කොහොමද ඉතින් කට්ටියට..........අද මම කියන්න යන්න ලංකාවේ ඉදන් පිටරට විදියට Paypal account එකක් හදන විදිය........මේක මම ලියන්න බලාපොරොත්තු උන මාතෘකාවක් නෙමෙයි...........අපේ කැලනිතිස්ස සහෝදරයා ඉල්ලල තිබුනු නිසා තමයි ලියන්න හිතුවේ..........
මේක එච්චර අමාරු වැඩක් නෙමෙයි........කරන්න තියෙන්නේ පොඩි දෙයක්............පහල ලියල තියෙන විදියට වැඩේ කරන්න............
මුලින්ම මෙතනින් Paypal එකට ගිහින් Sign Up ක්ලික් කරන්න...........එතකොට පහල රූපේ විදියට වින්ඩෝවක් එයි............
ඔතනදී ඔය රතුපාටින් මාක් කරල තියෙන තැන රට විදියට මොකක් හරි රටක් දෙන්න..........මොකක් හරි කිව්වේ Paypal වලංගු වන රටක් හොදේ.........මම නම් ඔතනදී දුන්නේ Canada කියලා..........ඊට පස්සේ Personal කියන එක ක්ලික් කරන්න...........දැන් පහල රූපේ වගේ වින්ඩෝවක් එයි.........
ඔතන Address එක විදියට දෙන්න ඕනේ තෝරගත්තු රටේ Address එකක්................Telephone number එකත් එහෙමම දෙන්න........
දැන් Agree and Create Account ක්ලික් කරන්න............වැඩේ ඉවරයි.........දැන් ඉතින් ඇඩ් කිලික් කරල මේ ගිනුමට සල්ලි දාල බලන්න සල්ලි ලැබෙනවද කියලා............
සැ.යු -: මෙමගින් ඔබේ ගිනුමට මුදල් පැමිනියද paypal account එක verify කරන්නේ නැතුව ebay එකෙහි ගනුදෙනු කල නොහැකි බව මතක තබා ගන්න...........
මෙහිදී එංගලන්තයේ විදියට Paypal Account එක හදන්නේ නම් වෙරිෆයි කිරීමකින් තොරව ගනුදෙනු කිරීමේ හැකියාව පවතී............
එහෙනම් අදට අපි ගියා...........
ඊලග ලිපියෙන් හමු වෙමු.........
ඔබට ජය!!!!!!!!!!!!!!!!!!
63 comments:
හැබැයි අපි ඔහොම හැදුවා කියලා උන්ට අහුවුනොත් අකවුන්ට් කැන්සල් කරනවා නේද??
http://trixhunter.blogspot.com/
මමත් හදා ගත්තා.. යාළුවෙකුට කියලා... සල්ලිත් ඒකට දාලා තියනවා බග්ස් සයිට් එකකින්.. සල්ලි එනවා... ඒත් ඒවා අපේ රටට ගෙන්නා ගද්දී අවුලක් වෙන්නෙ නැද්ද? trixhunter කිවුවා වගේ බඩු මාට්ටු වුනොත් සොරි තමයිද?
@Admin : Trix Hunter
අපි කොහොම paypal එක හැදුවත් ලංකාවට සල්ලි ගෙන්න ගන්න නම් බෑ......මේකෙන් කරන්නේ ads click කරපු සල්ලි දාල ebay එකෙන් මොනා හරි ගෙන්න ගන්න එකනේ
ලංකාවේ අපිට මේ විදියට ඇරෙන්න වෙන විදියක් නෑ paypal account එකක් හදන්න.....
@පොඩ්ඩ මල්ලි
සල්ලි ගෙන්න ගන්න නම් බෑ මචෝ.......ඒත් ebay එකෙන් අපිට ඕන දෙයක් ගෙන්න ගන්න පුලුවන්.....
ලංකාවේ විදිහට premire එකක් හැදුවොත් මොනවද තියන අවුල්...????
මුලින්ම මම පෝස්ට් එකට තෑන්ක්ස් කරන්න ඔන...
මට දැනටමත් paypal 1k තියනව සම්පත් web එක්ක, ඒත් මෙහම එකක් හැදුවායින් පස්සෙ අහූනොත් 2ම කැන්සල් කරාවිද?
එත් මට පොඩි ගැටලුවක්!! අපි ebay එකෙන් බඩු ගෙන්නද්දි එ බඩු එන්නේ අපි paypal හදද්දි දුන්නු පිටරට ලිපිනයට නෙමේද???? මේක මෝඩ ප්‍රශ්ණයක්ද මන්දා...
http://lkmagz.blogspot.com/
මෙලෙස පිටරට විදියට ගිනුම හැදුවත්,eBay එකෙන් බඩු ගන්න යද්දී Credit Card No ඇතුලත් කරල PayPal ගිනුම verified කරන්න කියනවනේ. Credit Card එකක් නැත්නම් බඩු ගන්න විදියක් නැහැනේ. ඔයා මේ විදියට verified නොකල PayPal ගිනුමක් හරහා eBay එකෙන් බඩු අරගෙන තියනවද? එහෙම කරල තියනවනම් පියවරෙන් පියවර පැහැදිලි කරන්නකෝ..
මගේ පේපැල් අකවුන්ට් එකට $1ක් ආවා සයිට් වල ක්ලික් කරලා.. ඒත් මම එකෙන් ebay එකෙන් බඩුවක් ගන්න යද්දි කියනවා. ඔයාගේ අකවුන්ට් ඔයාගේද කියලා බලාගන්න ඕන හින්දා කාඩ් එකක් ඇඩ් කරන්න කියනවා...මොකෝ කරන්නේ...
kohomada api address ekak hoyaganne? -gihan-
@කැළණිතිස්ස
ඔයාට සම්පත් web card එකක් එක්ක paypal එකක් තියෙනවනම් ඉතින් මෙහෙම හදන්න ඕනේ නෑනේ.......ඒකටම සල්ලි යවන්න පුලුවන් නේද?
@පොඩ්ඩ මල්ලි
අපි ads ක්ලික් කරන සල්ලි ලංකාවේ විදියට හදපු account වලට එන්නේ නෑ......මම ලංකාවේ විදියට account එකක් හදලා $5 විතර අපරාද උනා.....ඒත් මේ විදියට account එක හැදුවාම අපි දාන සල්ලි paypal එකට එනවා.......
@lkmagz
එහෙම අවුලක් වෙන්නේ නෑ සහෝ.....අපිට paypal වලදී දෙන්න පුලුවන් එවන්න ඕනේ address එක.......
@Anonymous
ඔව් අපි ගිනුම verify කරන්න ඕනේ......
@Admin : Trix Hunter
අපි ගිනුම verify කරන්න ඕනේ කියන එක නම් ඇත්ත.....නැතුව මුකුත් කරන්න බෑ.....එත් අපිට මේ විදියට මේකට සල්ලි යවන්න පුලුවන්....එතකොට අපි මොනා හරි ගෙන්නන්නේ ads ක්ලික් කරපු සල්ලි වලින් මිසක් අපේ credit card එකෙන් නෙමෙයි.......
@-gihan-
ඒකනම් සහෝ ඔයාගේ අතේ තියෙන වැඩක්......
eth api sampath web card ekak link karanakota api sri lanka kiyala ahuwenawane... :-( -gihan-
මම හැමෝටම පොඩි උපදෙසක් දෙන්නම් අපි පිටරට විදිහට පේපැල් එකක් හදල ඒකට අපි අඩ් ක්ලික් සල්ලි දාගෙන ඊබේ වලින් බඩු ගන්න ගියත් අකවුන්ට් එක වෙරිෆයි කරගන්න ඕන ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ් කරල ඒත් මේ වැඩේ අවදානම් මොකද එයාලට සැක හිතුනොත් සල්ලිත් එක්කම අකවුන්ට් ඩිසේබල් වෙන නිසා ඉතින් හොදම වැඩේ තමයි සල්ලි ටික ඇලර්ට් පේ එකට අරගෙන ඩොලර් 20ක් වෙනකන් ඉදල ඇලර්ට් පේ චෙක් එක ගෙන්නගෙන ඒකෙන් සම්පත් වෙබ් කාඩ් එකක් අරගෙන ලංකාවේ අපේ ලිපිනෙටම හදපු පේපැල් එකකින් ඊබේ බඩු ගන්න එක.
3)PayPal බාවිතා කරලා ebay වලින් මිලදී ගන්න Card එකක් add කරන්න ඕනි නේ... කාඩ් එකක් නොදා අපිට ගන්න බැහැ,එහෙම නේද? අපි කාඩ් එක ඇඩ් කලාම වැඩේ මාට්ටු වේවිද?
4)Paypal එකෙන් අපේ Alertpay හෝ ලංකාවේ විදිහට හදපු paypal account එකකට සල්ලි එවන්න බැරිද?
5)හොදම වැඩේ Alertpay එකක් හදාගන්න එකද???
ඔව් ඔව් මමත් best-paid-to-click-ptc-sites කියපු දේට සම්පූර්නයෙන්ම එකගයි......ඒක තමයි බ්ලොග් එක ලියනකොට මුලින්ම මම මෙහෙම දෙයක් දැම්මේ
මේක මම ලියන්න බලාපොරොත්තු උන මාතෘකාවක් නෙමෙයි...........අපේ කැලනිතිස්ස සහෝදරයා ඉල්ලල තිබුනු නිසා තමයි ලියන්න හිතුවේ..........
අපිට ආරක්ෂිතම ක්‍රමේ Alterpay වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්න එක තමයි......ලංකාවට Paypal support කරන්නේ නැති නිසා ආරක්ෂිතයි කියලා සහතික වෙන්න බෑ......
මේ වගේ ඔබේ අත්දැකීම් හා දැනුම අපසමග බෙදා ගැනීම පිලිබදව comment කරපු සියලු දෙනාට ස්තූති වන්ත වෙනවා.....එය මේ බ්ලොග් එක කියවපු සියලු නව දැනුමක් එක් කර ගැනීමට උපකාරී වේ යැයි මම සිතමි........
පිටරට විදිහට හදාගත් එකේමුදල් ටික සෙන්ට් කරොත් ලංකාවේ එකට >>>
@ruwan
මම එහෙම එකක් කරලා නෑ.....එහෙම යම් මුදලක්(ඔක්කොම ටික යවන්න එපා....ආවේ නැත්නම් :()ලංකාවෙ විදියට හදපු paypal ගිනුමට එවීමට උත්සාහ කරලා බලන්න........
www.paidtoclick.in එකේ මුදල් මම paypal එකට cash out කළා සතයක්වත් එකේ පොන්නුවේ නෑ..
i don't no y?
@ruwan
හරියටම පිටරට විදියට paypal account එක හැදුවා කියලා විශ්වාසද?????
එහෙමනම් cashout දාල ටික වේලාවක් යනවා paypal එකට සල්ලි එන්න.....ඊමේල් එකට මෙහෙම ගානක් paidtoclick එකෙන් ඇවිල්ලා තියෙනවා කියලා එනවා......
හුරේ... හූ.. මගේ පළමු වැනි පේයිමට් එක ආවා තෑන්ක්ස් වේවා! උදවු කළාට.http://hipop.tk/
@ruwandhananjaya
ඔව් ඔව්......ඒ ගොල්ලන් ගානක් කපා ගන්නවා........සල්ලි ගත්ත බව කිව්වට ස්තුතියි....ඒක අපිට සතුටක්......
මට තවත් ලෙඩක්
onbux bux එකේ මාස 2ක් කොටල කොටල ගන්න යන සල්ලි දෙන්නෑ
... මටමයි ඔයවගේ ගොන්කේස් වැටෙන්නේ
paypal පිටරට ගිනුමට සල්ලි යවන්න හදනකොට අන්තිමඅ මට මෙහෙම ටෝක් එකක් දානවා.http://www.imageupload.org/?di=8129413622315
මදෑ ebay එකෙන් භාන් ඩයක් ගන්න තියෙන ආසාවට එකපාරක් surfe with money
බොරුකිව්වා දැන් on bukka විස්වාස කාරයත් මට එකඑක ටොක්දානවා.......
@ruwan my blog
පේපැල් වලට කොහොමත් සල්ලි දාන්න එපා.....ඔයාට පේපැල් එක වෙරිෆයි කරන්නේ නැතුව ඊබේ එකෙන් මුකුත් ගන්න බෑ ඒක නිසා සාමාන්‍ය විදියට Alterpay එකට සල්ලි දාන්න
වෙරිෆයි කොරන්නෙ කෝමද බන්?
@ruwan my blog
ඒකට ක්‍රෙඩිට් කාඩ් එකක් දාන්න ඕනේ......සම්පත් වෙබ් කාඩ් එකෙන් උනත් පුලුවන්
pitarata paypal eken lankawe paypal ekata salli maru karanna berida?
@EmoneyPTC
දැනටනම් බෑ......ඒත් අනාගතයේදී තත්වය වෙනස් වෙන්න පුලුවන්
macho mama pitarata widihata pay pal heduwa... eka verifi kiyala wetila nam nee..... a kiyanne ekata salli enne nedda?????
alertpay verifi karan nethuwa ekata salli enawada???????????
@EmoneyPTC
Paypal වෙරිෆයි නොවුනට Account සල්ලි නම් එනවා.....හැබැයි ඒ සල්ලි වලින් වැඩක් ගන්න එක තමයි කරන්න බැරි
Alterpay එක වෙරිෆයි කරන එක හරිම ලේසි වැඩක්......අපිට Phone එකෙන් උනත් වෙරිෆයි කරන්න පුලුවන්........
phon eken kara eth sampoorana verifi ne... a option eke thawa cheq withdraw ekak karanna ona neda. verifi wenna.... ehema nokara sallo enawada?
@EmoneyPTC
ඔයා සල්ලි එනවද අහන්නේ චෙක් එකකින් ගෙදරට එන එකද?? නැත්නම් අපි සයිට් වලින් විඩ්ඩ්‍රෝ කරන සල්ලි Alterpay එකටද??
මම මීට මාස 2කකට විතර කලින් Alterpay එක වෙරිෆයි කරා phone එකෙන්......දැන් වෙරිෆයිඩ් කියල තමයි වැටෙන්නේ.....කිසිම අවුලක් නෑ........phone එකෙන් වෙරිෆයි කරාම හොදටම ඇති........
yaluwa mage neobux eke salli ($2.45) cashout karanna bee... paypal alertpay hide wela... mokada mekata karanne??? ehema nethnam cashout karana widiha wenasda?
- susanptc
@susanptc
සොරි වෙන්න ඕනේ ටිකක් පරක්කු උනා පිලිතුරු දෙන්න........
මම හිතන්නේ මේ ඔයාගේ පලවෙනි Cash out එක නෙමෙයි කියලයි......ඒකට හේතුව තමයි Neobux වල පලවෙනි Cash out එක $2න් ලැබුනට ඊලග එක ලැබෙන්නේ $3න් ඊට පස්සේ එක $4න් ඒ වගේ $10 වෙනකම් වැඩි වෙලා $10දී ස්තාවට තත්වයකට පත් වෙනවා.......මම හිතන්නේ ප්‍රශ්නේ ඕක වෙන්න ඕනේ..........
ne mage 1st cash out eka ... thama mama eka parakwath aragena nee... den 3$ walatath kittuy.. cash out walata giyama alert pay , pay pal hide wela thiyenne.. mata salli ganna beri weyda???
susan ptc
cash out karaddi, alert pay eke mehema thiyanawa..
(All payments will be made via AlertPay, PayPal and NETELLER. No other method of payment is available at this time. You can only request an unlimited amount to be paid to the payment processor you've used to make the most of your purchases in monetary amount. The maximum amount you can request to the other payment processors is equal to the value of the purchases you've made through them individually. In the event of equal most value of purchases between two or more payment processors you can make an unlimited payment request for each one that is part of the par.)
mama kalinma rent riferal kara ekada??????
susanptc
@susanptc
රෙන්ට් එකට රෙෆරල්ස්ල ගන්න එක ගැටලුව වෙන්න බෑ.......ඔයා Neobux එකට මේල් එකක් දාල බලන්න......මතක ඇතුව විස්තර ඇතුව කියන්න........එතකොට ඒගොල්ලන් ප්‍රශ්නේ හරි ගස්සයි.........
eth meke verify karana widiha dala na...
eka karaganne kohomada? verify karanne natiwa cashout karanna ba
@thero
එංගලන්තේ විදියට පේපැල් එක හැදුවොත් වෙරිෆයි කරන්නේ නැතුව ගනුදෙනු කරන්න පුලුවන්
මුලින්ම පොඩි මුදලක් දාල බලන්න.....වැඩේ හරියයි....ලිපිය මම අප්ඩේට් කරන්නම්
man thama me wadeta hugakma aluth...man ada thamai account hadala ads click kale..mata me gana kiyala dunna oyalata hugak sthuthii......
@Devinda Miniruwan
ඔයාට මොනවා හරි ගැටලුවක් ආවොත් අපෙන් අහන්න......දන්නවනම් කියා දෙන්නම්
http://lh6.ggpht.com/_u4rBCfM4eII/TLlbu-WhVwI/AAAAAAAAAJU/A78AhL5wxtI/bloggertricksandtoolz.blogspot%20%281%29.gif
paypal lankawe vidiyata hadala debit card ekak ekata dila salli ganna bari weida
@Welcome Shali Home Page
සල්ලී ගන්න නම් බෑ......නමුත් ඩෙබිට් කාඩ් එකෙන් බාන්ඩ ගෙන්නන්න නම් පුලුවන්.......පේපැල් ලන්කාවට සපෝට් නැති එක තමයි ලොකුම අවුල
machan,api paypal ekata daana salli alert pay ekata send karala ape athata salli ganna barida???????????
@Anonymous
මෙහෙමයි මේ දවස් වල ඇලර්ට්පේ එකෙන් චෙක් මගින් හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් මුදල් ගෙවන එක නවත්තලා තියෙන්නේ
ඒක නිසා මේ දවස් වල කිසිම මුදලක් ඇලර්ට්පේ එකට යොමු කරන්න එපා......මේ ප්‍රශ්නේ තාවකාලික එකක් වෙයි කියල බලාපොරොත්තු වෙනවා
mata aulak mama pitarata widihata paypal ekak haduwa (uk) widihata mata adsence ekakin salli paypal ekata dala ebay eken badu gaththahakida
@Welcome To Earn Money
ඇඩ්සෙන්ස් එකෙන් සල්ලි පේපැල් වලට දාන්න බෑ සහෝ......ඒකෙන් අදාල මුදල ($100) පිරුනම ගෙදරට චෙක් එකක් එනවා.......
මම මේ විදියට කිප පාරක්ම ට්‍රයි කරලා බැළුවා. එත් සාර්ථක නැ. මොකද මගේ account දෙකක් මේ විදියට හදපු limited උනා. තව දෙයක් ටියෙනවා. pay pal ගිණුම් දෙකකට එකම computer එකකින් ලොග් වෙන්නත් එපා. cookes delete කරා උනත්.
මට මතක විදියට iplusblog එකේ මේ පිලිබදව හොද ලිපියක් ගියා. http://www.iplusblog.com
ලිපියක් ලියන කොට අත්දැකිම් අරගෙනම ඒ ලිපිය ලියනවා නම් වඩාත් හොදයි.
@Anonymous
මේ ලිපිය ලියන තියෙන්නේ සම්පූරනාත් දැකීම් සහිතව......පේපැල් දෙකකට කොම් එකන් ලොග් වෙන්න පුලුවන්.....කොම් එකේ නම,මැක් අයි.පි ලිපිනය සහ අයි.පි ලිපිනය මාරු කරල
Mama dan account hadanna yanne.mata help karanna puluwanda?
@Anonymous
මොනවද කරන්න ඕනේ උදව්.......අනිවාර්යෙන්ම උදව් කරන්නම්
Macho,Lankawe videyata paypal eka hadala ekata danna salli alertpay ekata maaru karala ape atata salli ganne barida??
@chathura
ලංකාවේ විදියට හදපු පේපැල් එකකට සල්ලි දාන්න බෑ
mata kiyanawada monawage addres ekakda danne kiyala......mata therenne ne.
@Anonymous
ඔයා හදන්න බලාපොරොත්තු වෙන රට අනුව අන්තර්ජාලෙන් ලිපිනයක් හොයල දාන්න
pitarata paypal akak boc credit crd akakin verify karanna puluwanda ??? athakota ebay akata pay karaddi credid card akenda pay wenne nathnam paypal akenda ????
Post a Comment