කොහොමද ඉතින් කෂ්ටියට......අද ආවේ ටොරන්ට් ගැන තවත් වටිනාකියන ලිපියක් අරගෙනයි.......ඔය හුගක් අය කැමති නෑනේ ටොරන්ට් ක්ලයන්ට් එකකින් ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න........කොහොමත් ටොරන්ට් ක්ලයන්ට් එකකින් ටොරන්ට් එකක් ගන්න කොට කාලෙ ටිකක් වැඩියෙන් යනවනේ.......මේ ප්‍රශ්නෙට විසදුමක් තමයි අද ලිපියෙන් කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ...........ඒ කියන්නේ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාන්ගයකින් තොරව ටොරන්ට් එකක් ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කරගන්න හැටි තමයි අද කියල දෙන්නේ.........
ඔන්න මෙහෙමයි වැඩේ කරන්නේ........මේකට පොඩි සයිට් එකක රෙජිස්ටර් වෙන්න ඕනේ..........මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්නකෝ.............රෙජිස්ටර් උනාම පහල විදියේ පින්තූරයක් ඔයගොල්ලන්ට බලාගන්න පුලුවන්........
දැන් කරන්න තියෙන්නේ මම කලින් ලිපි වලදී කියල දුන්න වගේ ඔයගොල්ලන්ට ඩව්න්ලෝඩ් කරගන්න ඕනේ ටොරන්ට් එක හොයා ගන්න.......දැන් එම ටොරන්ට් එකේ ලින්ක් එක කොපි කරගෙන torrific.com කියන අඩවියේ සර්ච් එකට ලබා දෙන්න.........
දැන් Initiate bittorrent transmission කියන එක ඔබන්න.........එතකොට එම අඩවිය විසින් එම ටොරන්ට් එක බාගත කරගන්න යන කාලය අපට දැනුම් දෙයි........
එම කාලයට පසු ඔබට එම ටොරන්ට් එක ඩිරෙක්ට් ඩව්න්ලෝඩ් කර ගත හැක..........
හරි එහෙනම් ඒ ක්‍රමෙත් කියල දුන්න......මට තව ලිපි කිහිපයකින් ටොරන්ට් ගැන සම්පූර්නයෙන් ලියල ඉවර කරන්න පුලුවන්...........
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!

20 comments:
Thanks brother for your valuable post.
@සඳුන් නිලංක
වෙල්කම් බ්‍රෝ
ගොඩක් ස්තුතියි.
@ජයන්ත
කමෙන්ට් එකක් දැම්මට බොහොම ස්තූතියි මචන්
Thank You Brother
Thankz Machan..........
පට්ට පට්ට
ගොඩාක් වැදගත්...thanx
@Isuru PCS
කමෙන්ට් එකට ස්තූතියි සහෝ.....
ela kollek ney oya
loku files size ekak tiyena torrent walata karanna bane....
@Anonymous
එහෙම අවුලක් නෑ සහෝ.....ට්‍රොෆික් සයිට් එකට දෙන්න
@Dulan Fernando
mama try kala vada karraney naha ney..mey kramaya.
@Dulan Fernando
ඔයා උත්සාහ කරපු ෆිල්ම් එකේ ලින්ක් එක දෙන්න......මම බලල කියන්නම්
me widiyata download karana eke wasiya mokakda macho...???
@Chathu
ටොරන්ට් එකක් සාමාන්‍ය විදියට ඩව්න්ලෝඩ් වෙන්නේ හෙමින්නේ......ඒත් අයි.ඩි.එම් එක භාවිතා කරාම වේගවත්ව ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්......අනික සීඩ් පියර්ස් වලින් ගැටලුවකුත් නෑ
torrific eka block karala..ayyo.. help!1
@Anonymous
ට්‍රොෆික් එක වෙනුවට මේ සයිට් එක තමයි ඉස්සර තිබ්බේ .....ඒත් දැන් ඒකත් වැඩ නෑ.....දැන් ඉතින් ටොරන්ට් ඩිරෙක්ට් බාන්න ටික කාලයක් ඉවසන් ඉන්න වෙනව.....
SOPA/PIPA වලින් අපිට ලැබෙන තෑගි
site aka wada nane
Post a Comment