කොහොමද යාලුවනේ......ටික දවසකට පස්සේ ආවේ තව මොනව හරි කියල දාන්න.......ඉතින් මේ දවස්වල මම දිගටම දුන්නේ සොෆ්ට්වෙයාර්ස්නේ..........ඒක නිසා අද වෙන දෙයක් ගැන කියන්න ඕනේ කියල හිතුවා......අද කියන්න යන්නේ Firefox පාවිච්චි කරන අයට තමන්ගේ පාස්වඩ් මතක තියාගන්න පුලුවන් ඇඩෝන් එකක් ගැන........අපිට තියෙන පාස්වර්ඩ් ඔක්කොම අපිට මතක තියෙනවයැ :P
හරි එහෙමනම් අද කියන්න යන ඇඩෝන් එක තමයි Lastpass කියන්නේ.......මේකෙන් වැඩ කරන එක හරිම සරලයි......ඔය පහල තියෙන ලින්ක් එක ක්ලික් කරල මේ ඇඩෝන් එක ඔයගොල්ලන්ගේ බ්‍රව්සර් එකටත් ඇඩ් කර ගන්න.........
Download here
මේක බ්‍රව්සර් එකට ඇඩ් කරගත්තට පස්සේ අපි Account එකක් හදාගන්න ඕනේ.......ඊට පස්සේ වැඩ කරන්න ඕනම කෙනෙක්ට තේරෙනවා.........ඔයගොල්ලන්ට මොනව හරි අවුලක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න........මම පුලුවන් ඉක්මනින් උත්තර දෙන්න බලන්නම්.........
මේකත් කියලම යන්න ඕනේ.........ඕනවට වඩා ඇඩෝන් පුරවගෙන බ්‍රව්සර් එක Slow වෙලා කියල කෑගහන්නේ නැතුව තමන්ට අවශ්‍යම කරන ඇඩෝන් ටික විතරක් Add කරගන්න...........
එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!
5 comments:
ela bn.mama hoya hoya hitiye.thank u
@Anonymous
කමෙන්ට් එකට ස්තූතියි සහෝ........
maxa
Maxa
ela ela
Post a Comment