අද පෝස්ට් එකෙන් අලුත් සයිට් එකක් හදුන්වාදෙන්න තමා හදන්නේ.....මේ ගැන මම ඉස්සෙල්ලා ලිපියෙනුත් කිව්වනේ.....
වැඩි කතා නැතුව සයිට් එක ගැන ඉස්සේල්ලා පොඩි හැදින්වීමක් කරලා ඉන්නම්කෝ...........සයිට් එක තමයි paid to click කියන්නේ........මේකෙදි අපිට ads තොගයක් ලැබෙනවා........හැබැයි ලැබෙන ගානනම් අඩුයි......මේකේදි සල්ලි ගෙවන්නේ $0.02ක් උනාට පස්සේ......හැබැයි ඒ ගාන හොයන්න යන්නේ දවසයි.....$0.02න් දෙන්නේ paypal account එකකට විතරයි........සල්ලි ගෙවන්නනම් ඉතින් paypal account එක ලංකාවේ විදියට හදල බැරි බව මම කලින් කියල තියෙනවනේ........paypal එක පිටරට විදියට හදන්න ඕනේ........ඒක හදන්න ඉතින් ඔය ගොලලෝ දන්නවනේ........දන්නේ නැත්නම් comment එකක් දාල යන්න කියල දෙන්නම්......මේකෙන් Alterpay එකටත් සල්ලි ගෙවනවා ඒකට ඉතින් $1ක් වෙනකම් ඉන්න වෙනවා........
ඔය කට්ටිය ebay එකෙන් මොනා හරි ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවනම් ඉතින් paypal වලට සල්ලි දාන එක හොදයි.......හුග දෙනෙක්ට සම්පත් web card නෑ නොවැ.........
මේ සයිට් එකේ රෙගිස්ටර් වෙන්න ඕනේ අය ලිපිය තුල තියෙන ඕනම බැනර් එකක් ක්ලික් කරලා ගිහින් රෙජිස්ටර් වෙන්න පුලුවන්.......මේ සයිට් එක ගැන සැකයක් තියෙනවනම් පහල තියෙන payment prof එක කියවල බලන්න........ඕක මම ලගදි සල්ලි ගත්තු payment prof එක.........
එහෙනම් අදට අපි ගියා.......
ඔබට ජය!!!!!!!!!
23 comments:
ou saho .meken mama godak kal idan karadarayak nethuwa thamath payout karanawa.
@TL LANKA WEB
බොහොම ස්තුතියි සහෝ අපිත් එක්ක අත්දැකීම් බෙදාගත්තට.......
ඔබට ස්තුතියි.......
@Thusitha Sampath
comment එකට ස්තුතියි.....
lankawe vidiyata paypal account ekak hadala neobux ,onbux wala sallith ganna barida ?
@Anonymous
ඒක කරන්න නම් බෑ....ඒකට පිටරට විදියට paypal account එක හදන්න ඕනේ.....
lankawe vidihata paypal account1k hadala ebay eken badu ganna berida saho.lankwata gennaganna
thnx.
lankawe vidiyata paypal account ekak hadala ebay eke badu ganna puluwan neda.thnx saho.
@Anonymous,ibm
සම්පත් වෙබ් කාඩ් එකක් තියෙනවනම් ඒක paypal එකට link කරල ඉතින් ලංකාවට බඩු ගෙන්න ගන්න පුලුවන්.........මම කිව්වේ ලංකාවේ විදියට paypal account එක හැදුවට ඒකට අපි ads click කරල දාන සල්ලි දාන්න බෑ......
සහෝ ඇත්ත්ටම මට මෙ eMoney වැඩ ගැන වැඩිය දන්නෑ, මොකද මම කලින් කරපුවා 1ක් වත් හරිගියෙ නෑ.. එත් මට මේක කරලා බලන්න හිතෙනවා...
paypal එක පිටරට විදියට හදන විදිය කියලා දෙන්ටො..
මේ ගැන ඉක්මන් රිප්ලයි එකක් දාන්න.
@කැළණිතිස්ස
අනිව සහෝ මම ඊලග පෝස්ට් එකෙන් පිටරට විදියට paypal එක හදන විදිය කියල දෙන්නම්........
මම දීල තියෙන සයිට් ටිකෙන් නම් අනිවා ගෙවනවා......මම සල්ලි ගත්තු සයිට් විතරයි බ්ලොග් එකේ ලියන්නේ......
sure ekata gewana nedaa
@shabry rox
මචාන් මම නම් දැනට දෙවතාවක් සල්ලි අරන් තියෙනවා......අනික මේ සයිට් එකෙන් සල්ලි ගන්න යන්නේ දවසයි නේ......
දැන් තියෙන එක පිටරට විදිහට හදන්න බැරිද?
@ruwan
මම දන්න විදියට නම් එහෙම බෑ.....
lankawe lipinaya dala web card ekak link karoth click karala hoyana salli paypal ekata gennanna berida??
@EmoneyPTC
දැනටනම් එහෙම කරන්න බෑ......සමහර විට ඉදිරියේදී පුලුවන් වෙයි......
mama shali mata kiyanna puluwanda sampath debid card 1 paypal active karaganne puluwanda kiyal bandarassb@gmail.com
@Welcome Shali Home Page
ඔව් ඒක කරන්න පුලුවන්...........ඔයා දනික්ගේ සිතුවිලි කියන බ්ලොග් එක කියවන්න.........ඒකේ ඔක්කොම ටික සරලව පැහැදිලි කරල තියෙනවා........මම ඔයාට මේල් එකකුත් දැම්මා.........
yalwa post eka ada tama dakke.mama wade nan patan gatta..mama alertpay accont 1k haduwe.eka phone eken verify karama verified wenne ne..tawa option onalu.verify natuwa accont alertpay accont 1ka use karala ebay eken badu ganna berida?
@SheZzmax
ඊබේ එකෙන් බඩු ගන්නනම් ඇලර්ට්පේ එකෙන්නම් කොහොමත් බෑ.....හැබැයි එංගලන්තේ විදියට පේපැල් එකක් හදාගත්තොත්නම් පුලුවන්......සහෝදරයා මම මේ සයිට් දාල තියෙන්නේ ගොඩ කාලෙකට කලින්.....මේව දැන් ස්කෑම් සයිට් වෙන්න පුලුවන්.......නියෝබක්ස් සහ ඉන්ක්‍රේස්බක්ස් දැනටත් මුදල් ගෙවන බවනම් කියන්න පුලුවන්.......
meka nm mn dakapu supirima blog ekak bro mama me ekak wath karala na habai oyage blog eka nm supiri godak danuma thiyanawa meke
Post a Comment