0 අපි සල්ලි හොයමු......

කොහොමද ඉතින් කෂ්ටියට.......අද ආවේ මම කලින් කියපු සයිට් එකකින් Alterpay වලට සල්ලි ගත්ත කියන්නයි......මම හැමදාම සල්ලි ගත්ත කියනකොට එපා වෙයිද දන්නේ නෑ........ඒ නිසා මම මින් පස්සේ වැඩි මුදලක් ගත්තොත් විතරක් මෙතන ලියනවා......මේ සයිට් එකෙන් මම කලින් සල්ලි ගත්තේ Paypal එකටනේ.......එතකොට 1%ක් කැපුනා.......මම මේ සැරේ Cashout කලේ Alterpay එකට.......එතකොට සතයක්වත් අය කරන්නේ නෑ.......ඔය පහල තියෙන්නේ Payment prof එක........



හරි මේකෙ රෙජිස්ටර් වෙන්න ඕනේ කෙනෙක් ඉන්නවනම් පහල බැනර් එක ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න......හැබැයි මේකෙන් අනෙක් සයිට් වලින් වගේ පහසුවෙන් සල්ලි හොයන්න බෑ........ඒක නිසා කැමති අය විතරක් රෙග් වෙන්න.......මොකද ලින්ක්ස් තොගයක් ක්ලික් කරන්න වෙනවා......ඒත් දවසකට $0.04ට වඩා හොයන්න අමාරුයි.......




මේ සයිට් වල රෙජිස්ටර් වෙලා නැත්නම්මේ බැනර් මත ක්ලික් කරල ගිහින් රෙජිස්ටර් වෙලා හැමදාම ඇඩ්ස් ක්ලික් කරන්න......මසකට රුපියල් 5000ක් අනිවාර්යයෙන්ම ලබා ගත හැක.........මේ ගැන දන්නේම නැති අය මෙතනින් ගිහින් ලිපිටික කියවන්න (ඕපන් වෙන වින්ඩෝවේ පහල සිට ඉහලට කියවීමට මතක තබාගන්න........)











එහෙමනම් අපි වාශ්ප උනා..........
ඔබට ජය!!!!!!!!!



0 comments:

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t

Post a Comment

Pages 211234 »
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More