කොහොමද ඉතින් යාලුවනේ........අද මම කියල දෙන්න යන්නේ අපිම සබ්ටයිටල් හදාගන්න හැටි.........කලින් ලිපියේදී Subtitles හොයාගන්න හැටි කියල දුන්නනේ............ඒකත් කියවල එන්න............
මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා..........පලවෙනි ක්‍රමේ තමයි නෝට් පෑඩ් එක මගින් සබ්ටයිටල් එක ලිවීම.............පහල රූපේ බලන්න...........එතකොට පැහැදිලි වේවී..............
මේ තියෙන්නේ ඔරිජිනල් සබ්ටයිටල් එක...........මේක සිංහලෙන් ලිව්වොත් සිංහල Sub ගන්න පුලුවන්............
මේ ක්‍රමේ මොකක් හරි නොතේරෙන දෙයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාල යන්න..........පිංතූරෙන් හොදට පැහැදිලි කල නිසා මම ඒ ගැන වැඩිය විස්තර කරන්න ගියේ නෑ..............
දැන් කියන්න යන්නේ සිංහල Subtitles හදන්න ලේසිම ක්‍රමයක්...........මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක්...........මේකෙන් කරන්නේ ඉංග්‍රීසියෙන් තියෙන Sub පහසුවෙන් වෙනස් කරගන්න පුලුවන් එකයි..............මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක ඩව්න්ලෝඩ් කරගෙන ඉන්නකෝ...........ඒකට පහල ඉමේජ් එක මත කොටන්න.........
දැන් මුලින්ම කරන්න තියෙන්නේ ඉස්සෙල්ලා ලිපියේ කිව්ව වගේ සබ්ටයිටල් එක ඩව්න්ලෝඩ් කරගන්න එක.........ඊට පස්සේ මේ මෘදුකාන්ගයෙන් එම ගොනුව විවෘත කරගන්න...............පහල රූපේ බලන්න.............
ඊට පස්සේ සබ්ටයිටල් එකින් එක උඩ ක්ලික් කරමින් වෙනස් කරන්න පුලුවන්..............මම රූපේ රෝස පැහැයෙන් ලකුනු කරල තියෙන එව්ව හොදින් බලන්න............සියල්ල අවසානයේ Source view කියන එක ක්ලික් කරල ඇති සියල්ල සිලෙක්ට් කරගෙන කොපි කරගන්න.........ඉන් පසු නෝට් පෑඩ් එක විවෘත කරගෙන පේස්ට් කරන්න.............දැන් මෙම ගොනුව .Srt ගොනුවක් ලෙස Save කරගන්න...............
දැන් මෙම ගොනුව ෆිල්ම් එක තියෙන තැනට ගෙන ගොස් ෆිල්ම් එකේ නමින්ම සේව් කරගන්න.............දැන් ඔබට චිත්‍රපටයට සිංහල සබ්ටයිටල්ද තියෙනවා..............
එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!!!!!!

22 comments:
එල එල ඒත් ඔය වැඩේ කොරන්න වෙලාවක් හදා ගන්න එක තමා වැඩේ...........
සොට්ටයාර් එකට තැන්කූ
wedenam aela...karala balamuko.....
@කල්හාර දිසානායක
ඔව් මචන් ඒකනම් එහෙම තමා........වෙලාව තියෙන විදියකට කරල බලන්නකෝ.....
@Anonymous
වෙල්කම් මචෝ........
@ජයන්ත
කරල බලල අපිට කියන්නකෝ.........
ara soft eka ganna baneeeeeee
@Anonymous
දැන් අප්ඩේට් කරා.....චෙක් කරන්න......
patta patta machan....niyamai....
@Chathu
ස්තූතියි සහෝ
ඔය subtittle එක්ක film එක DVD Player එකකින් බලන්න පුළුවන් විදියට හදාගන්න ක්‍රමයක් තියෙනවද?
@ashan
ප්ලේයර් එකේ බලන්න ක්‍රමයක් තාම නෑ සහෝ.......තාම යුනිකේත ප්ලේයර් වලට සපෝට් කරන්නේ නෑ
සබ්ටයිටල් ගොනුව srt ගොනුවක් ලෙස save කරගන්නේ කෙසේද??
සබ්ටයිටල් ගොනුව srt ගොනුවක් ලෙස save කරගන්නේ කෙසේද?
ඔබ කියූ පරිදි මම දෙවෙනි ක්‍රමයට වෑඩේ කලා.... ඒත් ඔබ කියූ පරිදි ඒ softwer එකෙන් english sub එක open කලාට පස්සෙ sub එකින් එක ක්ලික් කලාම ඒක සි0හලට හෑර වෙන්නේ නෑනේ......උදව් කරන්න
@Anonymous
එහෙම සිංහලට හැරවෙන්නේ නෑ......අපි සිංහලෙන් ටයිප් කරන්න ඕනේ.....මේකෙන් තියෙන වාසිය තමයි අපිට ටයිම් එක චෙක් කරන්න ඕනේ නැති එක
@Anonymous
ඔයාගේ ෆිල්ම් එක avathar.avi කියල හිතමු......දැන් සබ්ටයිටල් ෆයිල් එක ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකටම කොපි කරල avathar.srt කියල රීනේම් කරන්න
සිංහල subtitles එන්නේ නැහැනේ
software eka download karanna deneth nane ()
Post a Comment