කොහොමද ඉතින් යාලුවනේ.......මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ ෆයර්ෆොස් ඇඩෝන් එකක් ගැන.........මේ ඇඩෝන් එකන් කරන්නේ දැනට බ්‍රව්සරේ අපි යූස් කරමින් ඉන්න ඇඩෝන් ටික ඩව්න්ලෝඩ් කරල දෙන එක.........
මේ ගැන මම විෂේශයෙන්ම ලියන්නේ අපේ යාලුවෙක් මීට මාසෙකට විතර කලින් (ඊටත් වැඩිද මන්ද :ඩි) අහල තිබ්බ ඇඩෝන් ටික ඩව්න්ලෝඩ් කරගන්න විදියක් ගැන........ඒක මට ලියන්න අමතක උනානේ :ඩි.......මට ඒ ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද වීම ගැනනම් ඇත්තෙන්ම කනගාටුයි........
හරි එහෙමනම් ඒ ඇඩෝන් එකේ නම තමයි FEBE කියන්නේ.......ඒක මෙතනින් ගිහින් ස්තාපනය කරගන්න.........දැන් මුලින්ම මේකෙ සෙටින්ග්ස් වගයක් හදන්න තියෙනවා........ඒ කියන්නේ ඇඩෝන්ස් ටික බැක්අප් වෙන්න ඕනේ කොතනටද කියල හදන්න.........ඒකට පහල විදාන වලට යොමු වෙන්න..........
Tools -----> Febe -----> Febe Options -----> Where to backup
ඊට පස්සේ පහල විදාන වලින් ඇඩෝන් ටික බැක්අප් කරගන්න පුලුවන්.........
Tools -----> Febe -----> Perform Backup
මේ ඇඩෝන් එක මටනම් මාරම වැදගත් උනා.......මේක තිබුනේ නැත්නම් ෆයර්ෆොස් 4 ආපු මුල් දවස් වල මම QSfox ඇඩෝන් එක පාවිච්චි කරල හමාරයි.........
එහෙනම් අපි කැපුනා.......
ඔබට ජය!!!!!!!!!

9 comments:
ගොඩක් වැදගත්.........
කිව්ව විදියටම වැඩේ කරගත්තා එත් ඔකෙන් මොනවද වෙන්නෙ?
@ජයන්ත
ප්‍රයෝජනයක් උනානම් එච්චරයි
@නිශාන්
මේකෙන් වෙන්නේ අපි දැනට පාවිච්චි කරන ඇඩෝන් ඒ කියන්නේ qsfox,,ඉඟිය වගේ ඒවායේ .XPI එක ඩව්න්ලෝඩ් කරල නැත්නම් බැක්අප් එකක් අරන් දෙන එක.........
ඒකෙන් තියෙන වාසිය තමයි,,
කාලයක් qsfox ඇඩෝන් එක ඔරිජිනල් සයිට් එකෙත් තිබුනේ නෑනේ.......ඒ වගේ වෙලාවට තමා .xpi එක වටිනාකම තියෙන්නේ........
මම හිතනවා තේරෙන්න ඇති කියලා.........
මොනවද වෙන්නෙ කියලත් කිව්වනම් වටිනවා
@All in one.......
ඒ ගැන මම කියල තියෙනවනේ මිත්‍රයා......අපි පාවිච්චි කරන ඇඩෝන් ටික බැක්අප් එහෙම නැත්නම් ඩව්න්ලොඩ් කරල දෙන එක තමයි කරන්නේ.......
මේක ගොඩක් වැදගත් ඈඩොන් එකක්.කියලා දුන්නාට ස්තුතිය්.මෑශින් එක ෆොර්මෑට් කරලා අලුතින් ෆයර් ෆොක්ස් දාලා ඈඩොන් හොයනකොට තමා මෙකේ අගය හොදටම තේරෙන්නේ .
@ashan
කමෙන්ට් එකට ස්තූතියි මිත්‍රයා.........
Ela machan
Post a Comment