ඔන්න යාලුවනේ අද මම ගෙනවා මැක්සා සොෆ්ට්වෙයාර් එකක්..........මේ ගැනනම් කියන්න ගියොත් මට පෝස්ට් ගනනාවක් ලියන්න වෙනවා.........එච්චර වැඩ කෑලි තියෙන සොෆ්ට්වෙයාර් එකක් තමයි මේක........
මේ සොෆ්ට්වෙයාර් එක තමයි Dr. Hardware කියන්නේ........මේකෙන් අපේ පරිඝනකය ගැන සම්පූර්න විස්තරයක් ලබා ගන්න පුලුවන්.........පහලින් දාල තියෙන පින්තූරේ බලන්නකෝ..........
මේ සොෆ්ට්වෙයාර් එකෙන් System එක ගැන, Cpu එක ගැන, Chipset එක ගැන,Bios ගැන, විතරක් නෙමෙයි Hard එකේ පාටිශන් ගැන,සවිකර ඇති Hardware ගැන සහ තවත් ගොඩාක් දේවල් මේකෙන් බලා ගන්න පුලුවන්...........මම මේ වගේ ගොඩාක් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරල තිබ්බත් මෙච්චර වැඩ කෑලි තියෙන එකක් නම් හම්බ උනේ නෑ..........මේකේ තියෙන තවත් ලොකු පහසුකමක් තමයි Hardwere චෙක් කිරීමට ඇති හැකියාව............

මේ ගැන මම කියනවට වඩා හොදයි අරගෙනම බලන එක..........මේ සොෆ්ට්වෙයාර් එකෙන් මෙච්චර පහසුකම් ලබා දුන්නත් 2.56MB තරම් ඉතා කුඩා සොෆ්ට්වෙයාර් එකක්.........ඒ නිසා හැමෝටම මේක පහසුවෙන් භාගන්න පුලුවන්............
මේ සොෆ්ට්වෙයාර් එක භාගන්න ඕනේ අය පහල තියෙන ඉමේජ් එක උඩ කොටන්න...........එහෙනම් පාවිච්චි කරල බලල හොද නරක කිව්වොත් ලොකු දෙයක්.......මේවට තියෙන කමෙන්ට් ප්‍රමානය අනුව තමයි මේ වගේ සොෆ්ට්වෙයාර්ස් ඔබට හදුන්වා දෙන්න අපට ශක්තියක් ලැබෙන්නේ...........ඒ නිසා මේ ලිපි වලට කමෙන්ට් දාන්න අමතක කරන්න එපා................
එහෙනම් අපි කැපුනා............
ඔබට ජය!!!!!!!!!!!!!!!!
23 comments:
download kara. balamu hodaida kiyala, thnX
ඔය දෙන්නටම කමෙන්ට් එකක් දාල ගියාට ස්තූතියි........
ඩවුන්ලොඩ් කලා, වැදගත් වෙයි කියල හිතනවා. බොහොම ස්තූතියි.
@තාරක Dilsh@n
කමෙන්ට් එකක් දැම්මට ස්තූතියි යලුවා.......මටනම් මේ සොෆ්ට්වෙයාර් එක සෑහෙන්න වටිනවා.......
ela machan.mama hoya hoya hitapu soft ekak.
mekanam supiri.thank u machan
@DJ
එහෙනම් ඉතින් දැන් හම්බඋනානේ
@teck
ඒකනේ බන් කියන්නේ......යු ආ වෙල්කම් බ්‍රෝ........
thanks මමත් භාගත්තා
බින්දු - ගාල්ල
@බින්දු
එහෙනම් හොද නරකත් අපිට කියන්නකෝ........
onna mamath dagaththa.. all the best
@AKP Priyal
පාවිච්චි කරල බලන්නකෝ.......
එල එල
@තරිදු
කමෙන්ට් එකට ස්තූතියි මචෝ........
hi softwere eka da gaththa.thank machan
vidura
@vidura
එළ.පාවිච්චි කරල බලන්නකෝ........
Mama hithanne hoda software ekak.Download kala.Thanks
elakiri thx
ela ela තාමත් වටිනවා.....
Post a Comment