ඉස්සේල්ල පෝස්ට් එකේ පොඩි අඩුවක් තිබ්බනේ.......ඒක ඩ්‍රැගන් තමයි කියල තිබ්බේ.......ඒ නිසා Incrasebux වලින් මම සල්ලි ගත්තු Payment prof එක අද දාන්න හිතුවා.......incrasebux කියන්නේ ඉතාමත්ම හොද සයිට් එකක්.......බය වෙන්න එපා.......මම සල්ලි ගන්නේ නැතුව කිසි සයිට් එකක් ඔයගොල්ලන්ට කියන්නේ නෑ......ඒ නිසා දැනට මේ සයිට් වලින් ගෙවන බව මට සහතික වෙන්න පුලුවන්........ඔය පහල තියෙන Payment prof එක බලන්නකෝ.......
දැන් මම Incrasebux වලිනුත් සල්ලි ගත්තා කියල විශ්වාසයක් තියෙනව නේද????????මම කියපු අනෙක් සයිට් වලිනුත් මම සල්ලි ගත්ත කියල Payment prof දාල ඔයගොල්ලන්ට කියල තියෙනවනේ........ඉතින් මේ සයිට් 4රේ රෙජිස්ටර් වෙලා දවසකට මිනිත්තු 30ක් විතර වැය කරොත් ඔය ගොල්ලන්ට මාසෙකට රුපියල් 5000ක විතර අමතර ආදායමක් ගන්න අමාරු වෙන්නේ නෑ........රුපියල් 5000 ඕනනම් 10000ක් උනත් කරගන්න පුලුවන්.......ඒක ඔයගොල්ලන්ගේ අතේ තියෙන වැඩක්........ඒ කියන්නේ මම කලින් දාල තියෙන ලිපි කියවලා ආදායම වැඩි කරගන්න.......
තවම මේ සයිට් වලින් සල්ලි හොයන්නේ නැති අය පහල බැනර් මත ක්ලික් කරමින් රෙජිස්ටර් වෙන්න...........මේ පිලිබද අවබෝධයක් නැති අයට මෙතනින් ගිහින් මුලසිටම කියවන්න (ලෝඩ් වන පිටුවේ පහල සිට ඉහලට කියවන්න.......)




එහෙනම් අපි වාශ්ප උනා........
ඔබට ජය!!!!!!!!!!!!!!
තවම මේ සයිට් වලින් සල්ලි හොයන්නේ නැති අය පහල බැනර් මත ක්ලික් කරමින් රෙජිස්ටර් වෙන්න...........මේ පිලිබද අවබෝධයක් නැති අයට මෙතනින් ගිහින් මුලසිටම කියවන්න (ලෝඩ් වන පිටුවේ පහල සිට ඉහලට කියවන්න.......)
එහෙනම් අපි වාශ්ප උනා........
ඔබට ජය!!!!!!!!!!!!!!
7 comments:
මම දන්නව මේ බ්ලොග් එකෙන් හොද සයිට් හදුන්වා දෙන බව.ඒත් ඉතින් ඔප්පු කරන්න් එපැයි
@dragon
ඒකනේ කියන්නේ....ඔය සයිට් වල රෙජිස්ටර් වෙලා අදායමක් ගන්න.
reral ලගන්නෙ කොහොමද? ඕකෙ ටිකක් වෙනස් කේස් එකක් තියෙන්නේ?
@ruwan my blog
මම නම් අරගෙන නෑ.......එව්නාට සාමාන්‍ය විදියට ගන්න පුලුවන්......හැබැයි එක රෙෆරල් කෙනෙක් $0.5ක් වෙනවා......රෙන්ට් කරන එක අලාබයි කියල තමයි අහන්න ලැබුනේ.....
mama incrasebux walin cashout karala 35 days wenawa thawama AlertPay ekata evilla nehene
@saman
Incrasebux වලින් ගෙවන්නේ වැඩකරන දින 30න්.......ඒ කියන්නේ කැලැන්ඩර් දින නම් 45ත් 50ත් අතර.....ඒ නිසා ඔයාට තව ටික දවසකින් සල්ලි ලැබෙයි
best chat &ptc list 2011 http://bestptc2011instantpayment.blogspot.com/p/ptc-chat.html
Post a Comment