කොහොමද යාලුවනේ.........අද මම ඔය ගොල්ලන්ට කියල දෙන්න බලා පොරොත්තු වෙන්නේ Windows Trick එකක්............මේක මට ලියන්න ඕනේ කියලා හිතුනේ මූනුපොතේ යාලුවෙක් දාල තිබ්බ status එකක් දැකලා...............එයා අහලා තිබ්බ recycle bin එක කොහොමද desktop එකෙන් delete කරන්නේ කියලා..........ඒකට දීපු උත්තරේ ඔය ගොල්ලන්ටත් කියල දෙන්න හිතුවා..............
මතක තියාගන්න ඕනේ කාරනාව තමයි මේකට registryය edit කරන්න ඕනේ.........ඒ නිසා මේක කරන්න කලින් System restore point එකක් දාන්න අමතක කරන්න එපා.................
Windows තියෙන පරිඝනකයක නම් System Restore Point එකක් දාන්න පහල විදාන අනුගමනය කරන්න පුලුවන් .............
Start --------> All programs --------> Accessories --------> System tools --------> System restore --------> Create a restore poin --------> නමක් දීල Create ක්ලික් කරන්න.
System Restore Point එකක් හදා ගත්තට පස්සේ පහල විදියට අවශ්‍ය්ය විදාන ලබා දීමෙන් ඔබේ Desktop එකෙන් Recycle bin එක Delete කරගත හැක..............
Start --------> Run --------> Type regedit and press enter
එවිට Registry editor වින්ඩෝව මතු වේ...........එහි පහල විදාන වලට යොමුවන්න...................
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\Desktop\NameSpace
දැන් එහි තිබෙන {645FF040-5081-101B-9F08-00AA002F954E} නැමති Folder එක Delete කරල දාන්න........... පහල රූපේ බලන්න................
දැන් රෙජිස්ට්‍රිය Close කරල Desktop එකට ඇවිත් Desktop එක Refresh කරලා බලන්න..........කොහොමද වැඩේ..............
ආයිමත් Recycle bin එක ගන්න ඕනේ නම් එම Folder එක නැවතත් ස්ථාපනය කරන්න.........
එහෙනම් අපි ගියා.............
ඊලග පෝස්ට් එකෙන් හම්බ වෙමු...............
ඔබට ජය!!!!!!!!!!!!!!!!!!
6 comments:
elazzz....maxxa
elazzzzzz......
@Roshan
ඕක ඩිලීට් නොකර අයින් කරන්න ක්‍රමයක් තියෙනවනේ.. ඉතින් ඇයි ඩිලීට් කරන්නේ?
@Anonymous
එතකොට හරියටම වැඩේ වෙන නිසා.......
Post a Comment