කොහොමද ඉතින් කෂ්ටියට........කලින් පෝස්ට් එක දාල සතියක් විතර ගියා මේ පෝස්ට් එක ලියන්න........ඒ ගැන නම් බොහොම කනගාටුයි........අද පෝස්ට් එකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ හරි ක්‍රමේට ටොරන්ට් එකක් සර්ච් කරන හැටි ගැනයි........

මම හිතනවා ඔය ගොල්ලන් ඉස්සෙල්ල ලිපියෙදි දීපු මොකක් හරි ටොරන්ට් ක්ලයන්ට් එකක් භාගෙන ඇති කියල............ටොරන්ට් එකක් සර්ච් කරන්න පුලුවන් ක්‍රම කීපයක්ම තියෙනවා........ඒ ටොරන්ට් ක්ලයන්ට් එක මගින් සර්ච් කිරීම,,,,ටොරන්ට්ස් සර්ච් එන්ජින් මගින් සර්ච් කිරීම වගේ තව ක්‍රම කීපයක්ම තියෙනවා.........
මම ඔය ගොල්ලන්ට කියල දෙන්න යන්නේ පහසුවෙන්ම සහ නිවැරදිව ටොරන්ට් එකක් සර්ච් කරන්න පුලුවන් ක්‍රමයක් ගැනයි........ඒ තමයි ටොරන්ට් සර්ච් එන්ජින් මගින් සර්ච් කිරීම.........පොදුවේ භාවිතා වන සර්ච් එන්ජිම තමයි http://torrentz.eu කියන්නේ...........මුලින්ම ඔය ගොල්ලන් ඒ සයිට් එකට යන්න...........
මම මෙතනදී Film එකක් සොයන ආකාරය කියල දෙන්නම්........මොකද ඒක තමයි අමාරු වැඩේ............හරි මුලින්ම මම කලින් දීපු ලින්ක් එකට ගිහින් ඕන කරන Film එකේ නම ටයිප් කරල අවසානයට Dvdrip කියල දාන්න.........එහෙම කරන්නේ පැහැදිලි වීඩියෝ ඇති එකක් හොයා ගන්නයි..........පහල රූපේ බලන්න...........
ඊට පස්සේ ඔය ගොල්ලන්ට ඒ ෆිල්ම් එකට අදාලව ඇතුලත්ව ඇති ටොරන්ට් විශාල ප්‍රමානයක් ලැබේ.........ඉන් සීඩ් වැඩි ප්‍රමානයක් තියෙන ටොරන්ට් එකක් තෝරා ගන්න.......මතක ඇතුව ටොරන්ට් එකේ Size එක බලන්නත් අමතක කරන්න එපා.............
දැන් අලුත් පිටුවක් දකින්න ලැබෙයි.......මෙතනින් ඔබ කැමති එකක් තෝරා ගන්න හැකි වුවත් thepiratebay,,,,,,,,kickasstorrents.com වැනි එකක් තෝරා ගන්න එක හොදයි..........මොකද මම පුද්ගලිකව එම සයිට් 2කට කැමැත්තක් දක්වනවා සහ හොද ප්‍රතිචාර තියෙන සයිට් 2ක්..............
මේ ලිපියේ අඩුපාඩුවක් එහෙම තිබ්බනම් එය නිවැරදි කරන්න...........
ඉතිරි ටික ඊලග ලිපියෙන් දාන්නම්.........මොකද ලිපිය දික් ගැස්සෙනව වැඩියි වගේ.........ඊලග ලිපියනම් හෙටම දානවා..........
එහෙනම් ඊලග ලිපියෙන් හමුවෙමු..........
ඔබට ජය!!!!!!!!!!!!!

11 comments:
තැන්කූ. ඉතුරු ටිකත් දාන්නකෝ..
@තාරක Dilsh@n
ඉක්මනටම ඉතුරු ලිපි ටික දානවා........
සරලව කියලදීල තියෙනවා.නියමයි.ඉක්මන්ට ඉතිරි ලිපිටික දාන්න
@Anonymous
හරි හරි.....ඉක්මනටම දෙන්නම්
මෙකෙන් Software Download කරන්න බැරිද ?
@Dagaya
පුලුවන්.....සර්ච් කරල නියම ටොරන්ට් එක හොයාගන්න ඕනේ.....
ela.thawa wisthara wa torrent lipyata danna.udaharanayak vidiyata kohomada api camera copy yak hoya ganney torrent atha rin
@Dulan Fernando
ආ හරි හරි........මම ඒ ගැනත් ලිපියක් දාන්නම් කෝ.......ස්තූතියි ඒ ගැන මතක් කලාට
gud.... very important...
@Chathu
ස්තූතියි
Post a Comment