කොහොමද ඉතින් කෂ්ටියට......දැන් අපිව මතකද මන්ද..........මේ දවස් ටිකේම පොඩි පොඩි වැඩ යෙදුන නිසා බ්ලොග් එක පැත්තේ එන්නත් උනේ නෑ...........ලියන්නනම් දේවල් ගොඩාක් තියෙනවා..........ඒත් ඉතින් ලිය ලිය හිටපු ලිපි පෙල ඉවරයක් කරන්න ඕනේනේ...............ඉතින් මම අද කියන්න යන්නේ ටොරන්ට් වලින් බාපු ෆිල්ම් එකකට සබ්ටයිටල් දාගන්න හැටි...............
මේක කරන ක්‍රම ටිකක මම දන්නවා...........ඒව කොටස් දෙකකට පල කරන්නයි මම හිතන් ඉන්නේ............පලවෙනි කොටසෙන් කියල දෙන්න හදන්නේ සබ්ටයිටල් එකක් හොයා ගන්න පුලුවන් ක්‍රම ටිකක් ගැනයි...........ඊලග ලිපියෙන් සබ්ටයිටල් හදන හැටි කියල දෙන්නම්...............
Subtitle හොයාගන්න හොදම ක්‍රමේ තමයි ෆිල්ම් එකේ නමින් ගූගල් එකේ සර්ච් කරන එක..........එහෙම කරල එන වෙබ් අඩවි වලින් සබ් එක හොයා ගන්න පුලුවන්..........නැතිනම් මම පහල දීල තියෙන වෙබ් සයිට් වලට ගිහින් අදාල ෆිල්ම් එකේ නම ගහල සර්ච් කරල බලන්න.............
http://www.opensubtitles.org/en
මේ අඩවි වලට ගිහින් සර්ච් එකේ අදාල ෆිල්ම් එකේ නම ගහල සර්ච් පාරක් දැම්මොත් සබ් ෆයිල්ස් හොයා ගන්න පුලුවන්........ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ සබ් ෆයිල් එක බාගත කරගන්න එක...........හුගාක් වෙලාවට මේ සබ් ෆයිල් එක තියෙන්නේ Zip එකක් විදියට ඒක Winrar මෘදුකාන්ගයෙන් Unzip කරගන්න...............
ඊට පස්සේ මේ ගොනුව Film එක තියෙන තැනට කොපි කරගන්න...........දැන් ෆිල්ම් එකේ නමින්ම මේ ගොනුව රීනේම් කරගෙන .Avi කියන ෆෝමැට් එක .Srt කියල වෙනස් කරන්න............පහල පින්තූරේ බලන්නකෝ.........එතකොට හොදට තේරෙයි............
තව පොඩි ක්‍රමයක් තමයි Open Subtitles Player කියන එක.........මේකනම් කප්පගේ බ්ලොග් එකෙන් ගත්තේ.............මේකෙන් වෙන්නේ අපි ෆිල්ම් එක බලනකොට අදාල සබ්ගොනුව ඩව්න්ලෝඩ් කර දෙන්න විදානය ලබා දුන්නම එම ප්ලේයර් එකෙන්ම එම ගොනුව සොයා දෙනවා...........එතකොට අපිට සබ්ටයිටල්ස් හොය හොය ඉන්න දෙයක් නෑනේ...........ඒක නිසා මේ ප්ලේයර් එකත් ඩව්න්ලෝඩ් කරගන්න..........ඒකට පහල ඉමේජ් එක මත කොටන්න............
තව මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න...........පුලුවන් ඉක්මනින් උත්තර දෙන්නම්..........
එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!!!!!
8 comments:
ela ela
@මෝල්ඩර් ෆයිල්ස්
කමෙන්ට් කලාට ස්තූතියි සහෝ
සිංහල Subtitle ගන්න තැනක් නැද්ද?
@ජයන්ත
මම ඊලග ලිපියෙන් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපිම සබ්ටයිටල්ස් ලියන්නේ කියල..........
අපිම හදාගත්තේ නැත්නම් හැම ෆිල්ම් එකකටම සබ් හොයන්න බෑ.......හැබැයි බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගියොත් සමහර ෆිල්ම්ස් වලට සිංහල සබ් හොයාගන්න පුලුවන්
EL A
මම කල වැඩ කරන්න නෑ නේ ? මොකද කරන්නේ ?
@Anonymous
වැඩ කරේ නෑ කිව්වේ මොකද්ද?????සොෆ්ට්වෙයාර් එකද?????
Post a Comment