කොහොමද ඉතින් කෂ්ටියට............හුග කාලෙකින් Internet money ගැන ලියන්න්ත් බැරි උනානේ..........ඒක නිසා අද තව සයිට් එකක් හදුනවල දෙන්න තමයි හදන්නේ........මේ සයිට් එකෙන් මම Cash-out කරලනම් හෙන කාලයක්.........හරියටම කිව්වොත් දවස් 47ක් වෙනවා........මේකෙන් සල්ලි ගන්න වැඩ කරන දින 30ක් යනවනේ..........එවෙලේම සල්ලි ගන්නත් පුලුවන්........ඒකට අපි $3.5ක් මුලින්ම බදින්න ඕනේ.........එතකොට අවුරුද්දක් පුරාවට එවේලේම සල්ලි ගන්න
පුලුවන්........මොක උනත් කලින් චෙක් කරන්න එපැයි ගෙවනවද කියල............

හරි එහෙමනම් මම අද කියන්න යන සයිට් එක තමයි Incrasebux කියන්නේ.........මේ සයිට් එක අනෙක් සයිට් වලට වඩානම් ටිකක් වෙනස්.......ඒ කිව්වේ ටිකක් නීතිරීති තියෙනවා..........ඒක නිසා මුලින්ම නීති ටික ගැන කියල ඉන්නම්........
පුලුවන්........මොක උනත් කලින් චෙක් කරන්න එපැයි ගෙවනවද කියල............
හරි එහෙමනම් මම අද කියන්න යන සයිට් එක තමයි Incrasebux කියන්නේ.........මේ සයිට් එක අනෙක් සයිට් වලට වඩානම් ටිකක් වෙනස්.......ඒ කිව්වේ ටිකක් නීතිරීති තියෙනවා..........ඒක නිසා මුලින්ම නීති ටික ගැන කියල ඉන්නම්........
- මුලින්ම කියන්න ඕනේ මේකෙන් සල්ලි ගෙවන්න නම් අපේ AVG (average) එක 3.0ට වඩා තියෙන්න ඕනේ........
- Cash-out කරන්න පුලුවන් අවම මුදල $2ක්......
මේකේ රෙජිස්ටර් වෙන්න කැමති අය පහල බැනර් එක ක්ලික් කරන්න.........නැත්නම් www.incrasebux.com මගින් යන්න පුලුවන්..........
ඊට පස්සේ අනෙක් සයිට් වල රෙජිස්ටර් වූ ආකාරයටම රෙජිස්ටර් වන්න (රෙජිස්ටර් වෙන්න නොදන්නා අය මෙතනින් යන්න)..........ඉන් පසු ගිනුමට ඇතුලුවී Surf Ads මගින් ඇඩිස් ටික ක්ලික් කරන්න..........ඔබේ ගිනුමේ විස්තර Account යටතේ බලා ගත හැක.........
මම ඔබට මේ හදුනවා දුන්නේ 4වන අඩවියයි...........අනෙක් සයිට් වලත් රෙජිස්ටර් වෙලා ඔබගේ අදායම වැඩි කරගත හැක.........ඒ සදහා පහල බැනර් මත කොටන්න............



ඔයකට්ටියට මොනව හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න..........
එහෙමනම් අපි කැපුනා.........
ඊලග ලිපියෙන් එන්නම්..........
ඔබට ජය!!!!!!!!!!
මම ඔබට මේ හදුනවා දුන්නේ 4වන අඩවියයි...........අනෙක් සයිට් වලත් රෙජිස්ටර් වෙලා ඔබගේ අදායම වැඩි කරගත හැක.........ඒ සදහා පහල බැනර් මත කොටන්න............
ඔයකට්ටියට මොනව හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාල යන්න..........
එහෙමනම් අපි කැපුනා.........
ඊලග ලිපියෙන් එන්නම්..........
ඔබට ජය!!!!!!!!!!
9 comments:
ඔබේ අඩවිය ඇතුල් කරන්න
සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.
අවශ්‍ය තොරතුරු
ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය
ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය
ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.
මම නම් දවස් 45ක් බලාගෙන ඉන්න බැරි නිසා අකවුන්ට් එක වෙරිෆයි කරල තමයි පළමුවෙනි ගෙවීම ගත්තේ. කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්ස්ටන්ට්ලි සල්ලි ඇලට්පේ එකට ආව. මේකේ එක රිෆරල් කෙනෙක් 0.43ක් වෙන නිසා රෙන්ට් කරල ලාභ ගන්න බෑ යන්තම් වියදම් කරපු ගාන විතරක් ගන්න පුළුවන්. ඩොලර් 25ක් ගෙවල පේඩ් මෙම්බර්ෂිප් එක ගත්තොත් නම් රෙන්ට් කරල ලාභ ගන්න පුළුවන්.
@toptenptc.tk
මාත් එහෙම් කරනවා.....ඒත් මේකෙන් සල්ලි ගෙව්වේ නැත්නම් අපරාදයක් නිසා පලවෙනි වතාවට සල්ලි ගෙවනකම් හිටියා.......දැන්නම් බය නැතුව එකව්න්ට් එක වෙරිෆයි කරන්න පුලුවන්.......
රෙන්ට් රෙෆරල්ල ගැන කිව්වට ස්තූතියි.....ඒගැන මම දැනන් හිටියේ නෑ........
හොද වෙලාවට කිව්වේ.මගේ avg එක 2.5යි
salli gaththa kiwwata payment prof ekak dala nane
@Anonymous
එහෙනම් දැම්මම Cash out කරන්න එපා.....දිගටම ක්ලික් කරන්න.....එතකොට Avg එක වැඩි කරගන්න පුලුවන්
@dragon
ආ ඒක මම දැම්මේ නැත්තේ පෝස්ට් එක දික් වෙන හින්ද.....ඊලග පෝස්ට් එක බලන්නකෝ
Meke ( Micro Ads, Mini Ads ) Click kalata wadak nadda...
Normal Ads, vitharak Click kaloth 2$ ganna godak kal yanavane,
@Anonymous
සල්ලි ගෙවනවනම් හැම ඇඩ් එකම ක්ලික් කරන්න.......දැන් මම ටික කාලෙක ඉදන් ඇඩ් ක්ලික් කරන එකෙන් ඈත් වෙලා ඉන්නේ
Post a Comment