කොහොමද කෂ්ටියට........අද මම තවත් මෘදුකාන්ගයක් දෙන්න තමයි හදන්නේ........මේකෙන් අපේ පරිඝනකයේ වේගය ටිකක් වැඩි කරගන්න පුලුවන්..........
හරි මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි Auslogics BoostSpeed කියන්නේ.........මේකෙන් කරන්න පුලුවන් වැඩ ගැන සරලව කියන්නම්.........මුලින්ම ඔය පහල තියෙන පින්තූරේ දිහා බලන්නකෝ..........
හරි මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි Auslogics BoostSpeed කියන්නේ.........මේකෙන් කරන්න පුලුවන් වැඩ ගැන සරලව කියන්නම්.........මුලින්ම ඔය පහල තියෙන පින්තූරේ දිහා බලන්නකෝ..........
ඔය පින්තූරේ තියෙන විදියට මේකෙන් පරිඝනකයේ System එක Scan කර වැරදි තැන් නිවැරදි කර ගැනීමට හැකියාව තිබෙනවා........මෙතනදි තියෙන වටිනම දේ තමයි රෙජිස්ට්‍රියේ තියෙන වැරදිසහගත් තැන් නිවැරදි කරන එක........රෙජිස්ට්‍රිය තමයි පරිඝනකයේ වේගයට කෙලින්ම බලපාන්නේ..........
මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක පරිඝනකයට භාගත කරගන්න..........ඒකට පහල ඉමේජය මත කොටන්න...........මෙය Install කිරීමේදී අසන Promo code එකට MAJORGEEKS01 ලෙස දෙන්න...............
මම මෙච්චර දවස් Full versions දුන්න නිසා මේකත් Full version එකක්ම තමයි........හැබැයි Register කරගන්න වෙන්නේ ඔය ගොල්ලන්ට......මේ සොෆ්ට්වෙයාර් එක රෙජිස්ටර් කර ගන්න පහල පියවරවල් වලට යොමු වෙන්න.........රෙජිස්ටර් නොකරොත් දින 15න් මෘදුකාන්ගය කල් ඉකුත් වේ...........
මම මෙච්චර දවස් Full versions දුන්න නිසා මේකත් Full version එකක්ම තමයි........හැබැයි Register කරගන්න වෙන්නේ ඔය ගොල්ලන්ට......මේ සොෆ්ට්වෙයාර් එක රෙජිස්ටර් කර ගන්න පහල පියවරවල් වලට යොමු වෙන්න.........රෙජිස්ටර් නොකරොත් දින 15න් මෘදුකාන්ගය කල් ඉකුත් වේ...........
පහල පින්තූරයේ විදියට Get Free License ක්ලික් කරන්න.........
ඉන්පසු ලැබෙන්නේ පහල පින්තූරයේ විදියේ වින්ඩෝවකි..........එය පුරවා දමන්න............ඉන්පසු ඔබේ ඊමේල් ගිනුමට Verification code එක ලැබෙයි..........
එය ඉහත රූපයේ නිල් පැහැයෙන් දක්වා ඇති ස්තානය ක්ලික් කිරීමෙන් පැමිනෙන වින්ඩෝවට Verification Code එක ඇතුලු කරන්න..........දැන් ඔබ මෙම මෘදුකාන්ගය රෙජිස්ටර් කර අවසන්..........සුබ පැතුම්...........
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!!
13 comments:
saho.. dvd rom eka my computer eke pennan naththe ai kiyala dannawada..
@Anonymous
තව ටිකක් ගැටලුව පැහැදිලි කලොත් උත්තරයක් දෙන්න බලන්න පුලුවන්......සමහට විට මේ කියන්නේ එකම IDE කේබල් එකට DVD rom 2ක් ගහන්න ගිහින් පේන්නේ නැති එකක් වෙන්න ඇති.........ඒකනම් අවුල ජම්පර්ස් හරියට හදල නැති පාටයි.......
මේ ලිපියත් පොඩ්ඩක් බලන්නකෝ.........
http://internetmonys.blogspot.com/p/blog-page_21.html
ehema kisi awlak na...rom eka wada..eth athule pennan nathi eka thamai awla
anika meka lapak...
මේක AVG PC TuneUP එකේ interface 1 කොපි ගහලා?
@nuwansrimal
ඔයා මම ඉස්සෙල්ල දුන්න ලින්ක් එකට ගිහින් ගැටලුව දාන්න.......මොකද ටිකක් දිග උත්තරයක් දෙන්න තියෙනවා.......
@Anonymous
හික් හික් interface එක ටිකක් සමාන උනාට වැඩ ඒ වගේද
promotion code එකක් ඉල්ලනවා
@ruwandhananjaya
ඇයි බන් මම ඔය උඩ දාල තියෙන්නේ.........දැක්කේ නැත්නම්
මේක දෙන්න MAJORGEEKS01.....
meka ela soft ekakne
@Anonymous
ඒකනේ මචෝ කියන්නේ
Advanced SystemCare oita wadiya hoda nadda?....Auto correct reg errors and more...
@Charitha
මම ඔයා කියපු එකනම් පාවිච්චි කරල නෑ......මටනම් මේක හොදයි.....කියන්න තරම් වරදක් මේකේ නෑ.........
රෙග් එරර්ස් ඔටෝ කරෙක්ට් කරන එකනම් එච්චර හොද නෑ.....ඒකෙන් වෙන්නේ වින්ඩෝස් දාපු අවස්තාවට රෙජිස්ට්‍රිය පත් කරන එක.......එතකොට සමහර මෘදුකාන්ග එහෙම වැඩ කරන්නේ නැතුව යන්න පුලුවන්.......මොකද සමහර මෘදුකාන්ග දානකොට රෙජිස්ට්‍රිය ඒකට ගැලපෙන විදියට වෙනස් කරන නිසා
Post a Comment