලංකාවට සපෝට් නම් පේපැල් විතර වාසිදායක එකක් ඇත්තේ නෑ.....ඉස්සරහට ඕක වෙනස් වෙයි........
ඇලර්ට් පේ එකෙන් තියෙන වාසිය තමයි ලංකාවට මුදල් ගෙන්වීමේ හැකියාව....ඊට අමතර විශේෂ පහසුකමක් නෑ......දැන් කොහොමත් ඇලර්ට්පේ එකෙනුත් බැන්ක් ට්‍රාන්ස්ෆර් විතරයි කරන්නේ......ඒක නිසා අපිට මුදල් ගෙන්වන්න $15ක් කැපෙනව........ඇලර්ට්පේ ලංකාවේ විදියට හැදුවට ගැටලුවක් නෑ........
පේපැල් ඊබේ ඇතුලු ගොඩක් සයිට් වලට සපෝට් කරනව........ඒත් ලොකුම අවුල ලංකාවට සපෝට් නෑනේ
elz
Post a Comment