කොහොමද ඉතින් යාලුවනේ.........අද ටොරන්ට් ගැන ලියන ලිපි පෙලේ වැදගත්ම ලිපියක් ලියන්නයි හදන්නේ........ඒ කිව්වේ අපි කොහොමද ටොරන්ට් ෆයිල් එකක් හදන්නේ කියල............ඔක්කෝන්ටම කලින් මේ ලිපි පෙල මුල ඉදන් කියෙව්වේ නැතිකෙනෙක් ඉන්නවනම් පහල ලින්ක් මත ක්ලික් කරමින් මේ ලිපි පෙල කියවල ඉන්න.......මොකද මම මේ ලිපි පෙල දාන්න ප්‍රදානම හේතුව තමයි ඔයගොල්ලන්ට ටොරන්ට් ගැන පූර්න අවබෝදයක් ලබා දීම............
මුලින්ම ඔයගොල්ලන්ගේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගය විවෘත කරගෙන පහල විදානවලට එළබෙන්න.............
File ------> Create new torrent
එතකොට පහල රූපේ ආකාරයේ බොක්ස් එකක් මතුවෙයි............
දැන් Add file කියන එකෙන් ටොරන්ට් ගොනුවක් බවට පත් කල යුතු දේ තෝරා දෙන්න............ඉන් පසු ට්‍රැකර්ස් වලට මම පහල දෙන ගොනුව බාගත කරගෙන එහි තියෙන ට්‍රැකර්ස් ටික ඇතුලත් කරන්න..........හොදින් මතක තබා ගන්න ඕනේ කාරනය තමයි ට්‍රැකර්ස් දමනවිට නිරන්තරයෙන් හිස්තැනක් තබන්න..............දැන් Create and save as..කියන එක ක්ලික් කරන්න.............
දැන් මූලික වැඩ සියල්ල අවසන්..........ඉන් පසුව ඔබට අනෙක් අය සමග මෙම ගොනුව බෙදා ගැනීමට අප්ලෝඩ් කරගත යුතුය............ඒ සදහා මෙතනින් යන්න............ඔය සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සේ අපි හදා ගත්තු ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරගන්න පුලුවන්..............
ට්‍රැකර්ස් ලිස්ට් එක මෙතනින් ගන්න.......
එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!
Torrent ගැන දන්නවද?????
Torrentz මගින් නිවැරදිව Search කරන ආකාරය
Torrent මගින් නිවැරදිව Download කරමු
Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු
Torrent මගින් වේගෙන් බාන්න ඉගෙන ගනිමු 2
Torrent files direct download කරමු
හරි එහෙනම් දැන් අද මාතෘකාවට බහිමු..........අපිට යම් ගොනුවක් අනෙක් අයත් එක්ක බෙදා ගන්න ඕන උනොත් ඒක කරන්න තියෙන හොදම මාර්ගය තමයි ටොරන්ට් එකක් විදියට මේක ලබා දීම........එතකොට විශාල ගොනු උනත් ඉක්මනට භාගත කරගන්න පුලුවන්.........දැන් එහෙනම් බලමු මේක කරගන්නේ කොහොමද කියල.............මුලින්ම ඔයගොල්ලන්ගේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගය විවෘත කරගෙන පහල විදානවලට එළබෙන්න.............
File ------> Create new torrent
එතකොට පහල රූපේ ආකාරයේ බොක්ස් එකක් මතුවෙයි............
දැන් Add file කියන එකෙන් ටොරන්ට් ගොනුවක් බවට පත් කල යුතු දේ තෝරා දෙන්න............ඉන් පසු ට්‍රැකර්ස් වලට මම පහල දෙන ගොනුව බාගත කරගෙන එහි තියෙන ට්‍රැකර්ස් ටික ඇතුලත් කරන්න..........හොදින් මතක තබා ගන්න ඕනේ කාරනය තමයි ට්‍රැකර්ස් දමනවිට නිරන්තරයෙන් හිස්තැනක් තබන්න..............දැන් Create and save as..කියන එක ක්ලික් කරන්න.............
දැන් මූලික වැඩ සියල්ල අවසන්..........ඉන් පසුව ඔබට අනෙක් අය සමග මෙම ගොනුව බෙදා ගැනීමට අප්ලෝඩ් කරගත යුතුය............ඒ සදහා මෙතනින් යන්න............ඔය සයිට් එකේ රෙජිස්ටර් උනාට පස්සේ අපි හදා ගත්තු ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරගන්න පුලුවන්..............
ට්‍රැකර්ස් ලිස්ට් එක මෙතනින් ගන්න.......
එහෙනම් අපි කැපුනා..........
ඔබට ජය!!!!!!!!!!
8 comments:
ai ban uba anith ayge site wala link danne nathe commnt karama
@මෝල්ඩර් ෆයිල්ස්
මචන් ඔක්කොම කමෙන්ට්ස් ටික (ස්පෑම් නොවෙන) මම මෙතන පබ්ලිශ් කරනවා.......
http://internetmonys.blogspot.com/2011/03/torrent.html
ඔය ලින්ක් එකට ගිහින් බලපන්.....උබම දාපු ලින්ක් එකක් එතන තියෙනවා
@Chinthaka
මෙහෙමයි අපිට සැකයක් තියෙනවනම් එහෙම දේවල් නොකර ඉන්න පුලුවන්......හරියටම නොදැන හොරු කියන එකත් එච්චර හොද දෙයක් නෙමෙයි.....මාත් මේ වගේ දේවල් වලට පෞද්ගලිකව කැමැත්තක් නෑ......මොකද මේව වෙන්නේ විශ්වාසය මත පමනක් නිසා......ඒත් කැමති අයට ඒක කරන්න අවස්තාවක් තිබීම හොද දෙයක්
thanks for sharing....
@rajith abeysinghe
කමෙන්ට් එකට බොහොම ස්තූතියි මචෝ
machan trackers list 1 not found kiyala enawa... poddak balapan..
@Chathu
හරි ඔන්න අප්ඩේට් කරා
Post a Comment