කොහොමද ඉතින් කෂ්ටියට......සෑහෙන්න දවසකට පස්සේ ඔන්න බ්ලොග් එකක් ලියන්න කියල ආව..........අද මම කියන්නේ ටොරන්ට් ගැන ලියවෙන අන්තිම ලිපිය........
මොකද්ද ඇත්තට දැන් කියල දෙන්න තියෙන්නේ කියල හිතෙනවත් ඇති..........ටොරන්ට් කියන්නේ මොකද්ද,,,,,,,,ටොරන්ට් සර්ච් කරල හොයාගන්න හැටි,,,,,,,,ටොරන්ට් බාගන්න හැටි,,,,,,,,,බාගැනීමේ වේගේ වැඩි කරන හැටි,,,,,,,,,ටොරන්ට් වලින් බාපු ෆිල්ම් එකකට සබ්ටයිටල්ස් දාන හැටි,,,,,,,,,අපිම සබ්ටයිටල් හදාගන්න හැටි,,,,,,,,,,ටොරන්ට් ඩිරෙක්ට් බාන හැටි,,,,,,,,ටොරන්ට් එකක් හදන හැටි වගේ ඔක්කොම ටික කිව්වනේ..........එතකොට ඉතුරු උනේ මොකද්ද??????????
ඇයි දැන් ඔය ඔක්කොම ටික කරගෙන ඉන්න ෆිල්ම් එක DVD Player එකකින් බලන්න කැමති නැද්ද???????අන්න ඒක කරගන්න හැටි තමයි කියල දෙන්න යන්නේ.........පරිඝනක තිරයෙන් බලනව වගේද ප්ලේයර් එකෙන් බලනකොට..........
මෙහෙමයි මේක ConvertXtoDVD කියල සොෆ්ට්වෙයාර් එකක්........මේක ඩව්න්ලොඩ් කරගන්න පහල ඉමේජ් එක මත ක්ලික් කරන්න.........
මේකෙන් සෑහෙන්න වැඩ කරන්න පුලුවන්..........ඒකියන්නේ මෙනු එක හැඩ කරන්න,,,,,,,,,ෆිල්ම් එකට අදාලව ඇති වෙනස් කම් කිරීමට,,,,,,සබ් ෆයිල්ස් ෆිල්ම් එකට එකතු කිරීමට,,,,,,,,,,නැරබිය යුතු තිරය සැකසීම (16:9,,4:3 විදියට) තව වෑඩ ගොඩක් තියෙනවා.......පහල රූපේ බලන්නකෝ........ඒකෙ ටිකක් විස්තර තියෙනවා..........ඔය කැමති විදියකට අදාල වෙනස් කම් කරගෙන Convert කියන බට්න් එක ක්ලික් කරන්න.........
තව පොඩ්ඩෙන් අමතක වෙනවා.......මේකෙන් එක ෆිල්ම් එකක් නෙමෙයි ඕනේ නම් ෆිල්ම් කලෙක්ශන් එකක් ගහන්න පුලුවන්........අර රූපේ පැහැදිලි කරල තියෙන විදියටම අදාල ෆයිල්ස් වෙන වෙනම එතනට අරගන්න........මෙන්න මේ වගේ...........
මේක ඔයගොල්ලන්ට පහසුවෙන් කරගන්න පුලුවන්.........මොනව හරි ප්‍රශ්නයක් ආවොත් මෙතන කමෙන්ට් එකක් දාල යන්න.......මම උදව් කරන්නම් :)
එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!

25 comments:
post eka kese wethath software link eka watinawa .lol. thanks
@නිශාන්
මේක එකින් එක කියන එක එච්චර වැඩක් නැති නිසයි මෙහෙම ලිව්වේ.......ඕනෙමනම් ෆුල් පෝස්ට් එකක් දාන්නම්.......ඒක නිකන් කාලෙ කන වැඩක් විතරයි........මේක ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක්නේ
මාත් හොය හොය හිටියෙ කොහොමද සබ් එක්ක ෆිල්ම් එක ඩීවීඩී එකේ බලන්න හදාගන්නෙ කියල.
තෑන්ක්ස්.
@Praසන්ன
ඔය කියල තියෙන විදියට ෆිල්ම් එක තෝරගන්න මචන්.......ඊට පස්සේ 1 රූපේ තියෙනව වගේ + ලකුණ ක්ලික් කරන්න......සබ්ටයිටල්ස් කියන එකට ගිහින් බලන්න සබ් ෆයිල් එක තියෙනවද කියල........එහෙම නැත්නම් ෆිල්ම් එක ගත්ත විදියටම සබ් එකත් ඇඩ් කරන්න.......
අන්තිමට Source Files කියන එකට ගිහින් බලන්න අදාල ෆයිල් දෙකම තියෙනවද කියල.....ඒ කිව්වේ සබ් එකයි ෆිල්ම් එකයි දෙකම තියෙනවද කියල........
Film eke quality eke wenasak wenne ne neda.
කොලිටි අඩු වීමක් වෙන්නෙ නැද්ද මේකෙන්?
@තාරක Dilsh@n,,,,,Kosala
නෑ නෑ කොලිටියෙ කිසි වෙනසක් වෙන්නේ නෑ.......එහෙම බයක් තියා ගන්න එපා.......මේක බාගෙන ෆිල්ම්ස් ටිකක් ගහල බලන්න.......
එහෙනම් එල....
@තාරක Dilsh@n
කරල බලල අපිටත් කියන්නකෝ
දැන් ඩීවීඩී බැලෙනවා අඩුයි.
කරල බලන්න හම්බ වුනොත් අනිවා කියන්නම්.
@තාරක Dilsh@n
ආ එල එල......ඉදල හිටල ෆිල්ම් එකක් කාරියෙ බලන්න
ෆිල්ම් බලන්නෙ නැතුව කොහොමද..
දැන් පාවිච්චිය
මෙවනේ...
@තාරක Dilsh@n
ආ එළ එළ
ටොරන්ටි ගැන ලියපු හැම ලිපියක්ම කිවුවා ගොඩක් දේවල් දැන ගත්තා මේ පිළිබදව අපිව දැනුවත් කළාට ගොඩක් ස්තුතියි....
@ජයන්ත
ඔයගොල්ලන් මේකෙන් ප්‍රයෝජනයක් ගත්තනම් මට ගොඩක් සතුටුයි.....මොකද මේ ලියන දේවල් වලින් කිහිප දෙනෙක් හරි යම් දෙයක් හෝ දැනගත්තනම් ඒක ලොකු සතුටක්......
ඔය කරන්න තියෙන ඔක්කොම කරත් සිංහල සබ් එක්ක රයිට් වෙන්නැහැ.මොකක්ද කරන්න ඔනේ
@Sasika Nanayakkara
සිංහල සබ්ටයිටල් පේන්නනම් දාන්න බෑ සහෝ......
අපි සිංහලෙන් සබ්ටයිටල් දැම්මම ඒක පරිඝනකයෙන් නැරඹිය හැක්කේ අපේ පරිඝනකයේ සිංහල ඇති බැවිනි......සිංහල ස්තාපනය කර නැති පරිඝනකයක් තුලින්ද සිංහල සබ් පේන්නේ නෑ......ඉතින් ප්ලේයර් එකෙන් බලන්න ඒකෙද සිංහල තිබිය යුතුයි.....නැත්නම් පේන්නේ නෑ........ඔන්න ඕක නිසා තමයි සිංහල සබ්ටයිටල් ප්ලේයර් එකෙන් බලන්න බැරි.......
පැහැදිලි කිරීම මම දන්නා ආකාරයෙනි
එල එල මමත් මේක කරගන්න බැරිව හිටියෙ.
@Gayan
දැන් දන්නවනේ.....එහෙනම් එච්චරයි......කමෙන්ට් එකක් දාල ගියාට ගොඩාක් ස්තූතියි මිත්‍රයා
මචං ඔන්න අවුරුද්දකට පස්සේ මේ සොෆ්ට් එකෙන් ලොකූ වැඩක් ගත්තා..
කැම් එකෙන් රොකෝඩ් කරපු විඩීයෝ වගයක් එහෙමම DVD වලට ගහගත්තා.
Million Thanks මචං...
link eka block karalane
link eka block karala neda?
Machan meke link eka block welane........
@sajisamurai,ndananjaya02
ඔන්න ලින්ක් එක අප්ඩේට් කරා
@තාරක Dilsh@n
ඒකනේ ලොක්ක කිව්වේ
Post a Comment